යකෝඑහෙමද ආස.......!!
![]()
අර හීරෝ අනාතයා දාන ෆුල් සින්තටික් එක දාලා බලන්න ඕනි......![]()
සිරාවට කියන්නේ මාමේ.. ඔය පල්සර එන්ජිම ලක්සයක් විතර කිසිම කරදරයක් නැතුව දුවන්න තියෙද්දි මෝඩ වැඩ කලොත් නං ඊට කලිං අවුල් යයි හොදේ 

එහෙමද ආස.......!!
![]()
අර හීරෝ අනාතයා දාන ෆුල් සින්තටික් එක දාලා බලන්න ඕනි......![]()
ගනං ගන් නැතුව පදින්න ඕනේ බං ඕවා ලොකු ලෙඩක් ඇවිත් කරදර කරනකංම..
නැත්තං අපි මේවා අර පාං අනාථයා වගේ ගෙදරට දිරන්න අරින්න යෑ
මාමා නං අනේ මන්දා හොදට තියෙන බයිසිකලේට දෙන වද![]()
ඉංගිරියේ වැලගම්ලත් සමාගමෙං දැං නිපැයුම් රැසක්..
- සියළුම වර්ගයේ වාහන වල මීටර් රීසෙට් කිරීම..
- හෝන් වර්ග සවිකිරීම සහ තාක්ෂනික සේවා සැපයීම
- HID බල්බ් වර්ග ආනයනය කිරීම. තාක්ෂනික සේවා !
- කාබියුලේටර් ටියුන් කිරීම ඇතුළු බයිසිකල් වල ඇති අත්භූත දෝශ නිවාරදිව හදුනා ගැනීම..
- පහසු මිලට ප්රදේශවාසීන්ට කසිප්පු සැපයීම (ගන්න අපේ දේ)
- ඇන්ටිලාට කාර් හප්පා ගැනීමට නොමිලේ සහයවීම
- විශාල පරිමාණයෙන් වැල බාගත කිරීම සහ දිවයින පුරා බෙදා හැරීම
- ලෝ ප්රකට වැලන්ටර්න් විදුලි ලාම්පු නිශ්පාදනය කිරීම හා බෙදාහැරීම.
- ඥ 125 සදහා ශ්රී ලංකාවේ හොදම තාක්ෂණික සේවා සැපයීම..
- උදළු සාමාජික සංගමයේ අනෙකුත් සේවා.... !
සමග තවත් ඔබ මෙතෙක් නොදුටු සේවා රැසක්.....
පිවිසෙන්න වැලගම්ලත් සමාගම , ඉංගිරිය.
ටැග් - ඉංගිරියේ වැලා, වැල ගම්ලත්, කසිප්පුවා , ඥ125 ,

මගුලක් කියනවා..... සද්දේ හොදා සිංහළු..... තෙල් එක හොදා වගේ..... ගියර් වැටිල්ල බලන්න ඕනා කිලෝමීටර් 2000 දුවලා......
![]()
ජන්තු අයියා;18654484 said:ඕව් බං මේ මගුල.මට තායිවාන් එකක් හරි කමක් නෑ ..ඊබේ ත් නෑ..

එහෙමද ආස.......!!
අර හීරෝ අනාතයා දාන ෆුල් සින්තටික් එක දාලා බලන්න ඕනි......
![]()

මොකෙක් හරි පන්ඩිත ආතෙක් කියපු දෙයක් අල්ලන් දගලනව 
යකෝ මන් 3rd සර්විස් එකත් කරා කිසි අවුලක් නෑ.වැඩෙත් ගානට යනව පොකට් එකටත් වාසියි 
යකෝසිරාවට කියන්නේ මාමේ.. ඔය පල්සර එන්ජිම ලක්සයක් විතර කිසිම කරදරයක් නැතුව දුවන්න තියෙද්දි මෝඩ වැඩ කලොත් නං ඊට කලිං අවුල් යයි හොදේ
![]()

ස්ලිට් එකේ ඇත්තේ.හවසටනේ එන්නේමං අද හවසට නෑ .. හොද වෙලාවට එහෙනං![]()

