වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
කුකුලනි අපගේ කොරොල්ලා රථයේ සාමන්යෙන් වැඩ කරන්නේ 10.75ක් වගේ නෙහ්. 2C Diesel, auto gear. තෙල් වැඩ කරනවා මදි නේද?? මන් දෙපාරක් වගේ check කලා. 95%ක් විතර මන් තමා එලවන්නේ. 5% අපේ පියාණන්. හැබැයි ඉතින් මන් හිතන හැටියට acceletor එක උඩ හිටපු ගමන් යනවා ඇති වගේ හිතෙනවා.:(:( සාමන්යෙන් කොච්චර වැඩ කරන්න ඕනද
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඩීසල් එක ගැන නම් දන්නෙ නෑ මල්ලි. ඩීසල් කොරොල්ලා එකක් කවදාවත් එලවලා නෑ. හැබැයි ඉතිං ගොඩක් වෙලාවට පෑගෙන විදිහ අනුව නම් තෙල් වැඩකිරිල්ල සෑහෙන්න වෙනස් වෙනවා.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    බඩාව අමානුෂික ලෙස ලිඳේ දාන නිසා බං :lol::lol::lol:

    අහ් :lol::lol: දැනට පොඩ්ඩක් ඔහොම හිටපු දෙන් බන්. රත්තරං ආවම Crusier එකයි, 120යි, උබලගේ Corsa එකයි, අපේ වැගන් එකයි, සංකපාලගේ vannette එකයි, IDGගෙ වැන් බස් ඔක්කොමයි එක පෝලිමට සෙට් කරලා ගොඩට අදිමු බන්. ඇද ගන්න පුළුවන් වෙයිද මන්ද. :rofl::rofl:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    tumblr_nr7pgixcAJ1sp08b8o1_500.jpg
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඩීසල් එක ගැන නම් දන්නෙ නෑ මල්ලි. ඩීසල් කොරොල්ලා එකක් කවදාවත් එලවලා නෑ. හැබැයි ඉතිං ගොඩක් වෙලාවට පෑගෙන විදිහ අනුව නම් තෙල් වැඩකිරිල්ල සෑහෙන්න වෙනස් වෙනවා.

    එහෙනම් ඒක තමා තාත්ත තමා මන් නැති දවසට ඕක එලවන්නේ. වාහනේ යන්නේ නෑ කියල පාගනවා අඩියටම. ඒක වෙන්න ඇති:(:( අපෙත් කලින් තිබ්බ වැඩි හරියක් petrol. අනිත් ඒවා ගැන එච්චර දැනුමක් නෑ මන් ගොඩක් පොඩි එතකොට. ඒ නිසා අදහසක් නෑ ටොමයියේ. ඒකයි:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනි අපගේ කොරොල්ලා රථයේ සාමන්යෙන් වැඩ කරන්නේ 10.75ක් වගේ නෙහ්. 2C Diesel, auto gear. තෙල් වැඩ කරනවා මදි නේද?? මන් දෙපාරක් වගේ check කලා. 95%ක් විතර මන් තමා එලවන්නේ. 5% අපේ පියාණන්. හැබැයි ඉතින් මන් හිතන හැටියට acceletor එක උඩ හිටපු ගමන් යනවා ඇති වගේ හිතෙනවා.:(:( සාමන්යෙන් කොච්චර වැඩ කරන්න ඕනද

    අපේ 110 එකේ නම් 15ක් විතර කරනවා බන් තරමක් ඒසී දාගෙන ගිහිල්ලත්. මැනුවල් හැබැයි. :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    auto නිසා ඹය ඇති බන් ඇන්ජිම රෙස් වෙනවානේ මැනුවල් වගේ නෙවෙයිනේ
    දුම එහේම දානවාද ? ස්ට්ට් එකට හිට් කරන්න ඹනේද ?

    මැනුවල් එක නම් ඉතින් 15වක් වැඩකරන්න ඹනේ අනිවා මචන්
    අපේ එකේ නම් 12 වගේ තමා ඩිසල් ඇරලා තියෙන්නේ :) වැහුවොත් 16ක් කරනවා (එහේම පදින්න බැ එකයි අව්ල):nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙනම් ඒක තමා තාත්ත තමා මන් නැති දවසට ඕක එලවන්නේ. වාහනේ යන්නේ නෑ කියල පාගනවා අඩියටම. ඒක වෙන්න ඇති:(:( අපෙත් කලින් තිබ්බ වැඩි හරියක් petrol. අනිත් ඒවා ගැන එච්චර දැනුමක් නෑ මන් ගොඩක් පොඩි එතකොට. ඒ නිසා අදහසක් නෑ ටොමයියේ. ඒකයි:(:(

    පැට්‍රල් කාර් එලවලා ඩීසල් එකක් අතට ගත්තම නම් පිකප් නෑ කියලා හිතෙනවා තමයි. ඉතිං දමලා පාගන්න හිතෙනවා. :lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පැට්‍රල් කාර් එලවලා ඩීසල් එකක් අතට ගත්තම නම් පිකප් නෑ කියලා හිතෙනවා තමයි. ඉතිං දමලා පාගන්න හිතෙනවා. :lol:
    එ උනාට කන්දක නවත්තලා නිකන් කලච් එක දුන්නත් යනවා පැට්‍රල් එකක එහේම කොරොත් හිටිනවා ඩිසල් හොදයි බර වැඩ වලට
    දැන් ඉදිරියට ඩිසල් එන්ජින් පොඩි වාහන වලට එවන්නේ නැ කියලා අරන්චියි පරිසර දුෂනය වගේ හේතු නිසා
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අපේ 110 එකේ නම් 15ක් විතර කරනවා බන් තරමක් ඒසී දාගෙන ගිහිල්ලත්. මැනුවල් හැබැයි. :dull:

