ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    එහෙනම් බයික් එක ඉවරයි.
    දැන් ගියර් වැටෙන්නේ නැතුව යයි.තෙල් පිච්චෙයි.බයික් එක අදින්නේ නැතිව යයි.ඒක පාරට මග නවතියි......

    :shocked: මගුලක් කියනවා..... සද්දේ හොදා සිංහළු..... තෙල් එක හොදා වගේ..... ගියර් වැටිල්ල බලන්න ඕනා කිලෝමීටර් 2000 දුවලා...... :cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සිංහලු හොර්න් එක වැඩ කරන්නේ නැතුව ගියානේ.
    කලින් දවසකත් ඔහොම වෙලා එක ජොයින්ට් එකක් එහෙ මෙහෙ කලාම හරි ගියා.
    ඒත් අද එහෙම කලත් හරි ගියේ නෑනේ බන්.
    රිලේ එකේ අවුලක්ද ෆියුස් එකේ අවුලක්ද කියලා හොයාගන්න ක්‍රමයක් තියේද?
    රිලේ එකේ ටික් ගාන සද්දේ නම් අවේ නෑ.එදත් හැබැයි ටික් සද්දේ අවේ නම් නෑ.
     
    මොබිල් එක නරක නෑ මාමේ.මොබිල් එක හොඳයි.මම මුලින්ම යුස් කලේ මොබිල් එක.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    මචන් රිලේ එකට හෝන් ස්විච් එකේ ඉන්දල දීල තියෙන වයර් දෙක හෝන් එකට ඩිරෙක්ට් දීල බැලුවද මචෝ ? :nerd:
     
    නෑ බන් මොනවත්ම ගලවලා බැලුවේ නෑ.හවසට ගෙදර ගිහින් තමා බලන්න වෙන්නේ :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ බන් මොනවත්ම ගලවලා බැලුවේ නෑ.හවසට ගෙදර ගිහින් තමා බලන්න වෙන්නේ :(
    එල එල එහෙම කරල බලන්න :cool: මොනව හරි ඕන උනොත් රිලේ හෝන් ගුරු ගම්ලත් දරුවව අමතන්න :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන්ලා මම පොඩි වැඩක් පටන් ගන්නව. ජපානෙන් බඩු ටිකක් දානව ලබන මාසෙ වගේ, මොනව හරි ඕනෙ නම් කියපල්ල. ගෙනත් දෙන්නම් :P

    මගේ VTR එකට මීටර් (උඩ/යට) කප් ටික ගෙනල්ල දියන්කෝ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    ජන්තු අයියා;18654029 said:
    මගේ VTR එකට මීටර් (උඩ/යට) කප් ටික ගෙනල්ල දියන්කෝ..

    ඇයි මචන් මොකද ඒක සවුත්තු වෙලාද ? මම පින්තූර වල නම් දැක්ක වගේ හොදට තියනව :baffled:

    මට පින්තුරයක් ලගින් අරන් එවපන් :)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඇයි මචන් මොකද ඒක සවුත්තු වෙලාද ? මම පින්තූර වල නම් දැක්ක වගේ හොදට තියනව :baffled:

    මට පින්තුරයක් ලගින් අරන් එවපන් :)

    එකේ යට කප් එක ගෙනෙත්දිම නෑ බං..මෙහෙ නෑ හොයා ගන්න..මම බැලුවේ ඒ නිසා මදේ ඇරෙන්න මීටර් හවුසින් එක අලුතෙන් දාන්න...

    මෙන්න මේක තමයි මීටර් එක..
    2wfmlfk.jpg

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    ජන්තු අයියා;18654294 said:
    එකේ යට කප් එක ගෙනෙත්දිම නෑ බං..මෙහෙ නෑ හොයා ගන්න..මම බැලුවේ ඒ නිසා මදේ ඇරෙන්න මීටර් හවුසින් එක අලුතෙන් දාන්න...

