වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපේ auto බන්. මාත් AC දාන් තමා යන්නේ. ඇතුලේ එකෙක්ට වත් විදුරු නම් අරින්න දෙන්නේ නෑ. දුවිල්ල ඇතුලට ආවම වාහනේ ඉවරයි බන්. අලුත් ඒවා නොවුනට තියෙන ගානට රැක ගන්න ඕන නෙහ්. නැත්නම් ගන්නවා හොද ත්‍රීවීල් කටුවක්. full natural AC. ආයි සවුත්තු වෙන්න interior තියෙනවා කියලයි :lol::lol:
    අපො දුවිල්ල නම් මතක් කරන්න එපා ac දාගෙන දුවන එක තමා වටින්නේ
    කොහොමත් කාර් වලට ඩිසල් හරියන්නෙ නෑ මචං.
    :yes:
    ඉස්සර අපේ තිබ්බ L300 එකට තිබ්බ 2C එන්ජිමක්. වාහනේක මූණකින්ම ගලවන් ආවෙ. ඒක නම් කොහොම ගියත් 16ක් කලා. 115ට ගිහිල්ල තියනවා. ඉස්සර හබරණ පාරෙ යනකොට 100පැනලා තමා යන්නෙ. :yes: ඒක නම් වාහනේ හැටියට නෙමේ ගියෙ.:baffled:
    ඹක තමා නියම කන්වෂන් එක L300 එකට වාහනේ පොඩි නිසා යන්නේ වෙඩිල්ල වගේ ගියර් බොක්ස් එකත් 2c ද?
    උපරිම 120 තමා එත් ඉතින් අඩියටම පාගන්න ඹනේ පාගන්න බයයි :no:

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ එක එලෙව්වම නම් ඔහොම හිතෙන්නෙ නෑ මටනම්. පිකප් නම් ඉතින් පැනල යන්නේ නෑ. අවුලක් නෑ ඒ වුනාට. ඔන්න බඩා සාක්කි එන්ජිමේ සද්දෙ ගැන. බඩාගෙ කඩේ ඉස්සරහ තියෙද්දි පෙන්නුවම බඩා ඇහුව එන්ජිම ඕෆ් කරල තියෙන්නෙ කියල.:)

    :) එහෙම තියනව නම් ඉතිං එල තමයි.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අද මොකද මේ මහේෂ් මලයා මෙහෙම මනමාලියෝ වගේ ඉන්න රූප දාන්නේ :oo:

    කාන්තා පාර්ශවෙන් මනමාලියෝ හොයන එක තරල දැම්ම.. මේකේ ඉන්න උන් කුප්ප කතා කියනවා නේ..

    ඒ හින්දා රේස් පදින්න පට්ට කෑල්ලක් හදා ගන්න විදිය ප්ලෑන් කරනවා දැන්..

    tumblr_n13snyp5jx1tqt4jno1_1280.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාන්තා පාර්ශවෙන් මනමාලියෝ හොයන එක තරල දැම්ම.. මේකේ ඉන්න උන් කුප්ප කතා කියනවා නේ..

    ඒ හින්දා රේස් පදින්න පට්ට කෑල්ලක් හදා ගන්න විදිය ප්ලෑන් කරනවා දැන්..

    tumblr_n13snyp5jx1tqt4jno1_1280.jpg

    :shocked::shocked:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :) එහෙම තියනව නම් ඉතිං එල තමයි.

