මාත් මොබිල් දැම්මේ 5000 වත් දුවන්න හිතාගෙන.
වැඩිපුර දුවන්න පුළුවන් කියපු නිසයි මම නම් මාරු උනේ,engine සද්දෙත් වෙනදට වඩා හොදයි.
5000ක් නම් දුවන්න බැරුව ඈති..... නෝමල් ඔයිල් එකනේ..... කොහොම කරත් මම නම් 2300ක් 2400ක් වෙනකොට මාරු කරනවා.....
මොබිල් එකට එන්ජින් සද්දේ නම් වෙනස් තමා..... කැස්ට්රෝල් එකටත් එහෙමයි...... කැල්ටෙක්ස් එකට වඩා ලොකු වෙනසක් තියෙනවා..... 

මාමා බයික් එක ගැන හිතනවා වැඩියි මං හිතන්නේ.
මගේ පල්සරේ......
හරි දැන් මම ටෙස්ට් කරලා බලන්න හිතන් හිටිය ඔයිල් ජාති තුනම හරි.....
මොබිල් එකේ විස්තර හරියටම කියතහැකි තව 2000Km වලින්.... ඒ කියන්නේ තව සති තුනකින් වගේ....
මේවා ඉතින් ගෙවල් වල පුස් කන ඒවා නෙවේ නේ...... එකෙක්ට රිදිලා කුරු කුරු ගායි දැන්.....
ඇයි දන්නෑ මේ අනික් කටිටිය බය ඕක දාන්න