ඔයිල් මාරු කරලා දුවන්න ඕනේ සහෝ ගෙදර තිබ්බට බෑ නේතොපිලට අන් දෙකකුයි නැට්ටයි විතරයි මදිමොකෙක් හරි පන්ඩිත ආතෙක් කියපු දෙයක් අල්ලන් දගලනව
යකෝ මන් 3rd සර්විස් එකත් කරා කිසි අවුලක් නෑ.වැඩෙත් ගානට යනව පොකට් එකටත් වාසියි
![]()

සිරාවට මාමා නම් ඉල්ලන් කන්න ලඟයි.
බයික් එකේ කිසිම අවුලක් නෑ බොරුවට වද වෙනවා පොර
එක දවසක් සෙල්ෆ් ස්ටාට් ගහලා ස්ටාට් උනේ නැත්නම් අඬාගෙන එනවා
පාරේ පොඩ්ඩක් ලිස්සුවොත් කියනවා සිංහලු උදේ ටයර් එකේ කට්ට තිබ්බා දැන් බලද්දී නෑ කියලා
ඊට පස්සේ ටයර් මාරු කරන්න හදනවා.
තව කව්රු හරි උගේ බයික් එකේ ලෙඩක් තියෙනවා කිව්වොත් පැය 24 ක් යන්න කලින් අර හොඳට තියෙන බයික් එකට එක හැදුනා කියලා හොටු පෙරාගෙන එනවා.
බොරු බයිලා මාමේ ඔයාගේ.හොඳට තියෙන බයික් එක කාගන්න එපා.එක එක රෙද්දවල් කරන්න ගිහින්.ලොකු අවුලක් ආව දවසට ඔය විදිහට ගියොත් ඔයාට වෙන්නේ ලිඳේ පනින්න තමා
මම නම් තව කමක් නෑ මගේ බයික් එකට වෙච්ච දේවල් හැටියට.මම බයික් එක විකුනුවෙත් නෑ මට විකුනන්න කියද්දී.තාමත් හොඳට පදිනවා
මාමා බයික් එක ගැන හිතනවා වැඩියි මං හිතන්නේ. 
මාත් මොබිල් දැම්මේ 5000 වත් දුවන්න හිතාගෙන.
වැඩිපුර දුවන්න පුළුවන් කියපු නිසයි මම නම් මාරු උනේ,engine සද්දෙත් වෙනදට වඩා හොදයි.
තොපිලට අන් දෙකකුයි නැට්ටයි විතරයි මදිමොකෙක් හරි පන්ඩිත ආතෙක් කියපු දෙයක් අල්ලන් දගලනව
යකෝ මන් 3rd සර්විස් එකත් කරා කිසි අවුලක් නෑ.වැඩෙත් ගානට යනව පොකට් එකටත් වාසියි
![]()
ඔව් මචන් මටනම් අව්ලක් නෑ හොදයි සිරාවටඔයිල් මාරු කරලා දුවන්න ඕනේ සහෝ ගෙදර තිබ්බට බෑ නේ![]()
නෑ නෑ උඹ දාපු ඔයිල් එක හොද ඇති. ඒක ගැන මං වාද කරන්න යන්නෑ![]()
ඇයි දන්නෑ මේ අනික් කටිටිය බය ඕක දාන්න
ඊලග එකෙන් තමා ආයෙ මාරු කරන්න තියෙන්නෙ
ඔයිල් නැතිව සර්විස් 4ක්
ආයෙ අලුතෙන් දාන්නෙත් මේකම තමා 
![]()
මාමා බයික් එක ගැන හිතනවා වැඩියි මං හිතන්නේ.
බයික් එක ගැන හොයන්න බලන්න ඕන තමා. ඒත් මේ තරං නෙවෙයි. මාත් ඕකේ නැගලා ගිහිං තියෙනවා නෙව. බයික් එක හොද ස්මූත් දුවනවා. දෙදරිල්ලක් වත් නෑ.. ඒ උනත් මේ කරන්න යන වැඩ හින්දා විහිං ලෙඩ එයි කියලයි බය![]()

