
සාමන්යෙන් කොච්චර වැඩ කරන්න ඕනද කුකුලනි අපගේ කොරොල්ලා රථයේ සාමන්යෙන් වැඩ කරන්නේ 10.75ක් වගේ නෙහ්. 2C Diesel, auto gear. තෙල් වැඩ කරනවා මදි නේද?? මන් දෙපාරක් වගේ check කලා. 95%ක් විතර මන් තමා එලවන්නේ. 5% අපේ පියාණන්. හැබැයි ඉතින් මන් හිතන හැටියට acceletor එක උඩ හිටපු ගමන් යනවා ඇති වගේ හිතෙනවා.සාමන්යෙන් කොච්චර වැඩ කරන්න ඕනද
බඩාව අමානුෂික ලෙස ලිඳේ දාන නිසා බං![]()

දැනට පොඩ්ඩක් ඔහොම හිටපු දෙන් බන්. රත්තරං ආවම Crusier එකයි, 120යි, උබලගේ Corsa එකයි, අපේ වැගන් එකයි, සංකපාලගේ vannette එකයි, IDGගෙ වැන් බස් ඔක්කොමයි එක පෝලිමට සෙට් කරලා ගොඩට අදිමු බන්. ඇද ගන්න පුළුවන් වෙයිද මන්ද. 

ඩීසල් එක ගැන නම් දන්නෙ නෑ මල්ලි. ඩීසල් කොරොල්ලා එකක් කවදාවත් එලවලා නෑ. හැබැයි ඉතිං ගොඩක් වෙලාවට පෑගෙන විදිහ අනුව නම් තෙල් වැඩකිරිල්ල සෑහෙන්න වෙනස් වෙනවා.

අපෙත් කලින් තිබ්බ වැඩි හරියක් petrol. අනිත් ඒවා ගැන එච්චර දැනුමක් නෑ මන් ගොඩක් පොඩි එතකොට. ඒ නිසා අදහසක් නෑ ටොමයියේ. ඒකයි
කුකුලනි අපගේ කොරොල්ලා රථයේ සාමන්යෙන් වැඩ කරන්නේ 10.75ක් වගේ නෙහ්. 2C Diesel, auto gear. තෙල් වැඩ කරනවා මදි නේද?? මන් දෙපාරක් වගේ check කලා. 95%ක් විතර මන් තමා එලවන්නේ. 5% අපේ පියාණන්. හැබැයි ඉතින් මන් හිතන හැටියට acceletor එක උඩ හිටපු ගමන් යනවා ඇති වගේ හිතෙනවා.සාමන්යෙන් කොච්චර වැඩ කරන්න ඕනද

auto නිසා ඹය ඇති බන් ඇන්ජිම රෙස් වෙනවානේ මැනුවල් වගේ නෙවෙයිනේකුකුලනි අපගේ කොරොල්ලා රථයේ සාමන්යෙන් වැඩ කරන්නේ 10.75ක් වගේ නෙහ්. 2C Diesel, auto gear. තෙල් වැඩ කරනවා මදි නේද?? මන් දෙපාරක් වගේ check කලා. 95%ක් විතර මන් තමා එලවන්නේ. 5% අපේ පියාණන්. හැබැයි ඉතින් මන් හිතන හැටියට acceletor එක උඩ හිටපු ගමන් යනවා ඇති වගේ හිතෙනවා.සාමන්යෙන් කොච්චර වැඩ කරන්න ඕනද
මැනුවල් එක නම් ඉතින් 15වක් වැඩකරන්න ඹනේ අනිවා මචන්අපේ 110 එකේ නම් 15ක් විතර කරනවා බන් තරමක් ඒසී දාගෙන ගිහිල්ලත්. මැනුවල් හැබැයි.![]()
වැහුවොත් 16ක් කරනවා (එහේම පදින්න බැ එකයි අව්ල)
එහෙනම් ඒක තමා තාත්ත තමා මන් නැති දවසට ඕක එලවන්නේ. වාහනේ යන්නේ නෑ කියල පාගනවා අඩියටම. ඒක වෙන්න ඇතිඅපෙත් කලින් තිබ්බ වැඩි හරියක් petrol. අනිත් ඒවා ගැන එච්චර දැනුමක් නෑ මන් ගොඩක් පොඩි එතකොට. ඒ නිසා අදහසක් නෑ ටොමයියේ. ඒකයි
![]()

