එහෙනම් බයික් එක ඉවරයි.
දැන් ගියර් වැටෙන්නේ නැතුව යයි.තෙල් පිච්චෙයි.බයික් එක අදින්නේ නැතිව යයි.ඒක පාරට මග නවතියි......
මගුලක් කියනවා..... සද්දේ හොදා සිංහළු..... තෙල් එක හොදා වගේ..... ගියර් වැටිල්ල බලන්න ඕනා කිලෝමීටර් 2000 දුවලා...... 

![]()
මචන් රිලේ එකට හෝන් ස්විච් එකේ ඉන්දල දීල තියෙන වයර් දෙක හෝන් එකට ඩිරෙක්ට් දීල බැලුවද මචෝ ?සිංහලු හොර්න් එක වැඩ කරන්නේ නැතුව ගියානේ.
කලින් දවසකත් ඔහොම වෙලා එක ජොයින්ට් එකක් එහෙ මෙහෙ කලාම හරි ගියා.
ඒත් අද එහෙම කලත් හරි ගියේ නෑනේ බන්.
රිලේ එකේ අවුලක්ද ෆියුස් එකේ අවුලක්ද කියලා හොයාගන්න ක්රමයක් තියේද?
රිලේ එකේ ටික් ගාන සද්දේ නම් අවේ නෑ.එදත් හැබැයි ටික් සද්දේ අවේ නම් නෑ.

මචන් රිලේ එකට හෝන් ස්විච් එකේ ඉන්දල දීල තියෙන වයර් දෙක හෝන් එකට ඩිරෙක්ට් දීල බැලුවද මචෝ ?![]()

එල එල එහෙම කරල බලන්නනෑ බන් මොනවත්ම ගලවලා බැලුවේ නෑ.හවසට ගෙදර ගිහින් තමා බලන්න වෙන්නේ![]()
මොනව හරි ඕන උනොත් රිලේ හෝන් ගුරු ගම්ලත් දරුවව අමතන්න 
මචන්ලා මම පොඩි වැඩක් පටන් ගන්නව. ජපානෙන් බඩු ටිකක් දානව ලබන මාසෙ වගේ, මොනව හරි ඕනෙ නම් කියපල්ල. ගෙනත් දෙන්නම්
ජන්තු අයියා;18654029 said:මගේ VTR එකට මීටර් (උඩ/යට) කප් ටික ගෙනල්ල දියන්කෝ..

එල එල එහෙම කරල බලන්නමොනව හරි ඕන උනොත් රිලේ හෝන් ගුරු ගම්ලත් දරුවව අමතන්න
![]()

ඇයි මචන් මොකද ඒක සවුත්තු වෙලාද ? මම පින්තූර වල නම් දැක්ක වගේ හොදට තියනව
මට පින්තුරයක් ලගින් අරන් එවපන්![]()
ජන්තු අයියා;18654294 said:එකේ යට කප් එක ගෙනෙත්දිම නෑ බං..මෙහෙ නෑ හොයා ගන්න..මම බැලුවේ ඒ නිසා මදේ ඇරෙන්න මීටර් හවුසින් එක අලුතෙන් දාන්න...
මෙන්න මේක තමයි මීටර් එක..
![]()
මේ මීටරෙ වැඩිය නෑනෙ බන්. යට පැත්තෙ ෆොටො එකක් නැද්ද ? efi vtr කියල බැලුවොත් හරිනෙ ? වෙනසක් වෙන්නෙ නෑ නෙද ? 

