හපෝයි...
ඒ.සී. කම්ප්‍රේෂර් එකේ කේස් එකක්ද මංදා බන් ලඟදි සර්විස් කරල හැදුව. පිකප් එකේ දැනෙන වෙනසක් තියනව ඒ.සී දැම්මම.![]()
ෆට්ට යකෝ muscle කාර් එකක් වගේ.


පොඩ්ඩක් පෙන්නපන් බන් අපහු. ඔච්චර ඔහොම වෙන්න විදියක් නෑ බන්. අපේ ඔහොම පස්ස ඇදල ඉස්සරහට ගහන්නේ එකදිගට රේස් කරන් ගියොත්. ගියර් මාරු කර ගන්න එන්ජිම ෆ්‍රී නොවෙන නිසා








මේ මොකක්ද සහෝ මේක.....?? හැපිලා රෝදත් ඈද වෙලා නේද.....?? ඊයා...... ලේලන්ඩ් එකක හැපිච්ච ටාටා කටුවක් වගේ.......

යකෝ මුන්ට ප්‍රොෆයිල් පික් එකක් වෙනස් කරන්න නෑ කුප්ප කතා කියනවා..... 