ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: එහෙමද ආස.......!! :P

    අර හීරෝ අනාතයා දාන ෆුල් සින්තටික් එක දාලා බලන්න ඕනි...... :P
    යකෝ :shocked: සිරාවට කියන්නේ මාමේ.. ඔය පල්සර එන්ජිම ලක්සයක් විතර කිසිම කරදරයක් නැතුව දුවන්න තියෙද්දි මෝඩ වැඩ කලොත් නං ඊට කලිං අවුල් යයි හොදේ :sorry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ගනං ගන් නැතුව පදින්න ඕනේ බං ඕවා ලොකු ලෙඩක් ඇවිත් කරදර කරනකංම..
    නැත්තං අපි මේවා අර පාං අනාථයා වගේ ගෙදරට දිරන්න අරින්න යෑ
    මාමා නං අනේ මන්දා හොදට තියෙන බයිසිකලේට දෙන වද :sorry:

    ඉංගිරියේ වැලගම්ලත් සමාගමෙං දැං නිපැයුම් රැසක්..

    • සියළුම වර්ගයේ වාහන වල මීටර් රීසෙට් කිරීම..
    • හෝන් වර්ග සවිකිරීම සහ තාක්ෂනික සේවා සැපයීම
    • HID බල්බ් වර්ග ආනයනය කිරීම. තාක්ෂනික සේවා !
    • කාබියුලේටර් ටියුන් කිරීම ඇතුළු බයිසිකල් වල ඇති අත්භූත දෝශ නිවාරදිව හදුනා ගැනීම..
    • පහසු මිලට ප්‍රදේශවාසීන්ට කසිප්පු සැපයීම (ගන්න අපේ දේ) :cool:
    • ඇන්ටිලාට කාර් හප්පා ගැනීමට නොමිලේ සහයවීම :growl::growl:
    • විශාල පරිමාණයෙන් වැල බාගත කිරීම සහ දිවයින පුරා බෙදා හැරීම
    • ලෝ ප්‍රකට වැලන්ටර්න් විදුලි ලාම්පු නිශ්පාදනය කිරීම හා බෙදාහැරීම.
    • ඥ 125 සදහා ශ්‍රී ලංකාවේ හොදම තාක්ෂණික සේවා සැපයීම..
    • උදළු සාමාජික සංගමයේ අනෙකුත් සේවා.... !
      සමග තවත් ඔබ මෙතෙක් ‍නොදුටු සේවා රැසක්.....
      පිවිසෙන්න වැලගම්ලත් සමාගම , ඉංගිරිය.
      ටැග් - ඉංගිරියේ වැලා, වැල ගම්ලත්, කසිප්පුවා , ඥ125 ,

    හවසට අමතයි මදි නොකියන්න :lol::lol::lol::lol:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    :shocked: මගුලක් කියනවා..... සද්දේ හොදා සිංහළු..... තෙල් එක හොදා වගේ..... ගියර් වැටිල්ල බලන්න ඕනා කිලෝමීටර් 2000 දුවලා...... :cool:

    මාත් මොබිල් දැම්මේ 5000 වත් දුවන්න හිතාගෙන.
    වැඩිපුර දුවන්න පුළුවන් කියපු නිසයි මම නම් මාරු උනේ,engine සද්දෙත් වෙනදට වඩා හොදයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,488
    113
    Auckland
    ජන්තු අයියා;18654484 said:
    ඕව් බං මේ මගුල.මට තායිවාන් එකක් හරි කමක් නෑ ..ඊබේ ත් නෑ..