මොබිල් එක නරක නෑ මාමේ.මොබිල් එක හොඳයි.මම මුලින්ම යුස් කලේ මොබිල් එක.
ඈයි එහෙනම් කැස්ට්රෝල් වලට මාරු උනේ.....??
මට කවදාවත් නැතුව මේ පාර කැස්ට්රෝල් වලට 2000Km දිව්ව ගමන් උදේට උදේට හෝ හුගක් වෙලා නතර කරලා ස්ටාර්ට් කරහම..... ෆස්ට් එකට දාලා යන්න හදනකොට ඔටෝම නියුට්රල් වෙන කේස් එකක් ආවා...... ඒ නිසා මාරු කරේ ඔයිල් එක...... 
බොරු කියන්න ඕනෙ නෑ බන් උබට කුටියක් කැඩෙයි ඔය සීන් එකට නම්මේ මීටරෙ වැඩිය නෑනෙ බන්. යට පැත්තෙ ෆොටො එකක් නැද්ද ? efi vtr කියල බැලුවොත් හරිනෙ ? වෙනසක් වෙන්නෙ නෑ නෙද ?
උබට කියන්න ජපානෙ ජේඩ් වලට මීටර් නෑ බන්. තියෙන්නෙ තායිවාන් හදන අලුත් ඒව. කලාතුරකින්ලු ජපන් මීටර් සෙට් වෙන්නෙ ඒවත් ගිනි ගනන්. මෙහෙ එවුන් 20-25 විතර කියන එක බලනකොට පාඩුත් නෑ වගේ![]()

සිංහලු හොර්න් එක වැඩ කරන්නේ නැතුව ගියානේ.
කලින් දවසකත් ඔහොම වෙලා එක ජොයින්ට් එකක් එහෙ මෙහෙ කලාම හරි ගියා.
ඒත් අද එහෙම කලත් හරි ගියේ නෑනේ බන්.
රිලේ එකේ අවුලක්ද ෆියුස් එකේ අවුලක්ද කියලා හොයාගන්න ක්රමයක් තියේද?
රිලේ එකේ ටික් ගාන සද්දේ නම් අවේ නෑ.එදත් හැබැයි ටික් සද්දේ අවේ නම් නෑ.
මගෙත් එක හෝන් එකක් වැඩ නොකර ගිහින් එක පාරක් බේත් කරා මතක ඈතිනේ..... ඊට පස්සේ වද දුන්නේ නෑ.... ඊයේ පෙරේදා නම් ආයේ එක හෝන් එකක් වදින්නේ නැතුව බැලින්නම් ක්ලිප් එක බුරුල් වෙලා.....
බඩා මාමා යන විදිහට තියෙන සේරම ඔයිල් ට්රයි කරලා අන්තිමට පොල්තෙලුත් දායි වගේ..
අයියූ බයික් එකේ ඇන්ජිමට අබ සරණයි
යකෝ ගත්ත දා ඉදං ඕකට හරි යන එක ඔයිල් වර්ගයක් දාගෙන ඉන්න බැරි ඇයි මූට![]()
ඊළග පාර දානවා ඩෙලෝ ගෝල්ඩ් මල්ටිග්රේඩ් 20W50 
ඊළග පාර දානවා ඩෙලෝ ගෝල්ඩ් මල්ටිග්රේඩ් 20W50
![]()
දාන්න ඕනේ සේරව වර්ග දාලා බලලා හොද එක කියපංකො එහෙනං... සුපර් මාකට් වලත් තියෙන්නේ ටෙස්ට් කරලා බලන්න තියෙන ජාති වෙනම... ඒ වගේ තමා දැං ඕය එන්ජිමත්... 
මාමාට මතකද මගේ වන්ඩියේ මුල් දවස්වල(ක්ලබ් එකට ආපු කාලේ)තිබ්බ කචල්.අන්න ඒ නිසයි මාරු කරලා බැලුවේ.ඒ කචල් එක ආවේ හබ් එකේ ඇදෙටනේ.කස්ට්රෝල් වලට මාරු උනාට පස්සේ දිගටම දැම්මා ඒක.කලින් සර්විස් එකේ මොබිල් දාන්න උනේ කැස්ට්රෝල් තිබුණේ නැති නිසා.ඈයි එහෙනම් කැස්ට්රෝල් වලට මාරු උනේ.....??
මට කවදාවත් නැතුව මේ පාර කැස්ට්රෝල් වලට 2000Km දිව්ව ගමන් උදේට උදේට හෝ හුගක් වෙලා නතර කරලා ස්ටාර්ට් කරහම..... ෆස්ට් එකට දාලා යන්න හදනකොට ඔටෝම නියුට්රල් වෙන කේස් එකක් ආවා...... ඒ නිසා මාරු කරේ ඔයිල් එක......
![]()
බඩා මාමා යන විදිහට තියෙන සේරම ඔයිල් ට්රයි කරලා අන්තිමට පොල්තෙලුත් දායි වගේ..
අයියූ බයික් එකේ ඇන්ජිමට අබ සරණයි
යකෝ ගත්ත දා ඉදං ඕකට හරි යන එක ඔයිල් වර්ගයක් දාගෙන ඉන්න බැරි ඇයි මූට![]()

