ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මාත් මොබිල් දැම්මේ 5000 වත් දුවන්න හිතාගෙන.
    වැඩිපුර දුවන්න පුළුවන් කියපු නිසයි මම නම් මාරු උනේ,engine සද්දෙත් වෙනදට වඩා හොදයි.

    :shocked: 5000ක් නම් දුවන්න බැරුව ඈති..... නෝමල් ඔයිල් එකනේ..... කොහොම කරත් මම නම් 2300ක් 2400ක් වෙනකොට මාරු කරනවා..... :cool: මොබිල් එකට එන්ජින් සද්දේ නම් වෙනස් තමා..... කැස්ට්‍රෝල් එකටත් එහෙමයි...... කැල්ටෙක්ස් එකට වඩා ලොකු වෙනසක් තියෙනවා..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    තොපිලට අන් දෙකකුයි නැට්ටයි විතරයි මදි :angry::angry: මොකෙක් හරි පන්ඩිත ආතෙක් කියපු දෙයක් අල්ලන් දගලනව :angry::angry: යකෝ මන් 3rd සර්විස් එකත් කරා කිසි අවුලක් නෑ.වැඩෙත් ගානට යනව පොකට් එකටත් වාසියි :)

    :lol: :lol: ඔව් ඔව් ලගදිම උඹේ පොකට් එකට වාසි වෙයි තමා...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :shocked: :sorry: මාමා බයික් එක ගැන හිතනවා වැඩියි මං හිතන්නේ.
    බයික් එක ගැන හොයන්න බලන්න ඕන තමා. ඒත් මේ තරං නෙවෙයි. මාත් ඕකේ නැගලා ගිහිං තියෙනවා නෙව. බයික් එක හොද ස්මූත් දුවනවා. දෙදරිල්ලක් වත් නෑ.. ඒ උනත් මේ කරන්න යන වැඩ හින්දා විහිං ලෙඩ එයි කියලයි බය :sorry:

    :shocked: :love: මගේ පල්සරේ...... :love:

    එක එක කාලෙට එක එක ඔයිල්..... :P හරි දැන් මම ටෙස්ට් කරලා බලන්න හිතන් හිටිය ඔයිල් ජාති තුනම හරි..... :D :P

    එන්ජින් ස්මූත් කැස්ට්‍රෝල් වලට වගේම මොබිල් වලටත්...... කැල්ටෙක්ස් නම් චා...... :eek: මොබිල් එකේ විස්තර හරියටම කියතහැකි තව 2000Km වලින්.... ඒ කියන්නේ තව සති තුනකින් වගේ.... :baffled: මේවා ඉතින් ගෙවල් වල පුස් කන ඒවා නෙවේ නේ...... එකෙක්ට රිදිලා කුරු කුරු ගායි දැන්..... :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    කියන්න තියෙන්නේ එක දෙයයි උඹටනම් පිස්සු මාමේ :lol::lol:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මොබිල් හොඳයි මචන්.මම අවුරුදු 2ක් විතර අපේ මාමගේ ෂොප් එකේ ඔයිල් සෙක්ෂන් එක කලා.
    කැල්ටෙක්ස්,කැස්ට්‍රෝල්,මොබිල්,BP,වැල්වොලින් ඔය වගේ ගොඩක් ජාති තිබුණා.
    ඒ දවස්වලත් මොබිල් තමා අපි ගොඩක් වාහනවලට දුන්නේ.මොකද වැඩි කිලෝමීටර් ගානක් දුවන්න පුළුවන් බය නැතුව.
    ඒත් 6000km දුවන්න පුළුවන් කියනවනම් 5000km විතර මාරු කරන එක තමා හොඳම.
    super 4t එකේ දුවන්න පුළුවන් කිලෝමීටර් ගානක් ගැන සඳහනක් නෑ.ඒ නිසා 3000km වත් මාරු කරනවානම් හොඳයි.අනික ඉන්දියන් බයික්නේ.ඔය ගොඩක් ඒවල ලිමිට් කියන්නේ සම්මත තත්ත්ව යටතෙනේ.ඉතින් ඔය රෙද්දවල් යටතේ දුවන්න බෑනේ.ඊට කලින් කෙලවෙනවා කියන එක දැනගෙන ඉන්න ඕනේ
    මොබිල් ලංකාවට ගේන්නේ සින්ග්ප්පුරු මේඩ් ඔයිල් එක.

    HML කිව්වනේ බන් 5000km විතර super 4t එකෙන් පුළුවන් කියල.එකයි දැම්මේ.
    හැබැයි අනිත් ඔඉල් වලට වඩා හොදයි කියල තේරෙනවා.
    ඔව් 3000km වලින් මාරු කරලා දන්න්න ඕන,
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    :yes:
    :shocked: 5000ක් නම් දුවන්න බැරුව ඈති..... නෝමල් ඔයිල් එකනේ..... කොහොම කරත් මම නම් 2300ක් 2400ක් වෙනකොට මාරු කරනවා..... :cool: මොබිල් එකට එන්ජින් සද්දේ නම් වෙනස් තමා..... කැස්ට්‍රෝල් එකටත් එහෙමයි...... කැල්ටෙක්ස් එකට වඩා ලොකු වෙනසක් තියෙනවා..... :yes:

    :yes::yes::yes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඔව් මචන් මටනම් අව්ලක් නෑ හොදයි සිරාවට :dull: ඇයි දන්නෑ මේ අනික් කටිටිය බය ඕක දාන්න :eek:ඊලග එකෙන් තමා ආයෙ මාරු කරන්න තියෙන්නෙ :cool: ඔයිල් නැතිව සර්විස් 4ක් :love:ආයෙ අලුතෙන් දාන්නෙත් මේකම තමා :)