ඔව් මචන් මටනම් අව්ලක් නෑ හොදයි සිරාවටඇයි දන්නෑ මේ අනික් කටිටිය බය ඕක දාන්න
ඊලග එකෙන් තමා ආයෙ මාරු කරන්න තියෙන්නෙ
ඔයිල් නැතිව සර්විස් 4ක්
ආයෙ අලුතෙන් දාන්නෙත් මේකම තමා
![]()

ඔව් මචන් මටනම් අව්ලක් නෑ හොදයි සිරාවටඇයි දන්නෑ මේ අනික් කටිටිය බය ඕක දාන්න
ඊලග එකෙන් තමා ආයෙ මාරු කරන්න තියෙන්නෙ
ඔයිල් නැතිව සර්විස් 4ක්
ආයෙ අලුතෙන් දාන්නෙත් මේකම තමා
![]()

ගනං ගන් නැතුව පදින්න ඕනේ බං ඕවා ලොකු ලෙඩක් ඇවිත් කරදර කරනකංම..
නැත්තං අපි මේවා අර පාං අනාථයා වගේ ගෙදරට දිරන්න අරින්න යෑ
මාමා නං අනේ මන්දා හොදට තියෙන බයිසිකලේට දෙන වද![]()
ඉංගිරියේ වැලගම්ලත් සමාගමෙං දැං නිපැයුම් රැසක්..
- සියළුම වර්ගයේ වාහන වල මීටර් රීසෙට් කිරීම..
- හෝන් වර්ග සවිකිරීම සහ තාක්ෂනික සේවා සැපයීම
- HID බල්බ් වර්ග ආනයනය කිරීම. තාක්ෂනික සේවා !
- කාබියුලේටර් ටියුන් කිරීම ඇතුළු බයිසිකල් වල ඇති අත්භූත දෝශ නිවාරදිව හදුනා ගැනීම..
- පහසු මිලට ප්රදේශවාසීන්ට කසිප්පු සැපයීම (ගන්න අපේ දේ)
- ඇන්ටිලාට කාර් හප්පා ගැනීමට නොමිලේ සහයවීම
- විශාල පරිමාණයෙන් වැල බාගත කිරීම සහ දිවයින පුරා බෙදා හැරීම
- ලෝ ප්රකට වැලන්ටර්න් විදුලි ලාම්පු නිශ්පාදනය කිරීම හා බෙදාහැරීම.
- ඥ 125 සදහා ශ්රී ලංකාවේ හොදම තාක්ෂණික සේවා සැපයීම..
- උදළු සාමාජික සංගමයේ අනෙකුත් සේවා.... !
සමග තවත් ඔබ මෙතෙක් නොදුටු සේවා රැසක්.....
පිවිසෙන්න වැලගම්ලත් සමාගම , ඉංගිරිය.
ටැග් - ඉංගිරියේ වැලා, වැල ගම්ලත්, කසිප්පුවා , ඥ125 ,
වැලා උණ පිටින් ඉන්නවා කිව්වේ..... මේ අලි නාවන ලිදේ නාවලා ඕකට උණ වැඩි උනොත් එහෙම....... 
යකෝසිරාවට කියන්නේ මාමේ.. ඔය පල්සර එන්ජිම ලක්සයක් විතර කිසිම කරදරයක් නැතුව දුවන්න තියෙද්දි මෝඩ වැඩ කලොත් නං ඊට කලිං අවුල් යයි හොදේ
![]()
දැනටම 33566Km දුවලා......
XV නම්බර් පල්සර තියෙනවා තාම 33000Km වත් නැති...... ගෙවල් වල පුස් කන බයික්ස්....... 
ඇයි ඉන්දියන් එවුන් නම් දානවා ඇත්තේ බජාජ් 10000km දුවන ඔයිල් එක
අම්මෝ 2500ක් දිව්වහම හොදටම ඈති බං..... නිකන් ඔයිල් එක ජරා කරන් කෙලෝ ගන්නේ මොකටද..... ??