ඔව් ඉංගිරියේ හරිඳු ඉලික්ට්රොනික්ස් ආයතනයෙන් තමා කිව්වේ රිලේ එකක් දාන්න කියලා.මගෙත් එක හෝන් එකක් වැඩ නොකර ගිහින් එක පාරක් බේත් කරා මතක ඈතිනේ..... ඊට පස්සේ වද දුන්නේ නෑ.... ඊයේ පෙරේදා නම් ආයේ එක හෝන් එකක් වදින්නේ නැතුව බැලින්නම් ක්ලිප් එක බුරුල් වෙලා.....
![]()
ගොලුබෙල්ලා හෝන් එක දාපු හින්දද රිලේ එකක් දැම්මේ....?? නෝමල් රිලේ එකක් එන්නේ නෑ නේද.....??

![]()
දාන්න ඕනේ සේරව වර්ග දාලා බලලා හොද එක කියපංකො එහෙනං... සුපර් මාකට් වලත් තියෙන්නේ ටෙස්ට් කරලා බලන්න තියෙන ජාති වෙනම... ඒ වගේ තමා දැං ඕය එන්ජිමත්...
නෙක නෙක ඔයිල්... නෙක නෙක තොයිල් !![]()
එහෙමද ආස.......!!

ගනං ගන් නැතුව පදින්න ඕනේ බං ඕවා ලොකු ලෙඩක් ඇවිත් කරදර කරනකංම..මාමාට මතකද මගේ වන්ඩියේ මුල් දවස්වල(ක්ලබ් එකට ආපු කාලේ)තිබ්බ කචල්.අන්න ඒ නිසයි මාරු කරලා බැලුවේ.ඒ කචල් එක ආවේ හබ් එකේ ඇදෙටනේ.කස්ට්රෝල් වලට මාරු උනාට පස්සේ දිගටම දැම්මා ඒක.කලින් සර්විස් එකේ මොබිල් දාන්න උනේ කැස්ට්රෝල් තිබුණේ නැති නිසා.
එක පාරක් එහෙම උනා කියලා ඔයිල් මාරු කරලා හරියන්නේ නෑනේ.තව පාරක් බලන්න තිබුණේ.වෙන හේතුවක් නිසා උනාද දන්නේ නෑනේ උනේ.බලන්න මේකෙදිත් ඒ අවුල ආයේ එනවද කියලා.
එක නේ බන් සුළු දේටත් මාමා කලබල වෙනවා.බලපන් මම එහෙනම් මොනවා කරන්න ඕනෙද?
දැන් ඔය ආතල් එකේ ඉන්නේ
ඔව් ඉංගිරියේ හරිඳු ඉලික්ට්රොනික්ස් ආයතනයෙන් තමා කිව්වේ රිලේ එකක් දාන්න කියලා.
නොර්මල් එකක් එනවද දන්නේ නෑ
ගොලුබෙල්ලා සහ HID සඳහා උපදේශන සේවා ලබාගත්තේ ඉංගිරියේ හරිඳු ඉලික්ට්රොනික්ස් ආයතනයෙන්