අපො දුවිල්ල නම් මතක් කරන්න එපා ac දාගෙන දුවන එක තමා වටින්නේඅපේ auto බන්. මාත් AC දාන් තමා යන්නේ. ඇතුලේ එකෙක්ට වත් විදුරු නම් අරින්න දෙන්නේ නෑ. දුවිල්ල ඇතුලට ආවම වාහනේ ඉවරයි බන්. අලුත් ඒවා නොවුනට තියෙන ගානට රැක ගන්න ඕන නෙහ්. නැත්නම් ගන්නවා හොද ත්රීවීල් කටුවක්. full natural AC. ආයි සවුත්තු වෙන්න interior තියෙනවා කියලයි![]()
කොහොමත් කාර් වලට ඩිසල් හරියන්නෙ නෑ මචං.

ඹක තමා නියම කන්වෂන් එක L300 එකට වාහනේ පොඩි නිසා යන්නේ වෙඩිල්ල වගේ ගියර් බොක්ස් එකත් 2c ද?ඉස්සර අපේ තිබ්බ L300 එකට තිබ්බ 2C එන්ජිමක්. වාහනේක මූණකින්ම ගලවන් ආවෙ. ඒක නම් කොහොම ගියත් 16ක් කලා. 115ට ගිහිල්ල තියනවා. ඉස්සර හබරණ පාරෙ යනකොට 100පැනලා තමා යන්නෙ.ඒක නම් වාහනේ හැටියට නෙමේ ගියෙ.
![]()
උපරිම 120 තමා එත් ඉතින් අඩියටම පාගන්න ඹනේ පාගන්න බයයි




මං කලින් IDGගෙනුත් ඇහුවා.




අරං පිටිපස්සට රෝද දෙකක් දාලා, තියපං පොඩි ජෙනරේටර් එකක ඇන්ජිමක්.