    හැබැයි එන්ජිම ගලවල නෑ එකපාරක්වත්.:no: දැන් ලක්ෂ 3ට ලඟයි. ගලවලා රිපෙයාර් කලොත් නම් ඔහොම හ්ම් සද්දෙට දුවන එකක් නෑ. :sorry: මං කලින් IDGගෙනුත් ඇහුවා.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපො දුවිල්ල නම් මතක් කරන්න එපා ac දාගෙන දුවන එක තමා වටින්නේ

    :yes:

    ඹක තමා නියම කන්වෂන් එක L300 එකට වාහනේ පොඩි නිසා යන්නේ වෙඩිල්ල වගේ ගියර් බොක්ස් එකත් 2c ද?
    උපරිම 120 තමා එත් ඉතින් අඩියටම පාගන්න ඹනේ පාගන්න බයයි :no:


    ඔව් 2C බොක්ස් එක්ක තමා. :yes: පවර් ස්ටියරින් කරලා ඉස්සරහට ඩිස්ක් සෙට් එකකුත් දාල තිබ්බෙ. :yes: 110ටද කොහෙද ස්පීඩ් එලාර්ම් එකක් තිබ්බ ඒකෙ.:yes:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    පැට්‍රල් කාර් එලවලා ඩීසල් එකක් අතට ගත්තම නම් පිකප් නෑ කියලා හිතෙනවා තමයි. ඉතිං දමලා පාගන්න හිතෙනවා. :lol:

    නෑ බන් එලවන්න දන්නේ නෑ. ගෙනත් දවස් දෙකකට පස්සේ ගමනක් යන්න උනා. මට එදා clz නිසා මන් ගියේ නෑ. මන් උදේ ලෑස්ති වෙන අතරේ මෙයා යන්න හදන්නේ. අදින ගමන් මාත් හිටියේ ස්ටාර්ට් කරලා ගියර් දන්න බලනව. මේ මනුස්සය ගියර් වැටෙන්නේ නෑ කියල අත් දෙකෙන්ම අල්ලලා ඇදල දන්නා ගියා කියපන්කො. මට පපුවේ අමාරුව හැදුනේ නැති එක විතරයි. break පාගන්නේ නැතුව ගියර් මාරු කරන්න ගිහින් තියෙන්නේ. ටිකක් කැගැහුව බන්. හොද නෑ කියල දන්නවා. එත් ඒ වෙලාවේ හිතේ අමරුවටම කියවුන. ඒ දවස්වල වාහනෙන් කොහේ හරි ගියාම යතුර වාහනේ තියලලු යන්නේ. මොකද කවදාවත් P එකේ නෙමේ නවත්තන්නේ N එකේ. ඉතින් යතුර ගන්න බෑ නෙහ්. මට කිව්වේ නැන්ද:(:(
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    tumblr_nnzyqvHIS61rb6dowo1_500.jpg


    මේකේ ඉන්න නාකි පප්පලට පේන්න මේ වගේ සූකිරි කෑල්ලක් බස්සනවා... එතකොට කුප්ප කතා කියන උන්ට ගොඩා..........................ක් රිදෙයි . .:lol::lol:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දුම කියන්නේ එක පාරට start කරාම ටිකක් ටිකක් වෙලා තියෙනවා. ඒකත් කළු දුම නම් නෙමේ.:no::no: අර නිකම් දුම එනවා පේන පාටට. කොහොමත් heat කරලා ගහන්නේ diesel ගැන දන්නේ නැති නිසා. නිකම් ගහල බලන්න ඕන.:yes:

    අපේ එක ඔටෝ නෙහ් බන්. හෆෝ manual එලවල ඔටෝ උනාම ජීවිතේම පුල් මාවලස්. ලොකුම අව්ලක් නෑ. එත් ගියර් දාන්න නැති උනාම පාලුයි පාලුයි වගේ :lol::lol:
    මුකුුත් කරන්න යන්නඑපා ඹහොම දුවපන්
    අලුත් එකක් ආසාවට වටයක් යන්න ඇරෙන්න කොහේ හරි යන්න නම් auto නම් මම වාහනේ අතට ගන්නේ නැ :no:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    එ උනාට කන්දක නවත්තලා නිකන් කලච් එක දුන්නත් යනවා පැට්‍රල් එකක එහේම කොරොත් හිටිනවා ඩිසල් හොදයි බර වැඩ වලට
    දැන් ඉදිරියට ඩිසල් එන්ජින් පොඩි වාහන වලට එවන්නේ නැ කියලා අරන්චියි පරිසර දුෂනය වගේ හේතු නිසා

