i5S~එකක්

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Iphone 5S සිල්වර්/වයිට් 32GB හරි 64GB
    පාවිච්චි කරපු හොද කන්ඩිෂන් එකේ
    එකක් (කන්ට්‍රී අන්ලොක් කරපු ) කීයක් වෙනවාද මචන්ලා.
    බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නම් කීයක් වගේ ද දැන් මාකර්ට් එකේ වෙන්නේ.
    අයි ෆොන් එකක් ගන්න යද්දි අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු උඹලා දන්න විදියට මට පැහැදිලි කරලා දියන් මචන් ලා.
    බ්‍රෑන්ඩ් නිව් ගනිද්දි නිකන් ම කන්ට්‍රී අන්ලොක් වේලාද එන්නේ.
    අද හෙටම ගන්නවා හොද ගාණක් සෙට් වුනා නම්.
    නුවරින් ම නම් වඩාත් හොදයි.
    උඹලා දන්න කියන නුවර හොද කඩවල් වගයක් කියහල්ලා මචන්.
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha

    used ekak 50-57 athra ganna puluwan.
    brandnew nam 65-70k wage athi, hariytama danne na eka nam.
    brandnew gannawa nam balanna deyak na. used ekak gannwa nam icloud lock thiynwada balanna, imei check karala ganna. https://www.icloud.com/activationlock/
    http://iphoneimei.info/
    normal sim ekak dammama signal enwa nam unlock ekak.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    used ekak 50-57 athra ganna puluwan.
    brandnew nam 65-70k wage athi, hariytama danne na eka nam.
    brandnew gannawa nam balanna deyak na. used ekak gannwa nam icloud lock thiynwada balanna, imei check karala ganna. https://www.icloud.com/activationlock/
    http://iphoneimei.info/
    normal sim ekak dammama signal enwa nam unlock ekak.

    ස්තුතියි මචෝ, විස්තර වලට.
    කොහොමත් අලුත් එකක් ගන්නයි හිතාගෙන ඉන්නේ. නුවර දන්න කියන, විශ්වාසවන්ත තැනක් දන්න එකෙක් ඉන්නවා නම් කියහල්ලා.
     
    iatkrox

    Banned
    Feb 10, 2012
    129
    9
    0
    Puluwan tharam 4n shop ekakinma ganna balapan machan, or danna ekekgen... Mokada 4n eke aulak tibboth passe gihin gemak illanna puluwan ne :P:P:P Ikman eke wage dan nathi porakagen aran passe aulak awama adanna thamai wenne :sorry::sorry:

    PS : Mata eka parak adanna unane bn, ekai kiwwe :no::no::no:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Puluwan tharam 4n shop ekakinma ganna balapan machan, or danna ekekgen... Mokada 4n eke aulak tibboth passe gihin gemak illanna puluwan ne :P:P:P Ikman eke wage dan nathi porakagen aran passe aulak awama adanna thamai wenne :sorry::sorry:

    PS : Mata eka parak adanna unane bn, ekai kiwwe :no::no::no:

    ඔව්, බං ඉක්මන් එකේ නම් දැක්කා අඩුවට තියෙනවා. ඒත් ගන්න බයයි.
    ඒ හින්දාම තමයි ෆොන් ෂොප් එකක් හොයන්නේ.