ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ටයර් දෙකම එක පාර දාන්න සෙට් වෙලා බං.. ඔරිජිනග් එක ඉස්සරහා ත‍ියෙන්නේ.. දැං 42 ක් දුවලා.. පස්ස තව දුවන්න පුලුවං.. මේ ලබ්බෙ කට්ට පැටන් එක අවුල් හින්දා ග්‍රිප් එක නෑ..
    සල්ලි නෑ මේ ටිකේ.. හම්බුන ගමං ටයර් 2ම දානවා..
    MRF ටියුබ්ලස් හොදා නේහ් ?:sorry:

    :shocked: 42ක් ඉස්සරහා එක දිව්වා කියන්නේ එලනේ..... :D

    පස්ස ටයර් එක මාරු කරාද කලින්.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :dull: :baffled: ඔව් නේ..
    අනික උන්ට වාහනේ ලගම යට පේන්නෑ.. බයික් එහෙම ට්‍රැෆික් වලදි උං කිට්ටුවට යන්න හොද නෑ
    ලේලන්ඩ් ටාටා බස් වලටත් එහෙමයි. .. බෝල කන්නාඩිය බලන්නෑ ගොඩක් උං :baffled:

    :angry: ඔය ලොකු වාහන වල කණ්නාඩි වලින් පේන්නේ යාන්තමට ඒ වාහනේ අග වෙනකම් විතරයි..... අපේ අයියලා ඒවාට ඉස්සර කරන්නේ..... ඒ ලොකු වාහනේ එකාට තුන් ලෝකෙම ඒ කණ්නාඩි වලින් පේනවා කියලා හිතාගෙන....... :angry:

    බොරු නම් බලපන්..... කොච්චර ලොකු කණ්නාඩි දැම්මත්..... බස් එකක පේන්නේ යාන්තම් අඩියක් විතර එහාට වෙන්න විතරයි බොඩි එකේ ඉදන්...... :yes:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    :angry: ඔය ලොකු වාහන වල කණ්නාඩි වලින් පේන්නේ යාන්තමට ඒ වාහනේ අග වෙනකම් විතරයි..... අපේ අයියලා ඒවාට ඉස්සර කරන්නේ..... ඒ ලොකු වාහනේ එකාට තුන් ලෝකෙම ඒ කණ්නාඩි වලින් පේනවා කියලා හිතාගෙන....... :angry:

    බොරු නම් බලපන්..... කොච්චර ලොකු කණ්නාඩි දැම්මත්..... බස් එකක පේන්නේ යාන්තම් අඩියක් විතර එකාට වෙන්න විතරයි බොඩි එකේ ඉදන්...... :yes:

    මෙන්න මූ සාධාරණිකරනය කරනව බර වාහන කාරයන්ගෙ පැත්ත අරන් :shocked::growl:

    ලේලන්ඩ් ජරාව :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :angry: ඔය ලොකු වාහන වල කණ්නාඩි වලින් පේන්නේ යාන්තමට ඒ වාහනේ අග වෙනකම් විතරයි..... අපේ අයියලා ඒවාට ඉස්සර කරන්නේ..... ඒ ලොකු වාහනේ එකාට තුන් ලෝකෙම ඒ කණ්නාඩි වලින් පේනවා කියලා හිතාගෙන....... :angry:බොරු නම් බලපන්..... කොච්චර ලොකු කණ්නාඩි දැම්මත්..... බස් එකක පේන්නේ යාන්තම් අඩියක් විතර එහාට වෙන්න විතරයි බොඩි එකේ ඉදන්...... :yes:

    හ්ම්ම් මේකෙත් ඇත්තක් තියෙනව :sorry: අනික අපිට වඩා උසින්නෙ ඉන්නෙ :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :angry: ඔය ලොකු වාහන වල කණ්නාඩි වලින් පේන්නේ යාන්තමට ඒ වාහනේ අග වෙනකම් විතරයි..... අපේ අයියලා ඒවාට ඉස්සර කරන්නේ..... ඒ ලොකු වාහනේ එකාට තුන් ලෝකෙම ඒ කණ්නාඩි වලින් පේනවා කියලා හිතාගෙන....... :angry:

    බොරු නම් බලපන්..... කොච්චර ලොකු කණ්නාඩි දැම්මත්..... බස් එකක පේන්නේ යාන්තම් අඩියක් විතර එහාට වෙන්න විතරයි බොඩි එකේ ඉදන්...... :yes:

    හේ හේ ඇත්තද. ඉන්දියන් fail මොඩෙල්, canter වල නම් 6m වෙනකම් පේනවා,
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    GoldWingF6B_2013_09.jpg

    Honda Gold Wing
    1832cc
    ABS Brakes
    Satellite-Linked Navigation System
    AIr Bag
    Surround Sound Audio System
    iPod Connectivity..... etc

    අහ්.. තව Reverse Gear එකක් තියනව, චේන් එකක් නෑ ශාෆ්ට් ඩ්‍රිවන්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හේ හේ ඇත්තද. ඉන්දියන් fail මොඩෙල්, canter වල නම් 6m වෙනකම් පේනවා,
    ද්වන්ද සටනක් යන්නයි යන්නේ :baffled::baffled:

