ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    ඕවා අයින් කරනවනම් එහෙම කියපන් ලොරියක් හරි අරන් එන්නම් පටවන් යන්න..:P:P

    තම්බි ලොක්කෙක් ඉන්න රජයේ එකක් නම් මේ වෙනකොට බඩු ඇදල :growl::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තම්බි ලොක්කෙක් ඉන්න රජයේ එකක් නම් මේ වෙනකොට බඩු ඇදල :growl::no:

    ඉසුරුව වැඩකරපු තැන එකාව තම්බියෙක් කරලා බඩු ටික අදිමු.:P

    මචෝ බඩු තියනවනම් උඹලගෙ ගානත් තියාගෙන කියපන් මට අඩුතරමෙ එකක් 10කට අඩුවෙන් වගේ සෙට්වෙනවනම් දෙකක් ගන්න පුලුවන්.:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ මොකේද වැඩ කරේ ? :baffled:

    පොඩි තුන් දෙනෙක් වැඩ කරන company එකක් වගේ එකක් බං :baffled:

    අපේ ලොකු අම්මා නැතිවෙලා සිංහලු. :sorry: අද ප්‍රෙෂර් අඩුවෙලා කියල ඇඩ්මිට් කරලා අම්මල බලන්න යනකොට නැතිවෙලා.:dull:

    නිවන් සුව පතනවා :sorry:

    ඕක ගනන් වෙන්න මූලිකම හේතුව 500 මෙගාහර්ට්ස්ද කොහෙද. අනික ඔය ඩිජිටල් ෆොස්ෆර් කේස් එක. :dull:

    යකෝ එකක් දෙකක් ගෙනත් දියකෝ..:growl:

    ඕකක් තව පොඩ්ඩෙන් BMICH එකේ අමතක වෙලා එනවා :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි තුන් දෙනෙක් වැඩ කරන company එකක් වගේ එකක් බං :baffled:

    නිවන් සුව පතනවා :sorry:

    ඕකක් තව පොඩ්ඩෙන් BMICH එකේ අමතක වෙලා එනවා :baffled:

    :)

    ඕකක් අපේ ගෙදර එහෙම අමතක වෙලා එන්න බැරිවෙයිද?:P
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    machanla bike eke clutch eka tikak buruliyata thiyana ekada hoda nathnam tikak thadata thiyana ekada hoda ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන්ලා මම පොඩි වැඩක් පටන් ගන්නව. ජපානෙන් බඩු ටිකක් දානව ලබන මාසෙ වගේ, මොනව හරි ඕනෙ නම් කියපල්ල. ගෙනත් දෙන්නම් :P
    11.gif
    ජය වේවා මචං.. බොක්කෙන්ම සුභ පතනවා.. උඹ කරන වැඩ ඔක්කොම හිතන විදිහටම වේවා!
    බයික් එකක් ගන්න සල්ලි එකතු කරගන්න කාලෙට කියන්නං ..:)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool: එලනේ ඉස්සරහා එක එච්චර දිව්වා කියන්නේ..... :D

    ටයර් නම් ඉතින් ෆැක්ට්‍රි ෆෝල්ට් එනවා තමා හිටි ගමන්..... එක පාරක් බස් එකට දාපු වික්‍රන්ට් ටයර් එකක් දාලා දවස් දෙකයි පිපුරුවා...... අළුත් ටයර් එකක් දුන්නා ඒකට නම්..... :yes:

    DSI Tyre හොද නෑ කියනවා..... TVS එකත් අවුල්ලු...... ඊළග පාර මාත් හොද ටයර් එකක් හොයලා දාන්න ඕනා..... කෙන්ඩා එක පස්සට දාපු එකේ පැල්මක් ඈවිත් තියෙන්නේ..... තවම නම් අවුලක් නෑ..... :D
    මං හිතන්නේ MRF හොදයි.. ආයේ දානකොට MRF ම දානවා.. ඉස්සරහා ටයර් එක දෙයියනේ කියලා උපරිම කාලය දිව්වා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes: 45ක් නම් බැරි වෙයි බං..... මම හිතන්නේ ඔය ගාන උපරිමේටත් වැඩී...... :yes:

    DSI එකේ මොකෝ වෙච්ච අවුල.....?? :rolleyes:
    DSI ටයර් එක තදයි.. ගස්සනවා වැඩියි වගේ.. අනික තමා වැස්සට කට්ට තියන කාලෙත් ලිස්සුවා..
    මං නං සැටිස්ෆයිඩ් නෑ මං දැම්ම DSI ටයර් එක ගැන :no::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපේ ලොකු අම්මා නැතිවෙලා සිංහලු. :sorry: අද ප්‍රෙෂර් අඩුවෙලා කියල ඇඩ්මිට් කරලා අම්මල බලන්න යනකොට නැතිවෙලා.:dull:
    නිවන් සුව ප්‍රාර්තනා කරනව මචෝ :sorry:
    අර කිව්ව වැඩේ හදිස්සි නෑ පුලුවන් වෙලාවක අප් කරල දෙන්න.තෑන්ක්ස් :)

    machanla bike eke clutch eka tikak buruliyata thiyana ekada hoda nathnam tikak thadata thiyana ekada hoda ?
    මචො ස්ටෑන්ඩර්ඩ් ෆ්‍රී ප්ලේ එක පොතේ ඇති ඒක බලල ඒකෙ විදිහට තියන්න ( මගෙ තිබ්බෙ 1cm to 2cm ) :yes: මගෙ වැඩිපුර තිබිල ගියර් හිර වෙන්න ගත්ත :sorry: උබෙත් එහෙම වෙයිද දන්නෑ :shocked:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    මචො ස්ටෑන්ඩර්ඩ් ෆ්‍රී ප්ලේ එක පොතේ ඇති ඒක බලල ඒකෙ විදිහට තියන්න ( මගෙ තිබ්බෙ 1cm to 2cm ) :yes: මගෙ වැඩිපුර තිබිල ගියර් හිර වෙන්න ගත්ත :sorry: උබෙත් එහෙම වෙයිද දන්නෑ :shocked:

    hari macho man balannam oka thada karala nulata thibboth awlak nadda free play ekak nathiwa ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ ලොකු අම්මා නැතිවෙලා සිංහලු. :sorry: අද ප්‍රෙෂර් අඩුවෙලා කියල ඇඩ්මිට් කරලා අම්මල බලන්න යනකොට නැතිවෙලා.:dull:
    :sorry::(:(:( නිවන් සුව පතනවා මචං
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hari macho man balannam oka thada karala nulata thibboth awlak nadda free play ekak nathiwa ?
    නූලට තියෙන එකනම් කොහොමද දන්නෑ මචෝ බලපාන්නෙ :nerd:පොඩ්ඩක් අපේ අනික් කස්ටියගෙන් අහල බලන්න මචෝ :)
     
    Status
    Not open for further replies.