ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුවෝ මෙන්න ප්ලග් 2 ෆොටෝ එක
    tWwOfg8l.jpg

    මෙන්න ෆුල් image එක සූම් කරලා බලන්න ඕනෙනම්
    http://i.imgur.com/tWwOfg8.jpg

    ඕය අවුලක් නෑ චමිතෝ මටනම්. යෑමෙ අවුලක් නැත්නම් ඔය ගාන හොඳයි..:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕය අවුලක් නෑ චමිතෝ මටනම්. යෑමෙ අවුලක් නැත්නම් ඔය ගාන හොඳයි..:yes:
    අර වැඩේ හිමීට කරල දියන් දෙයියෝ :love::love: හදිස්සියක් නෑ :P:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඕය අවුලක් නෑ චමිතෝ මටනම්. යෑමෙ අවුලක් නැත්නම් ඔය ගාන හොඳයි..:yes:
    නියමයිනේ එහෙනම් :)
    මගේ කණා ටියුනින් එක හරි ගිහින් වගේ :lol:
    බයික් එකේ ඇදිල්ලේ නම් අවුලක් නෑ.සාමාන්‍ය විදිහට පාඩුවේ යනවා.60 ට යන්න පුළුවන් කිසිම අවුලක් නැතුව.හරකා වගේ එක පාරට කෙලගෙනම ගියොත් පොඩ්ඩක් මදි වගේ දැනෙනවා.එහෙම යන්නේ නැති නිසා අවුලකුත් නෑ.
    ගොඩාක් වෙලා(පැය 8 ක් විතර)නවත්තලා තියලා ස්ටාට් කලොත්නම් විනාඩියක් විතර යන්තම් රේස් කර කර ඉන්න ඕනේ.නැත්නම් නවතින්න බලනවා.ඉස්සරත් එක තිබ්බා.එහෙම කලාට පස්සේ අයේ නවතින්නේ නෑ මලාට.පෙට්‍රලුත් හොඳටම කරනවා.තව පාරක් එක බලන්නම් උඹ කිවවා වගේ.
    එහෙනම් මේක මෙහෙම තියෙන්න ඉඩ හරිනවා මචන්
    රතු පාටට හුරුයි කියන්නෙ හොදයි නේද මචන් :):)

    එල එල මචන් මම බයේ හිටියේ ටියුන් කරන්න ගිහින් ඕනෙවට වඩා ලින් වෙලාවත් ද කියලා.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නියමයිනේ එහෙනම් :)
    මගේ කණා ටියුනින් එක හරි ගිහින් වගේ :lol:
    බයික් එකේ ඇදිල්ලේ නම් අවුලක් නෑ.සාමාන්‍ය විදිහට පාඩුවේ යනවා.60 ට යන්න පුළුවන් කිසිම අවුලක් නැතුව.හරකා වගේ එක පාරට කෙලගෙනම ගියොත් පොඩ්ඩක් මදි වගේ දැනෙනවා.එහෙම යන්නේ නැති නිසා අවුලකුත් නෑ.
    ගොඩාක් වෙලා(පැය 8 ක් විතර)නවත්තලා තියලා ස්ටාට් කලොත්නම් විනාඩියක් විතර යන්තම් රේස් කර කර ඉන්න ඕනේ.නැත්නම් නවතින්න බලනවා.ඉස්සරත් එක තිබ්බා.එහෙම කලාට පස්සේ අයේ නවතින්නේ නෑ මලාට.පෙට්‍රලුත් හොඳටම කරනවා.තව පාරක් එක බලන්නම් උඹ කිවවා වගේ.
    එහෙනම් මේක මෙහෙම තියෙන්න ඉඩ හරිනවා මචන්

    එල එල මචන් මම බයේ හිටියේ ටියුන් කරන්න ගිහින් ඕනෙවට වඩා ලින් වෙලාවත් ද කියලා.
    ඇත්දලේ පාට සුද එන්න කියලා නේ කතාවට කියන්නෙ
    3.gif