    මෙන්න මේක තමයි මීටර් එක..
    2wfmlfk.jpg

    බොරු කියන්න ඕනෙ නෑ බන් උබට කුටියක් කැඩෙයි ඔය සීන් එකට නම් :dull: මේ මීටරෙ වැඩිය නෑනෙ බන්. යට පැත්තෙ ෆොටො එකක් නැද්ද ? efi vtr කියල බැලුවොත් හරිනෙ ? වෙනසක් වෙන්නෙ නෑ නෙද ? :baffled:

    උබට කියන්න ජපානෙ ජේඩ් වලට මීටර් නෑ බන්. තියෙන්නෙ තායිවාන් හදන අලුත් ඒව. කලාතුරකින්ලු ජපන් මීටර් සෙට් වෙන්නෙ ඒවත් ගිනි ගනන්. මෙහෙ එවුන් 20-25 විතර කියන එක බලනකොට පාඩුත් නෑ වගේ :baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මොබිල් එක නරක නෑ මාමේ.මොබිල් එක හොඳයි.මම මුලින්ම යුස් කලේ මොබිල් එක.

    :cool: ඈයි එහෙනම් කැස්ට්‍රෝල් වලට මාරු උනේ.....?? :oo: මට කවදාවත් නැතුව මේ පාර කැස්ට්‍රෝල් වලට 2000Km දිව්ව ගමන් උදේට උදේට හෝ හුගක් වෙලා නතර කරලා ස්ටාර්ට් කරහම..... ෆස්ට් එකට දාලා යන්න හදනකොට ඔටෝම නියුට්‍රල් වෙන කේස් එකක් ආවා...... ඒ නිසා මාරු කරේ ඔයිල් එක...... :growl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බොරු කියන්න ඕනෙ නෑ බන් උබට කුටියක් කැඩෙයි ඔය සීන් එකට නම් :dull: මේ මීටරෙ වැඩිය නෑනෙ බන්. යට පැත්තෙ ෆොටො එකක් නැද්ද ? efi vtr කියල බැලුවොත් හරිනෙ ? වෙනසක් වෙන්නෙ නෑ නෙද ? :baffled:

    උබට කියන්න ජපානෙ ජේඩ් වලට මීටර් නෑ බන්. තියෙන්නෙ තායිවාන් හදන අලුත් ඒව. කලාතුරකින්ලු ජපන් මීටර් සෙට් වෙන්නෙ ඒවත් ගිනි ගනන්. මෙහෙ එවුන් 20-25 විතර කියන එක බලනකොට පාඩුත් නෑ වගේ :baffled::dull:

    ඕව් බං මේ මගුල.මට තායිවාන් එකක් හරි කමක් නෑ ..ඊබේ ත් නෑ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බඩා මාමා යන විදිහට තියෙන සේරම ඔයිල් ට්‍රයි කරලා අන්තිමට පොල්තෙලුත් දායි වගේ..
    අයියූ බයික් එකේ ඇන්ජිමට අබ සරණයි :sorry:
    යකෝ ගත්ත දා ඉදං ඕකට හරි යන එක ඔයිල් වර්ගයක් දාගෙන ඉන්න බැරි ඇයි මූට :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    සිංහලු හොර්න් එක වැඩ කරන්නේ නැතුව ගියානේ.
    කලින් දවසකත් ඔහොම වෙලා එක ජොයින්ට් එකක් එහෙ මෙහෙ කලාම හරි ගියා.
    ඒත් අද එහෙම කලත් හරි ගියේ නෑනේ බන්.
    රිලේ එකේ අවුලක්ද ෆියුස් එකේ අවුලක්ද කියලා හොයාගන්න ක්‍රමයක් තියේද?
    රිලේ එකේ ටික් ගාන සද්දේ නම් අවේ නෑ.එදත් හැබැයි ටික් සද්දේ අවේ නම් නෑ.

    :shocked: මගෙත් එක හෝන් එකක් වැඩ නොකර ගිහින් එක පාරක් බේත් කරා මතක ඈතිනේ..... ඊට පස්සේ වද දුන්නේ නෑ.... ඊයේ පෙරේදා නම් ආයේ එක හෝන් එකක් වදින්නේ නැතුව බැලින්නම් ක්ලිප් එක බුරුල් වෙලා..... :P

    ගොලුබෙල්ලා හෝන් එක දාපු හින්දද රිලේ එකක් දැම්මේ....?? නෝමල් රිලේ එකක් එන්නේ නෑ නේද.....??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    බඩා මාමා යන විදිහට තියෙන සේරම ඔයිල් ට්‍රයි කරලා අන්තිමට පොල්තෙලුත් දායි වගේ..
    අයියූ බයික් එකේ ඇන්ජිමට අබ සරණයි :sorry:
    යකෝ ගත්ත දා ඉදං ඕකට හරි යන එක ඔයිල් වර්ගයක් දාගෙන ඉන්න බැරි ඇයි මූට :growl:

    :shocked: ඊළග පාර දානවා ඩෙලෝ ගෝල්ඩ් මල්ටිග්‍රේඩ් 20W50 :frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: ඊළග පාර දානවා ඩෙලෝ ගෝල්ඩ් මල්ටිග්‍රේඩ් 20W50 :frown:
    :cool: :cool: දාන්න ඕනේ සේරව වර්ග දාලා බලලා හොද එක කියපංකො එහෙනං... සුපර් මාකට් වලත් තියෙන්නේ ටෙස්ට් කරලා බලන්න තියෙන ජාති වෙනම... ඒ ව‍ගේ තමා දැං ඕය එන්ජිමත්...
    නෙක නෙක ඔයිල්... නෙක නෙක තොයිල් ! :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :cool: ඈයි එහෙනම් කැස්ට්‍රෝල් වලට මාරු උනේ.....?? :oo: මට කවදාවත් නැතුව මේ පාර කැස්ට්‍රෝල් වලට 2000Km දිව්ව ගමන් උදේට උදේට හෝ හුගක් වෙලා නතර කරලා ස්ටාර්ට් කරහම..... ෆස්ට් එකට දාලා යන්න හදනකොට ඔටෝම නියුට්‍රල් වෙන කේස් එකක් ආවා...... ඒ නිසා මාරු කරේ ඔයිල් එක...... :growl:
    මාමාට මතකද මගේ වන්ඩියේ මුල් දවස්වල(ක්ලබ් එකට ආපු කාලේ)තිබ්බ කචල්.අන්න ඒ නිසයි මාරු කරලා බැලුවේ.ඒ කචල් එක ආවේ හබ් එකේ ඇදෙටනේ.කස්ට්‍රෝල් වලට මාරු උනාට පස්සේ දිගටම දැම්මා ඒක.කලින් සර්විස් එකේ මොබිල් දාන්න උනේ කැස්ට්‍රෝල් තිබුණේ නැති නිසා.

    එක පාරක් එහෙම උනා කියලා ඔයිල් මාරු කරලා හරියන්නේ නෑනේ.තව පාරක් බලන්න තිබුණේ.වෙන හේතුවක් නිසා උනාද දන්නේ නෑනේ උනේ.බලන්න මේකෙදිත් ඒ අවුල ආයේ එනවද කියලා.
    බඩා මාමා යන විදිහට තියෙන සේරම ඔයිල් ට්‍රයි කරලා අන්තිමට පොල්තෙලුත් දායි වගේ..
    අයියූ බයික් එකේ ඇන්ජිමට අබ සරණයි :sorry:
    යකෝ ගත්ත දා ඉදං ඕකට හරි යන එක ඔයිල් වර්ගයක් දාගෙන ඉන්න බැරි ඇයි මූට :growl:
    :lol::lol:
    එක නේ බන් සුළු දේටත් මාමා කලබල වෙනවා.බලපන් මම එහෙනම් මොනවා කරන්න ඕනෙද?
    දැන් ඔය ආතල් එකේ ඉන්නේ
    :shocked: මගෙත් එක හෝන් එකක් වැඩ නොකර ගිහින් එක පාරක් බේත් කරා මතක ඈතිනේ..... ඊට පස්සේ වද දුන්නේ නෑ.... ඊයේ පෙරේදා නම් ආයේ එක හෝන් එකක් වදින්නේ නැතුව බැලින්නම් ක්ලිප් එක බුරුල් වෙලා..... :P

    ගොලුබෙල්ලා හෝන් එක දාපු හින්දද රිලේ එකක් දැම්මේ....?? නෝමල් රිලේ එකක් එන්නේ නෑ නේද.....??
    ඔව් ඉංගිරියේ හරිඳු ඉලික්ට්‍රොනික්ස් ආයතනයෙන් තමා කිව්වේ රිලේ එකක් දාන්න කියලා.:)
    නොර්මල් එකක් එනවද දන්නේ නෑ

    ගොලුබෙල්ලා සහ HID සඳහා උපදේශන සේවා ලබාගත්තේ ඉංගිරියේ හරිඳු ඉලික්ට්‍රොනික්ස් ආයතනයෙන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :cool: :cool: දාන්න ඕනේ සේරව වර්ග දාලා බලලා හොද එක කියපංකො එහෙනං... සුපර් මාකට් වලත් තියෙන්නේ ටෙස්ට් කරලා බලන්න තියෙන ජාති වෙනම... ඒ ව‍ගේ තමා දැං ඕය එන්ජිමත්...
    නෙක නෙක ඔයිල්... නෙක නෙක තොයිල් ! :lol:

    :shocked: එහෙමද ආස.......!! :P

    අර හීරෝ අනාතයා දාන ෆුල් සින්තටික් එක දාලා බලන්න ඕනි...... :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාමාට මතකද මගේ වන්ඩියේ මුල් දවස්වල(ක්ලබ් එකට ආපු කාලේ)තිබ්බ කචල්.අන්න ඒ නිසයි මාරු කරලා බැලුවේ.ඒ කචල් එක ආවේ හබ් එකේ ඇදෙටනේ.කස්ට්‍රෝල් වලට මාරු උනාට පස්සේ දිගටම දැම්මා ඒක.කලින් සර්විස් එකේ මොබිල් දාන්න උනේ කැස්ට්‍රෝල් තිබුණේ නැති නිසා.

    එක පාරක් එහෙම උනා කියලා ඔයිල් මාරු කරලා හරියන්නේ නෑනේ.තව පාරක් බලන්න තිබුණේ.වෙන හේතුවක් නිසා උනාද දන්නේ නෑනේ උනේ.බලන්න මේකෙදිත් ඒ අවුල ආයේ එනවද කියලා.

    :lol::lol:
    එක නේ බන් සුළු දේටත් මාමා කලබල වෙනවා.බලපන් මම එහෙනම් මොනවා කරන්න ඕනෙද?
    දැන් ඔය ආතල් එකේ ඉන්නේ

    ඔව් ඉංගිරියේ හරිඳු ඉලික්ට්‍රොනික්ස් ආයතනයෙන් තමා කිව්වේ රිලේ එකක් දාන්න කියලා.:)
    නොර්මල් එකක් එනවද දන්නේ නෑ

    ගොලුබෙල්ලා සහ HID සඳහා උපදේශන සේවා ලබාගත්තේ ඉංගිරියේ හරිඳු ඉලික්ට්‍රොනික්ස් ආයතනයෙන්
    ගනං ගන් නැතුව පදින්න ඕනේ බං ඕවා ලොකු ලෙඩක් ඇවිත් කරදර කරනකංම..
    නැත්තං අපි මේවා අර පාං අනාථයා වගේ ගෙදරට දිරන්න අරින්න යෑ
    මාමා නං අනේ මන්දා හොදට තියෙන බයිසිකලේට දෙන වද :sorry:

    ඉංගිරියේ වැලගම්ලත් සමාගමෙං දැං නිපැයුම් රැසක්..

    • සියළුම වර්ගයේ වාහන වල මීටර් රීසෙට් කිරීම..
    • හෝන් වර්ග සවිකිරීම සහ තාක්ෂනික සේවා සැපයීම
    • HID බල්බ් වර්ග ආනයනය කිරීම. තාක්ෂනික සේවා !
    • කාබියුලේටර් ටියුන් කිරීම ඇතුළු බයිසිකල් වල ඇති අත්භූත දෝශ නිවාරදිව හදුනා ගැනීම..
    • පහසු මිලට ප්‍රදේශවාසීන්ට කසිප්පු සැපයීම (ගන්න අපේ දේ) :cool:
    • ඇන්ටිලාට කාර් හප්පා ගැනීමට නොමිලේ සහයවීම :growl::growl:
    • විශාල පරිමාණයෙන් වැල බාගත කිරීම සහ දිවයින පුරා බෙදා හැරීම
    • ලෝ ප්‍රකට වැලන්ටර්න් විදුලි ලාම්පු නිශ්පාදනය කිරීම හා බෙදාහැරීම.
    • ඥ 125 සදහා ශ්‍රී ලංකාවේ හොදම තාක්ෂණික සේවා සැපයීම..
    • උදළු සාමාජික සංගමයේ අනෙකුත් සේවා.... !
      සමග තවත් ඔබ මෙතෙක් ‍නොදුටු සේවා රැසක්.....
      පිවිසෙන්න වැලගම්ලත් සමාගම , ඉංගිරිය.
      ටැග් - ඉංගිරියේ වැලා, වැල ගම්ලත්, කසිප්පුවා , ඥ125 ,
     
    Last edited:
    Status
    Not open for further replies.