    ඒ උනාට මැනුවල් එලවන කික් එක කවදාවත් ඔටෝ එකකින් ගන්න තිය හිතන්න වත් බෑ බන් :(:(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේ 110 එකේ නම් 15ක් විතර කරනවා බන් තරමක් ඒසී දාගෙන ගිහිල්ලත්. මැනුවල් හැබැයි. :dull:

    කොහොමද යකෝ "තරමක්" AC දාගෙන යන්නේ :eek:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඉස්සර අපේ තිබ්බ L300 එකට තිබ්බ 2C එන්ජිමක්. වාහනේක මූණකින්ම ගලවන් ආවෙ. ඒක නම් කොහොම ගියත් 16ක් කලා.:yes: 115ට ගිහිල්ල තියනවා. ඉස්සර හබරණ පාරෙ යනකොට 100පැනලා තමා යන්නෙ. :yes: ඒක නම් වාහනේ හැටියට නෙමේ ගියෙ.:baffled:

    මන් මේකේ high way එකේ 145ට ගියා යකු. :P:Pමීටර් එක එතනින් එහාට යන්නේ හිමින් නෙහ්. high way උනාට පාරේ හැටි දන්නා නිසා එතනින් එහා යන්න බැලුවේ නැහැ :no::no:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    bitchess. 141 eken oya serama lidata daala adinna puluwan:lol:

    උඹට ඉතින් 141 එකෙන් එහා ලෝකයක් නෑනේ :lol:

    නාකි කාර් පැද පැද හිටපන් :rofl:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අපේ එක එලෙව්වම නම් ඔහොම හිතෙන්නෙ නෑ මටනම්. පිකප් නම් ඉතින් පැනල යන්නේ නෑ. අවුලක් නෑ ඒ වුනාට. ඔන්න බඩා සාක්කි එන්ජිමේ සද්දෙ ගැන. බඩාගෙ කඩේ ඉස්සරහ තියෙද්දි පෙන්නුවම බඩා ඇහුව එන්ජිම ඕෆ් කරල තියෙන්නෙ කියල.:)

    අඩෝ අපේ එක ලොලියක් වගේ නෙහ් බන් සද්දේ. ඔච්චර ඔය උබ කියන තරම් නම් අඩු නැහැ මන් හිතන විදියට. 10ft දුර හිටියත් හොදට ඇහෙනවා :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහොමද යකෝ "තරමක්" AC දාගෙන යන්නේ :eek:

    සමහර වෙලාවට දාගෙන යනවා සමහර වෙලාවට නොදා යනවා. :dull: සමහවිට ඇදල යන්න ඕනෙ වුනාමත් කරනව (ටිකක් හයියෙන් ඕවර්ටේක් කරන්න වුනාම එහෙම..:P)
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඊට වැඩිය හොදයි ගනිං විල්බැරෝවක්. :growl: අරං පිටිපස්සට රෝද දෙකක් දාලා, තියපං පොඩි ජෙනරේටර් එකක ඇන්ජිමක්. :growl:

    ඊට වඩා හොදයි මරුටියක් දොරවල් ටික ගලවල අයින් කරලා ගන්නවා. වැඩි වෙනසක් නෑ. ඕන නම් වහලත් අයින් කරලා ටෙන්ට් රෙද්දක් ගහනව.:lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සමහර වෙලාවට දාගෙන යනවා සමහර වෙලාවට නොදා යනවා. :dull: සමහවිට ඇදල යන්න ඕනෙ වුනාමත් කරනව (ටිකක් හයියෙන් ඕවර්ටේක් කරන්න වුනාම එහෙම..:P)

    හපොයි ඕවටේක් කරන්න ඔකේ AC ඕෆ් කරන්න ඕනෙද :P
     
    Status
    Not open for further replies.