    ගුඩ් නිව්ස් පුතා. බඩු හෑව්. :D :D

    උබට ඕනෙ නිකල් කවරෙද කලු කවරෙ එක්කද ?
    :cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: එහෙමද ආස.......!! :Pඅර හීරෝ අනාතයා දාන ෆුල් සින්තටික් එක දාලා බලන්න ඕනි...... :P

    තොපිලට අන් දෙකකුයි නැට්ටයි විතරයි මදි :angry::angry: මොකෙක් හරි පන්ඩිත ආතෙක් කියපු දෙයක් අල්ලන් දගලනව :angry::angry: යකෝ මන් 3rd සර්විස් එකත් කරා කිසි අවුලක් නෑ.වැඩෙත් ගානට යනව පොකට් එකටත් වාසියි :)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    යකෝ :shocked: සිරාවට කියන්නේ මාමේ.. ඔය පල්සර එන්ජිම ලක්සයක් විතර කිසිම කරදරයක් නැතුව දුවන්න තියෙද්දි මෝඩ වැඩ කලොත් නං ඊට කලිං අවුල් යයි හොදේ :sorry:

    සිරාවට මාමා නම් ඉල්ලන් කන්න ලඟයි.
    බයික් එකේ කිසිම අවුලක් නෑ බොරුවට වද වෙනවා පොර
    එක දවසක් සෙල්ෆ් ස්ටාට් ගහලා ස්ටාට් උනේ නැත්නම් අඬාගෙන එනවා
    පාරේ පොඩ්ඩක් ලිස්සුවොත් කියනවා සිංහලු උදේ ටයර් එකේ කට්ට තිබ්බා දැන් බලද්දී නෑ කියලා
    ඊට පස්සේ ටයර් මාරු කරන්න හදනවා.
    තව කව්රු හරි උගේ බයික් එකේ ලෙඩක් තියෙනවා කිව්වොත් පැය 24 ක් යන්න කලින් අර හොඳට තියෙන බයික් එකට එක හැදුනා කියලා හොටු පෙරාගෙන එනවා.
    බොරු බයිලා මාමේ ඔයාගේ.හොඳට තියෙන බයික් එක කාගන්න එපා.එක එක රෙද්දවල් කරන්න ගිහින්.ලොකු අවුලක් ආව දවසට ඔය විදිහට ගියොත් ඔයාට වෙන්නේ ලිඳේ පනින්න තමා :lol:

    මම නම් තව කමක් නෑ මගේ බයික් එකට වෙච්ච දේවල් හැටියට.මම බයික් එක විකුනුවෙත් නෑ මට විකුනන්න කියද්දී.තාමත් හොඳට පදිනවා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොපිලට අන් දෙකකුයි නැට්ටයි විතරයි මදි :angry::angry: මොකෙක් හරි පන්ඩිත ආතෙක් කියපු දෙයක් අල්ලන් දගලනව :angry::angry: යකෝ මන් 3rd සර්විස් එකත් කරා කිසි අවුලක් නෑ.වැඩෙත් ගානට යනව පොකට් එකටත් වාසියි :)
    ඔයිල් මාරු කරලා දුවන්න ඕනේ සහෝ ගෙදර තිබ්බට බෑ නේ
    3.gif

    නෑ නෑ උඹ දාපු ඔයිල් එක හොද ඇති. ඒක ගැන මං වාද කරන්න යන්නෑ :)
     
    :shocked: :sorry: මාමා බයික් එක ගැන හිතනවා වැඩියි මං හිතන්නේ.
    බයික් එක ගැන හොයන්න බලන්න ඕන තමා. ඒත් මේ තරං නෙවෙයි. මාත් ඕකේ නැගලා ගිහිං තියෙනවා නෙව. බයික් එක හොද ස්මූත් දුවනවා. දෙදරිල්ලක් වත් නෑ.. ඒ උනත් මේ කරන්න යන වැඩ හින්දා විහිං ලෙඩ එයි කියලයි බය :sorry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මාත් මොබිල් දැම්මේ 5000 වත් දුවන්න හිතාගෙන.
    වැඩිපුර දුවන්න පුළුවන් කියපු නිසයි මම නම් මාරු උනේ,engine සද්දෙත් වෙනදට වඩා හොදයි.