    මටත් ප්ලග් එකක් ගන්න ඕනේ.. තාම ආපු එක දුවන්නෙ. දැං කාලෙ හරි ඇති.
    බැටරිය දැං ටිකක් බැහැගෙන වගේ යනවා උදේ ස්ටාට්එකත් ඇදලා වදින්නෙ
    බැටරියයි ප්ලග් එකයි එකටම දාන්න වෙයි වගෙ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එල එල මචන් මම බයේ හිටියේ ටියුන් කරන්න ගිහින් ඕනෙවට වඩා ලින් වෙලාවත් ද කියලා.
    ලීන්නම් සුදු පාටට හුරු වෙනවද කොහෙද මචෝ :yes: ඔහොමම දුවන්න :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඇත්දලේ පාට සුද එන්න කියලා නේ කතාවට කියන්නෙ
    3.gif

    මටත් ප්ලග් එකක් ගන්න ඕනේ.. තාම ආපු එක දුවන්නෙ. දැං කාලෙ හරි ඇති.
    බැටරිය දැං ටිකක් බැහැගෙන වගේ යනවා උදේ ස්ටාට්එකත් ඇදලා වදින්නෙ
    බැටරියයි ප්ලග් එකයි එකටම දාන්න වෙයි වගෙ

    ඇත් දල :eek:නෑ එක්කෝ ඕනේ නෑ ඕවා හොයන්න ගිහින් හිරේ විලංගුවේ වැටෙන්න බෑ :baffled::P

    මරු කරහන් ප්ලග් එක.මගෙත් බැටරිය ටික දවසක් ඔහොම තිබුණා.ඒත් දැන් එහෙම වෙන්නේ ඉඳලා හිටලා.තව කාලයක් පුළුවන් වෙයි.:yes:
    ප්ලග් එක මාරු කරලා බලලා හිටපන් බැටරිය මාරු කරන්න කලින්.ප්ලග් එකේ අවුලක්ද දන්නේ නෑනේ.මගෙත් ප්ලග් 2 මරු කරාට පස්සේ තමා ඒක හරි ගියේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මං හිතන්නේ MRF හොදයි.. ආයේ දානකොට MRF ම දානවා.. ඉස්සරහා ටයර් එක දෙයියනේ කියලා උපරිම කාලය දිව්වා

    :) :cool: මගෙත් ඉස්සරහා MRF....... පස්ස ටයර් එක කෙන්ඩා..... :baffled:

    DSI ටයර් එක තදයි.. ගස්සනවා වැඩියි වගේ.. අනික තමා වැස්සට කට්ට තියන කාලෙත් ලිස්සුවා..
    මං නං සැටිස්ෆයිඩ් නෑ මං දැම්ම DSI ටයර් එක ගැන :no::dull:

    :dull: එහෙනම් උන් ලොකුවට ඈඩ් එක දාන්නේ ඒක තමා එලම කියාගෙන...... :growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :dull: එහෙනම් උන් ලොකුවට ඈඩ් එක දාන්නේ ඒක තමා එලම කියාගෙන...... :growl:

    ඉතින් මාමේ උඹත් ඇඩ් දාන්නේ ටෙක්ස්මාට් ලංකා තමයි හොඳම කියල :dull::P:rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    සුපිරි වන්ඩියක් මෙහෙ මේක 3.50 වත් වෙනවා

    මේකේ look එක නම් සිරා

    tw modify

    I LOVE TW200.225 YAMAHA
    https://www.facebook.com/groups/288847577966633/

    ඕක 3.5ක් වෙන්නෙ නෑ බන්. ඔය තියෙන්නෙ පරනම මොඩල් එක. කොටු ලයිට් හබ් බ්‍රේක් ආවෙ 1987-1993.

    225 එකක්ම ගන්න පුලුවන් 3ක් වෙනකොට හොදම තත්වෙ එකක්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    අද බයික් එක සර්විස් කරා සිංහලු...... මොබිල් දැම්මේ.... පොල් තෙල් වගේනේ එක..... :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අද බයික් එක සර්විස් කරා සිංහලු...... මොබිල් දැම්මේ.... පොල් තෙල් වගේනේ එක..... :dull:

    එහෙනම් බයික් එක ඉවරයි.
    දැන් ගියර් වැටෙන්නේ නැතුව යයි.තෙල් පිච්චෙයි.බයික් එක අදින්නේ නැතිව යයි.ඒක පාරට මග නවතියි......
     
    Status
    Not open for further replies.