එ උනාට කන්දක නවත්තලා නිකන් කලච් එක දුන්නත් යනවා පැට්රල් එකක එහේම කොරොත් හිටිනවා ඩිසල් හොදයි බර වැඩ වලටපැට්රල් කාර් එලවලා ඩීසල් එකක් අතට ගත්තම නම් පිකප් නෑ කියලා හිතෙනවා තමයි. ඉතිං දමලා පාගන්න හිතෙනවා.![]()
අපේ 110 එකේ නම් 15ක් විතර කරනවා බන් තරමක් ඒසී දාගෙන ගිහිල්ලත්. මැනුවල් හැබැයි.![]()


එ උනාට කන්දක නවත්තලා නිකන් කලච් එක දුන්නත් යනවා පැට්රල් එකක එහේම කොරොත් හිටිනවා ඩිසල් හොදයි බර වැඩ වලට
දැන් ඉදිරියට ඩිසල් එන්ජින් පොඩි වාහන වලට එවන්නේ නැ කියලා අරන්චියි පරිසර දුෂනය වගේ හේතු නිසා
auto නිසා ඹය ඇති බන් ඇන්ජිම රෙස් වෙනවානේ මැනුවල් වගේ නෙවෙයිනේ
දුම එහේම දානවාද ? ස්ට්ට් එකට හිට් කරන්න ඹනේද ?
මැනුවල් එක නම් ඉතින් 15වක් වැඩකරන්න ඹනේ අනිවා මචන්
අපේ එකේ නම් 12 වගේ තමා ඩිසල් ඇරලා තියෙන්නේවැහුවොත් 16ක් කරනවා (එහේම පදින්න බැ එකයි අව්ල)
![]()
115ට ගිහිල්ල තියනවා. ඉස්සර හබරණ පාරෙ යනකොට 100පැනලා තමා යන්නෙ.
ඒක නම් වාහනේ හැටියට නෙමේ ගියෙ.
අහ්දැනට පොඩ්ඩක් ඔහොම හිටපු දෙන් බන්. රත්තරං ආවම Crusier එකයි, 120යි, උබලගේ Corsa එකයි, අපේ වැගන් එකයි, සංකපාලගේ vannette එකයි, IDGගෙ වැන් බස් ඔක්කොමයි එක පෝලිමට සෙට් කරලා ගොඩට අදිමු බන්. ඇද ගන්න පුළුවන් වෙයිද මන්ද.
![]()

අපේ auto බන්. මාත් AC දාන් තමා යන්නේ. ඇතුලේ එකෙක්ට වත් විදුරු නම් අරින්න දෙන්නේ නෑ. දුවිල්ල ඇතුලට ආවම වාහනේ ඉවරයි බන්. අලුත් ඒවා නොවුනට තියෙන ගානට රැක ගන්න ඕන නෙහ්. නැත්නම් ගන්නවා හොද ත්රීවීල් කටුවක්. full natural AC. ආයි සවුත්තු වෙන්න interior තියෙනවා කියලයි![]()
අරං පිටිපස්සට රෝද දෙකක් දාලා, තියපං පොඩි ජෙනරේටර් එකක ඇන්ජිමක්.
කොහොමත් කාර් වලට ඩිසල් හරියන්නෙ නෑ මචං.

auto නිසා ඹය ඇති බන් ඇන්ජිම රෙස් වෙනවානේ මැනුවල් වගේ නෙවෙයිනේ
දුම එහේම දානවාද ? ස්ට්ට් එකට හිට් කරන්න ඹනේද ?
මැනුවල් එක නම් ඉතින් 15වක් වැඩකරන්න ඹනේ අනිවා මචන්
අපේ එකේ නම් 12 වගේ තමා ඩිසල් ඇරලා තියෙන්නේවැහුවොත් 16ක් කරනවා (එහේම පදින්න බැ එකයි අව්ල)
![]()

අර නිකම් දුම එනවා පේන පාටට. කොහොමත් heat කරලා ගහන්නේ diesel ගැන දන්නේ නැති නිසා. නිකම් ගහල බලන්න ඕන.