    මොබිල් හොඳයි මචන්.මම අවුරුදු 2ක් විතර අපේ මාමගේ ෂොප් එකේ ඔයිල් සෙක්ෂන් එක කලා.
    කැල්ටෙක්ස්,කැස්ට්‍රෝල්,මොබිල්,BP,වැල්වොලින් ඔය වගේ ගොඩක් ජාති තිබුණා.
    ඒ දවස්වලත් මොබිල් තමා අපි ගොඩක් වාහනවලට දුන්නේ.මොකද වැඩි කිලෝමීටර් ගානක් දුවන්න පුළුවන් බය නැතුව.
    ඒත් 6000km දුවන්න පුළුවන් කියනවනම් 5000km විතර මාරු කරන එක තමා හොඳම.
    super 4t එකේ දුවන්න පුළුවන් කිලෝමීටර් ගානක් ගැන සඳහනක් නෑ.ඒ නිසා 3000km වත් මාරු කරනවානම් හොඳයි.අනික ඉන්දියන් බයික්නේ.ඔය ගොඩක් ඒවල ලිමිට් කියන්නේ සම්මත තත්ත්ව යටතෙනේ.ඉතින් ඔය රෙද්දවල් යටතේ දුවන්න බෑනේ.ඊට කලින් කෙලවෙනවා කියන එක දැනගෙන ඉන්න ඕනේ
    මොබිල් ලංකාවට ගේන්නේ සින්ග්ප්පුරු මේඩ් ඔයිල් එක.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    තොපිලට අන් දෙකකුයි නැට්ටයි විතරයි මදි :angry::angry: මොකෙක් හරි පන්ඩිත ආතෙක් කියපු දෙයක් අල්ලන් දගලනව :angry::angry: යකෝ මන් 3rd සර්විස් එකත් කරා කිසි අවුලක් නෑ.වැඩෙත් ගානට යනව පොකට් එකටත් වාසියි :)

    මොකක්ද බන් ඔයිල් එක කියක් උනාද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔයිල් මාරු කරලා දුවන්න ඕනේ සහෝ ගෙදර තිබ්බට බෑ නේ
    3.gif

    නෑ නෑ උඹ දාපු ඔයිල් එක හොද ඇති. ඒක ගැන මං වාද කරන්න යන්නෑ :)
    ඔව් මචන් මටනම් අව්ලක් නෑ හොදයි සිරාවට :dull: ඇයි දන්නෑ මේ අනික් කටිටිය බය ඕක දාන්න :eek:ඊලග එකෙන් තමා ආයෙ මාරු කරන්න තියෙන්නෙ :cool: ඔයිල් නැතිව සර්විස් 4ක් :love:ආයෙ අලුතෙන් දාන්නෙත් මේකම තමා :)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: :sorry: මාමා බයික් එක ගැන හිතනවා වැඩියි මං හිතන්නේ.
    බයික් එක ගැන හොයන්න බලන්න ඕන තමා. ඒත් මේ තරං නෙවෙයි. මාත් ඕකේ නැගලා ගිහිං තියෙනවා නෙව. බයික් එක හොද ස්මූත් දුවනවා. දෙදරිල්ලක් වත් නෑ.. ඒ උනත් මේ කරන්න යන වැඩ හින්දා විහිං ලෙඩ එයි කියලයි බය :sorry:

    ඔව් බන් මමත් ගිහින් තියෙනවා ඕකේ.
    විකාර වැඩ නිසා හොඳට තියෙන එක කාගන්න හදන්නේ :frown:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔව් මචන් මටනම් අව්ලක් නෑ හොදයි සිරාවට :dull: ඇයි දන්නෑ මේ අනික් කටිටිය බය ඕක දාන්න :eek:ඊලග එකෙන් තමා ආයෙ මාරු කරන්න තියෙන්නෙ :cool: ඔයිල් නැතිව සර්විස් 4ක් :love:ආයෙ අලුතෙන් දාන්නෙත් මේකම තමා :)