    අපේ auto බන්. මාත් AC දාන් තමා යන්නේ. ඇතුලේ එකෙක්ට වත් විදුරු නම් අරින්න දෙන්නේ නෑ. දුවිල්ල ඇතුලට ආවම වාහනේ ඉවරයි බන්. අලුත් ඒවා නොවුනට තියෙන ගානට රැක ගන්න ඕන නෙහ්. නැත්නම් ගන්නවා හොද ත්‍රීවීල් කටුවක්. full natural AC. ආයි සවුත්තු වෙන්න interior තියෙනවා කියලයි :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එ උනාට කන්දක නවත්තලා නිකන් කලච් එක දුන්නත් යනවා පැට්‍රල් එකක එහේම කොරොත් හිටිනවා ඩිසල් හොදයි බර වැඩ වලට
    දැන් ඉදිරියට ඩිසල් එන්ජින් පොඩි වාහන වලට එවන්නේ නැ කියලා අරන්චියි පරිසර දුෂනය වගේ හේතු නිසා

    කොහොමත් කාර් වලට ඩිසල් හරියන්නෙ නෑ මචං.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    auto නිසා ඹය ඇති බන් ඇන්ජිම රෙස් වෙනවානේ මැනුවල් වගේ නෙවෙයිනේ
    දුම එහේම දානවාද ? ස්ට්ට් එකට හිට් කරන්න ඹනේද ?

    මැනුවල් එක නම් ඉතින් 15වක් වැඩකරන්න ඹනේ අනිවා මචන්
    අපේ එකේ නම් 12 වගේ තමා ඩිසල් ඇරලා තියෙන්නේ :) වැහුවොත් 16ක් කරනවා (එහේම පදින්න බැ එකයි අව්ල):nerd:

    ඉස්සර අපේ තිබ්බ L300 එකට තිබ්බ 2C එන්ජිමක්. වාහනේක මූණකින්ම ගලවන් ආවෙ. ඒක නම් කොහොම ගියත් 16ක් කලා.:yes: 115ට ගිහිල්ල තියනවා. ඉස්සර හබරණ පාරෙ යනකොට 100පැනලා තමා යන්නෙ. :yes: ඒක නම් වාහනේ හැටියට නෙමේ ගියෙ.:baffled:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අහ් :lol::lol: දැනට පොඩ්ඩක් ඔහොම හිටපු දෙන් බන්. රත්තරං ආවම Crusier එකයි, 120යි, උබලගේ Corsa එකයි, අපේ වැගන් එකයි, සංකපාලගේ vannette එකයි, IDGගෙ වැන් බස් ඔක්කොමයි එක පෝලිමට සෙට් කරලා ගොඩට අදිමු බන්. ඇද ගන්න පුළුවන් වෙයිද මන්ද. :rofl::rofl:

    bitchess. 141 eken oya serama lidata daala adinna puluwan:lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ auto බන්. මාත් AC දාන් තමා යන්නේ. ඇතුලේ එකෙක්ට වත් විදුරු නම් අරින්න දෙන්නේ නෑ. දුවිල්ල ඇතුලට ආවම වාහනේ ඉවරයි බන්. අලුත් ඒවා නොවුනට තියෙන ගානට රැක ගන්න ඕන නෙහ්. නැත්නම් ගන්නවා හොද ත්‍රීවීල් කටුවක්. full natural AC. ආයි සවුත්තු වෙන්න interior තියෙනවා කියලයි :lol::lol:

    ඊට වැඩිය හොදයි ගනිං විල්බැරෝවක්. :growl: අරං පිටිපස්සට රෝද දෙකක් දාලා, තියපං පොඩි ජෙනරේටර් එකක ඇන්ජිමක්. :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහොමත් කාර් වලට ඩිසල් හරියන්නෙ නෑ මචං.

    අපේ එක එලෙව්වම නම් ඔහොම හිතෙන්නෙ නෑ මටනම්. පිකප් නම් ඉතින් පැනල යන්නේ නෑ. අවුලක් නෑ ඒ වුනාට. ඔන්න බඩා සාක්කි එන්ජිමේ සද්දෙ ගැන. බඩාගෙ කඩේ ඉස්සරහ තියෙද්දි පෙන්නුවම බඩා ඇහුව එන්ජිම ඕෆ් කරල තියෙන්නෙ කියල.:)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    auto නිසා ඹය ඇති බන් ඇන්ජිම රෙස් වෙනවානේ මැනුවල් වගේ නෙවෙයිනේ
    දුම එහේම දානවාද ? ස්ට්ට් එකට හිට් කරන්න ඹනේද ?

    මැනුවල් එක නම් ඉතින් 15වක් වැඩකරන්න ඹනේ අනිවා මචන්
    අපේ එකේ නම් 12 වගේ තමා ඩිසල් ඇරලා තියෙන්නේ :) වැහුවොත් 16ක් කරනවා (එහේම පදින්න බැ එකයි අව්ල):nerd:

    දුම කියන්නේ එක පාරට start කරාම ටිකක් ටිකක් වෙලා තියෙනවා. ඒකත් කළු දුම නම් නෙමේ.:no::no: අර නිකම් දුම එනවා පේන පාටට. කොහොමත් heat කරලා ගහන්නේ diesel ගැන දන්නේ නැති නිසා. නිකම් ගහල බලන්න ඕන.:yes:

    අපේ එක ඔටෝ නෙහ් බන්. හෆෝ manual එලවල ඔටෝ උනාම ජීවිතේම පුල් මාවලස්. ලොකුම අව්ලක් නෑ. එත් ගියර් දාන්න නැති උනාම පාලුයි පාලුයි වගේ :lol::lol:
     
    Status
    Not open for further replies.