අරු නම් කෑවේ නෑ වැඩිය ...ෆ්‍රිජ් නන්ද දුන්නා දෙවිල්ලක්නිදා ගත්තේ නම් නෑ අද...ඔන්න දැනුයි ගියේ
![]()
මේ ටික පෙන්නුවා......
උඹට බඩු හරි කියලා හිතා ගනින්.....

වල් කොටා ෆ්‍රිජ් නැන්දිට මොකුත් කියල තිබුනොත් @@ දෙක තලනවා![]()
මතකනේ දෙන්නෙක් ඔලු හේත්තු කරන් අර බස් ට්‍රේන් එකේ නිදා ගත්ත හැටි......
එහෙව් උන්නේ අම්මපා මේ හිනා වෙන්නේ..... 
කෑම දැක්කම නැන්දට නින්ද අමතක වෙන්න ඇති..![]()
වරෙන්කෝ ශොප් එක පැත්තේ...... නින්ද මතක් කරලා දෙයි බොට..... 
![]()
මතකනේ දෙන්නෙක් ඔලු හේත්තු කරන් අර බස් ට්‍රේන් එකේ නිදා ගත්ත හැටි......
එහෙව් උන්නේ අම්මපා මේ හිනා වෙන්නේ.....
![]()

මේ ටික පෙන්නුවා......
උඹට බඩු හරි කියලා හිතා ගනින්.....
![]()
අක්කටත් දැන් රසට උයා ගන්න පුලුවන් නේහ්.....![]()
![]()
![]()

වරෙන්කෝ ශොප් එක පැත්තේ...... නින්ද මතක් කරලා දෙයි බොට.....
![]()

ගුඩ් මෝනින් මුලු ඇඟම තලලා දාලා වගේ සිංහලු නැගිට ගන්න බෑ.

ගුඩ් මෝනින් මුලු ඇඟම තලලා දාලා වගේ සිංහලු නැගිට ගන්න බෑ.
සිරාවටම කියන්නේ . මොරවක මෙඩිටෝ එකක් හොයන ගහපන් මල්ලි

නෑ බං අයියේ දවස් දෙකක ට්‍රිපක් ගියා. ඊයේ රෑ ආවේ. අද උදේ නැගිට ගන්න බෑ.![]()
නෑ බං අයියේ දවස් දෙකක ට්‍රිපක් ගියා. ඊයේ රෑ ආවේ. අද උදේ නැගිට ගන්න බෑ.![]()