    ඔයිල් එක දාලා දැන් කොච්චර කල් වෙනවද බන්.සර්විස් 4 අතර අවුරුදු එකහමාරක් විතර ඇති නේද දැන් :eek:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,488
    113
    Auckland
    ඔව් මචන් මටනම් අව්ලක් නෑ හොදයි සිරාවට :dull: ඇයි දන්නෑ මේ අනික් කටිටිය බය ඕක දාන්න :eek:ඊලග එකෙන් තමා ආයෙ මාරු කරන්න තියෙන්නෙ :cool: ඔයිල් නැතිව සර්විස් 4ක් :love:ආයෙ අලුතෙන් දාන්නෙත් මේකම තමා :)

    දැන් ඒව බොර තෙල් වෙලත් ඇති කුකුලොහ් :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ගනං ගන් නැතුව පදින්න ඕනේ බං ඕවා ලොකු ලෙඩක් ඇවිත් කරදර කරනකංම..
    නැත්තං අපි මේවා අර පාං අනාථයා වගේ ගෙදරට දිරන්න අරින්න යෑ
    මාමා නං අනේ මන්දා හොදට තියෙන බයිසිකලේට දෙන වද :sorry:

    ඉංගිරියේ වැලගම්ලත් සමාගමෙං දැං නිපැයුම් රැසක්..

    • සියළුම වර්ගයේ වාහන වල මීටර් රීසෙට් කිරීම..
    • හෝන් වර්ග සවිකිරීම සහ තාක්ෂනික සේවා සැපයීම
    • HID බල්බ් වර්ග ආනයනය කිරීම. තාක්ෂනික සේවා !
    • කාබියුලේටර් ටියුන් කිරීම ඇතුළු බයිසිකල් වල ඇති අත්භූත දෝශ නිවාරදිව හදුනා ගැනීම..
    • පහසු මිලට ප්‍රදේශවාසීන්ට කසිප්පු සැපයීම (ගන්න අපේ දේ) :cool:
    • ඇන්ටිලාට කාර් හප්පා ගැනීමට නොමිලේ සහයවීම :growl::growl:
    • විශාල පරිමාණයෙන් වැල බාගත කිරීම සහ දිවයින පුරා බෙදා හැරීම
    • ලෝ ප්‍රකට වැලන්ටර්න් විදුලි ලාම්පු නිශ්පාදනය කිරීම හා බෙදාහැරීම.
    • ඥ 125 සදහා ශ්‍රී ලංකාවේ හොදම තාක්ෂණික සේවා සැපයීම..
    • උදළු සාමාජික සංගමයේ අනෙකුත් සේවා.... !
      සමග තවත් ඔබ මෙතෙක් ‍නොදුටු සේවා රැසක්.....
      පිවිසෙන්න වැලගම්ලත් සමාගම , ඉංගිරිය.
      ටැග් - ඉංගිරියේ වැලා, වැල ගම්ලත්, කසිප්පුවා , ඥ125 ,

    :shocked: :shocked: වැලා උණ පිටින් ඉන්නවා කිව්වේ..... මේ අලි නාවන ලිදේ නාවලා ඕකට උණ වැඩි උනොත් එහෙම....... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    යකෝ :shocked: සිරාවට කියන්නේ මාමේ.. ඔය පල්සර එන්ජිම ලක්සයක් විතර කිසිම කරදරයක් නැතුව දුවන්න තියෙද්දි මෝඩ වැඩ කලොත් නං ඊට කලිං අවුල් යයි හොදේ :sorry:

    :shocked: දැනටම 33566Km දුවලා...... :D :P XV නම්බර් පල්සර තියෙනවා තාම 33000Km වත් නැති...... ගෙවල් වල පුස් කන බයික්ස්....... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඇයි ඉන්දියන් එවුන් නම් දානවා ඇත්තේ බජාජ් 10000km දුවන ඔයිල් එක

    :shocked: අම්මෝ 2500ක් දිව්වහම හොදටම ඈති බං..... නිකන් ඔයිල් එක ජරා කරන් කෙලෝ ගන්නේ මොකටද..... ??
     
    Status
    Not open for further replies.