made discuala biththara daala
අහන්නත් සතුටු දායක news එකක්

පින්තුර ටිකක් දන්න කට්ටියට බලන්නත් එක්ක
made discuala biththara daala

water da green colour venne ??? natnam tank eke glass ekeda algae hadenne ???

malunta wisaineමම මේ Thread එකේ Plants Tank හදන කොට වතුරේ දියවුණු CO2 ප්‍රමාණය වැඩි කරන්න, යීස්ට් යොදාගෙන හදපු පොඩි උපකරණයක් දැක්කා. ඉතින් අපි එකෙන් කරන්නේ ජල දාව්‍ය කාබන් ඩයොක්සයිට් එනම් ජලයේ වූ කාබනේට් ප්‍රමාණය වැඩි කරන එක නේ. ඉතින් ඒකට ඔය වගේ උපකරණ හදල යිස්ට් දදා ඉන්නේ නැතුව කෙලින්ම සෝඩියම් කාබනේට් වගේ දෙයක් සුළු ප්‍රමාණ විදියට වතුරට එක් කරලා ජල ද්‍රව්‍ය CO2 ප්‍රමාණය වැඩි කර ගන්න බැරිද?
malunta wisaine
සෝඩියම් කාබනේට් මාළුන්ට විසයිද ? අනෙත් කාරණාව තමා Plants tank වල එච්චරම මාළු දාන්නේ නෑ නේද?
මාළු ටැංකියේ වතුර මාරු කලාම මොනවා හරි බෙහෙත් ජාති තියෙනවද දාන්න (ටැප් වතුර දාන්නේ)
RePost බුවා;18733794 said:අනේ මචන්ලා,
පොඩි සපොර්ට් එකක් ඔනෙඅ.
mage fish tank eka sudda karala dawas dekai.
aluthin gaththe.
size eka 4''x 1'x 1'.
danata mama malu 20k daala thiyenawa.
ara oluwe Gel eka thiyena gold fish wage eka.
nama mathaka na ban.
dawas deken wathura cloudy wela ban.
mekata mokada karanne?
mama daala thiyena filter eka power wadida dan na,
wathura hama welema kalaththenawa.
me size tankiyalata maalu kiyak daanna puluwanda.
munta kama denne kohomada?
danata duburu paata loku ata daanne.
mun daana daana tika kanawa ban.
wathura crystal clear kara ganne kohomada?
![]()
![]()
RePost බුවා;18733794 said:අනේ මචන්ලා,
පොඩි සපොර්ට් එකක් ඔනෙඅ.
mage fish tank eka sudda karala dawas dekai.
aluthin gaththe.
size eka 4''x 1'x 1'.
danata mama malu 20k daala thiyenawa.
ara oluwe Gel eka thiyena gold fish wage eka.
nama mathaka na ban.
dawas deken wathura cloudy wela ban.
mekata mokada karanne?
mama daala thiyena filter eka power wadida dan na,
wathura hama welema kalaththenawa.
me size tankiyalata maalu kiyak daanna puluwanda.
munta kama denne kohomada?
danata duburu paata loku ata daanne.
mun daana daana tika kanawa ban.
wathura crystal clear kara ganne kohomada?
New Plants Received (Anubias Golden and Anubias Lanceolata)
![]()
Bucephalandra Brownie Helena
![]()
![]()
Tank Updates...
Neons
![]()
Plant Light
![]()
![]()