වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
හපෝයි...:baffled:

ඒ.සී. කම්ප්‍රේෂර් එකේ කේස් එකක්ද මංදා බන් ලඟදි සර්විස් කරල හැදුව. පිකප් එකේ දැනෙන වෙනසක් තියනව ඒ.සී දැම්මම.:dull:

ෆට්ට යකෝ muscle කාර් එකක් වගේ.:lol::lol:
පොඩ්ඩක් පෙන්නපන් බන් අපහු. ඔච්චර ඔහොම වෙන්න විදියක් නෑ බන්. අපේ ඔහොම පස්ස ඇදල ඉස්සරහට ගහන්නේ එකදිගට රේස් කරන් ගියොත්. ගියර් මාරු කර ගන්න එන්ජිම ෆ්‍රී නොවෙන නිසා :)
 

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
සුන්දරයි අහිංසකයි....
ඔබ හරිම ලස්‌සනයි....


tumblr_nobsmidIhz1rxiia4o1_500.jpg

හරිම ලස්සනයි නෙමේ බන්. හරිම ලෙන්ගතුයි කියල සින්දුවේ තියෙන්නේ.
 

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    Hi Gays :lol::lol::rofl::rofl::rofl:
    මොකෝ මේ දවස් ටිකේ වෙන්නේ. කව්රුත් කටුවක් දාලා නැ වගේ මේ ටිකේ. පොලත් නැද්ද දැන් මේ පැත්තේ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Hi Gays :lol::lol::rofl::rofl::rofl:
    මොකෝ මේ දවස් ටිකේ වෙන්නේ. කව්රුත් කටුවක් දාලා නැ වගේ මේ ටිකේ. පොලත් නැද්ද දැන් මේ පැත්තේ?

    කටුවක් කන ගමන් ඉන්නේ මේ ටිකේ... ඉවරවුන කාලෙක දාන්නම් විස්තරේ... :baffled:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මාගේ පැලේ අඳුර නසන්න - හිතෙනවා මනාලියක් ගෙනෙන්න
    නිවසේ පුරා එළිය කරන්න - මට විනෝදයෙන් කාලෙ ගෙවන්න

    c402abf4956c56ba9e57ec8dc60b8619.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකේ ඉන්න නාකි පප්පලට පේන්න මේ වගේ සූකිරි කෑල්ලක් බස්සනවා... එතකොට කුප්ප කතා කියන උන්ට ගොඩා..........................ක් රිදෙයි . .:lol::lol:

    :oo: මේ මොකක්ද සහෝ මේක.....?? හැපිලා රෝදත් ඈද වෙලා නේද.....?? ඊයා...... ලේලන්ඩ් එකක හැපිච්ච ටාටා කටුවක් වගේ....... :eek: :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Fb ඉන්න උන් බඩා මාමිගේ ප්‍රොෆයිල් පික් එක බලාපියව්.
    මේක දාල.

    වෙන්න පුළුවන් දේවල්.
    1. නැන්දා මාමිගේ ප්‍රොෆයිල් එකට ගේම දීල.:shocked::shocked:
    2. මාමි දැන් ගුටි කන්න ඔන්න මෙන්න ඉන්න නිසා කොස්ස අරන් ආවම ප්‍රොෆයිල් පික් එක පෙන්නන්න ඉන්නේ.:baffled::baffled:
    3. කොස්ස අරන් එලෝන ගමන් ඉන්නේ ඕක පෙන්නලා ශේප් වෙන්න ඉන්නේ:sorry::sorry:


    විහිලුවට හොදද මාමේ

    :frown: යකෝ මුන්ට ප්‍රොෆයිල් පික් එකක් වෙනස් කරන්න නෑ කුප්ප කතා කියනවා..... :growl:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    KudNadunගෙ නම්බර් එක තියෙන එකෙක් ඉක්මනට pm කරපන්. අමතන්න තියෙනවා ඕකට. අද මගේ 4n එක down grade කලා. මූ චන්ඩිය වගේ කලට වැඩෙ නාල වගේ. දැන් ඒක පිස්සු කෙලිනවා :frown::frown::frown:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :frown: යකෝ මුන්ට ප්‍රොෆයිල් පික් එකක් වෙනස් කරන්න නෑ කුප්ප කතා කියනවා..... :growl:

    අද පටන් කිසිදු දිනක බරපතල ලෙස කුප්ප කතා නොකියන බවට පොරොන්දු වෙමි. මේ ගෝත කුඩ්ඩ හොයා ගන්න ඕන.:(:(
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    KudNadunගෙ නම්බර් එක තියෙන එකෙක් ඉක්මනට pm කරපන්. අමතන්න තියෙනවා ඕකට. අද මගේ 4n එක down grade කලා. මූ චන්ඩිය වගේ කලට වැඩෙ නාල වගේ. දැන් ඒක පිස්සු කෙලිනවා :frown::frown::frown:
    අහවල් එකටද තියෙන එක තියාගෙන ඉන්න බැරි:nerd:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අහවල් එකටද තියෙන එක තියාගෙන ඉන්න බැරි:nerd:

    නෑ බන්. මේකේ සිංහල අකුරු පෙන්නේ නෑ. ඒත් ඕක කිව්වා රූට් කරන්න ඕනද මොකක්ද එකක්. මන් ඕන නෑ කියල හිටිය. පස්සේ රූට් නොකර දාන්න පුලුවන්ද මොකක්ද එකක් කියල අද දැම්ම. ඊට පස්සේ මේක දිගටම restart වෙන්න ගත්ත. මටත් අඩෙන්න වගේ. බනිනවා උට හෝ ගාල. ඒ ගමන කර ගන්න දෙයක් නැතුව downgrade කලා. කොහොමත් lolipop update එකෙන් පස්සේ කතා කරාට ඇහෙන්නේ නැති එකක් තිබ්බ. downgrade කරාම ඒක හරි ගියා. ඒත් මේකේ update centre crash වෙනවා වගේ සීන් එකක් එනවා.:(:( sony එකක්. දැන් මූ call කරා. ඇමතුවා :growl::growl:
     
    Status
    Not open for further replies.