    Honda Gold Wing
    1832cc
    ABS Brakes
    Satellite-Linked Navigation System
    AIr Bag
    Surround Sound Audio System
    iPod Connectivity..... etc
    අහ්.. තව Reverse Gear එකක් තියනව, චේන් එකක් නෑ ශාෆ්ට් ඩ්‍රිවන්
    මරු බයික් එක මචෝ මාත් වීඩියෝ වල දැක්ක :yes::yes: අර ග්‍රීසියෙ ෆයිනෑන්ස් මිනිස්ටර් පදින එකත් මේ ටිකේ නිව්ස් වල තිබ්බ දැක්කද ? :) බයික් එක YAMAYA XJR 1300 :shocked: ලස්සනයි ඒකත් :)

    articleGal_8993_6877.w_hr.jpg

    heres-varoufakis-arriving-at-the-maximos-mansion-in-athens-on-sunday-for-a-governmental-council-meeting-with-prime-ministers-alexis-tsipras.jpg

    BN-II620_EEBANK_J_20150510170215.jpg
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    ද්වන්ද සටනක් යන්නයි යන්නේ :baffled::baffled:

    මරු බයික් එක මචෝ මාත් වීඩියෝ වල දැක්ක :yes::yes: අර ග්‍රීසියෙ ෆයිනෑන්ස් මිනිස්ටර් පදින එකත් මේ ටිකේ නිව්ස් වල තිබ්බ දැක්කද ? :) බයික් එක YAMAYA XJR 1300 :shocked: ලස්සනයි ඒකත් :)

    articleGal_8993_6877.w_hr.jpg

    ඕව ලන්කාවෙ එවුන්ට මැජික් උනාට පිට රටවල සාමාන්‍ය බයික්. ගොල්ඩ්වින් නම් ටිකක් දරුනු එකක්.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕව ලන්කාවෙ එවුන්ට මැජික් උනාට පිට රටවල සාමාන්‍ය බයික්. ගොල්ඩ්වින් නම් ටිකක් දරුනු එකක්.
    ගෝල්ඩ් වින්ග් එක ඉන්දියාවෙ මේ ලගදි ලෝන්ච් කලා :yes::yes: ලන්කාවෙත් ලෝන්ච් කරයි ඉකමනටම :baffled::baffled::(:(
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ගෝල්ඩ් වින්ග් එක ඉන්දියාවෙ මේ ලගදි ලෝන්ච් කලා :yes::yes: ලන්කාවෙත් ලෝන්ච් කරයි ඉකමනටම :baffled::baffled::(:(

    කරයි කරයි. ගෝල්ඩ් වින්ග් 250යක් ගහපු කාලෙක ලෝන්ච් කරයි :lol::lol::lol:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ද්වන්ද සටනක් යන්නයි යන්නේ :baffled::baffled:

    මරු බයික් එක මචෝ මාත් වීඩියෝ වල දැක්ක :yes::yes: අර ග්‍රීසියෙ ෆයිනෑන්ස් මිනිස්ටර් පදින එකත් මේ ටිකේ නිව්ස් වල තිබ්බ දැක්කද ? :) බයික් එක YAMAYA XJR 1300 :shocked: ලස්සනයි ඒකත් :)

    heres-varoufakis-arriving-at-the-maximos-mansion-in-athens-on-sunday-for-a-governmental-council-meeting-with-prime-ministers-alexis-tsipras.jpg

    ඕකෙ 400 එකක් තියනව අපේ බුවෙක් ගාව
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කරයි කරයි. ගෝල්ඩ් වින්ග් 250යක් ගහපු කාලෙක ලෝන්ච් කරයි :lol::lol::lol:

    250 බැරිවෙයි මචන්.අඩුම 125 වත් ආවොත් තමා.බයික් එක ලොකු නිසා අපේ උන් කියයි නෑ මේක 2500 CC කියලා :lol:
    බයික් එකේ නැගලා රේස් කරලා බයික් එකේ බරටත් යන්නේ නැති නිසා විස්වාස කරයි 125 කියලා :lol:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    250 බැරිවෙයි මචන්.අඩුම 125 වත් ආවොත් තමා.බයික් එක ලොකු නිසා අපේ උන් කියයි නෑ මේක 2500 CC කියලා :lol:
    බයික් එකේ නැගලා රේස් කරලා බයික් එකේ බරටත් යන්නේ නැති නිසා විස්වාස කරයි 125 කියලා :lol:

    CB4 කියල ජේඩ් උස්සන් යන රටක් මේක :lol::lol::lol::(:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කට්ටිය බයික් ගැන කතාව.:cool:

    මෙහෙ තියනවනම් පදින්න අවුලක් නැත්නම් ඉඩමක් හරි උකස් තියලා මංනම් ගන්නෙ මේක...:love::love::love:

    CB1100:love::love::love:

    112013-2014-honda-cb1100-ex-08.jpg

    Honda-CB-1100-dash-580x409.jpg

    CB1100_2014_05.jpg

    cb1100ex_1200x852.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කුකුලෝ හොන්ඩ එකෙක්ත් තියනවා 1300 එකක්..:yes:

    CB1300:love::love::love:

    honda-cb1300-super-four-2011-4.jpg

    Honda-CB-1300-S-06.jpg

    අපිට කොයින්ද මේවා...:(

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අඩේ කවුද බන් එහෙම කරන්නේ 250 උස්සන් ගිහින් මොනවාද කරන්නේ

    වෙන කවුද බං ඉතිං.. :baffled::baffled:
    ඊට පස්සෙ අයිතිකාරය පොතත් අරං ගිහින් උන්ගෙ අම්මල තාත්තල මතක් කර කර බයික් එක අරං එනව
     
    Status
    Not open for further replies.