    ඉතින් බන් ඔකේ ඔඉල් අඩුවෙන්නේ නැද්ද?කොච්චර හොද engine එකක උනත් 2500km විටර දුවද්දී ඔඉල් පොඩ්ඩක් අඩුවෙනවා මට මතක විදියට
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: :love: මගේ පල්සරේ...... :love:

    එක එක කාලෙට එක එක ඔයිල්..... :P හරි දැන් මම ටෙස්ට් කරලා බලන්න හිතන් හිටිය ඔයිල් ජාති තුනම හරි..... :D :P

    එන්ජින් ස්මූත් කැස්ට්‍රෝල් වලට වගේම මොබිල් වලටත්...... කැල්ටෙක්ස් නම් චා...... :eek: මොබිල් එකේ විස්තර හරියටම කියතහැකි තව 2000Km වලින්.... ඒ කියන්නේ තව සති තුනකින් වගේ.... :baffled: මේවා ඉතින් ගෙවල් වල පුස් කන ඒවා නෙවේ නේ...... එකෙක්ට රිදිලා කුරු කුරු ගායි දැන්..... :lol:

    දැන් තියෙන්නේ පොල්තෙල් තලතෙල් එලවලුතෙල් වගේ ඒවා ට්‍රයි කරන්න තමයි :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ඔව් මචන් මටනම් අව්ලක් නෑ හොදයි සිරාවට :dull: ඇයි දන්නෑ මේ අනික් කටිටිය බය ඕක දාන්න :eek:ඊලග එකෙන් තමා ආයෙ මාරු කරන්න තියෙන්නෙ :cool: ඔයිල් නැතිව සර්විස් 4ක් :love:ආයෙ අලුතෙන් දාන්නෙත් මේකම තමා :)

    ubage engine eke gevna yakada kudu tika dan anith eva tikath kapagena yanava athi

    oil 2500 maru karanna kiyanne yakada kudu tikath ayin vena nisa, ubava hadanna ba ban
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: දැනටම 33566Km දුවලා...... :D :P XV නම්බර් පල්සර තියෙනවා තාම 33000Km වත් නැති...... ගෙවල් වල පුස් කන බයික්ස්....... :(
    දුවන එකනං ආයේ රිදෙන්නම දුවනවා නේ.. එහෙම තමා බං ඔය බයික් පාවිච්චි කරන්න ඕනෑ.. ගෙදර තියා ගත්තා කියලා අපි දීපු ගාන ආයේ දෙන්නෑ නේ බජාජ් මුදලාලි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: :love: මගේ පල්සරේ...... :love:

    එක එක කාලෙට එක එක ඔයිල්..... :P හරි දැන් මම ටෙස්ට් කරලා බලන්න හිතන් හිටිය ඔයිල් ජාති තුනම හරි..... :D :P

    එන්ජින් ස්මූත් කැස්ට්‍රෝල් වලට වගේම මොබිල් වලටත්...... කැල්ටෙක්ස් නම් චා...... :eek: මොබිල් එකේ විස්තර හරියටම කියතහැකි තව 2000Km වලින්.... ඒ කියන්නේ තව සති තුනකින් වගේ.... :baffled: මේවා ඉතින් ගෙවල් වල පුස් කන ඒවා නෙවේ නේ...... එකෙක්ට රිදිලා කුරු කුරු ගායි දැන්..... :lol:
    :cool:
    දැං ඔය බයික් එකට කම්පැනියෙං නිරිදේශ කරලා එවන එක කෝකද?
    මල්ටිග්‍රේඩ් ද ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දුවන එකනං ආයේ රිදෙන්නම දුවනවා නේ.. එහෙම තමා බං ඔය බයික් පාවිච්චි කරන්න ඕනෑ.. ගෙදර තියා ගත්තා කියලා අපි දීපු ගාන ආයේ දෙන්නෑ නේ බජාජ් මුදලාලි

    අන්න හරි :cool:
    යන්න තැනක් නැත්තම් මිදුලේ රවුමට හරි පැදපල්ලා :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කියන්න තියෙන්නේ එක දෙයයි උඹටනම් පිස්සු මාමේ :lol::lol:
    ඒක එයාගෙ කැමැත්ත ලු නේ...
    මාමා බයික් එක අරං තියෙන්නේ වෙළදපොලේ විකුණන ඔයිල් වර්ග ටික ටෙස්ට් කරලා වාර්තාවක් ලියන්නලු :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්න හරි :cool:
    යන්න තැනක් නැත්තම් මිදුලේ රවුමට හරි පැදපල්ලා :cool:
    :cool::cool:
    යන්න තැනක් නැත්තං පාං ගෙන්න හරි යමල්ලා කියලා කිව්වා නං එකෙක් දාගන්න තිබ්බා ;):lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    HML කිව්වනේ බන් 5000km විතර super 4t එකෙන් පුළුවන් කියල.එකයි දැම්මේ.
    හැබැයි අනිත් ඔඉල් වලට වඩා හොදයි කියල තේරෙනවා.
    ඔව් 3000km වලින් මාරු කරලා දන්න්න ඕන,

    බැරි කමක් නම් නැතුව ඇති බන්.ඔයිල් කෑන් එකේවත් ගහලා නැති නිසයි මම කිව්වේ.
    ඒත් එච්චර දුවන එකනම් හොඳ නෑ මන් හිතන්නේ.හයි මයිලේජ් දුවන්න ගහපු ඔයිල් එකක් නෙවෙයිනේ.
    අපි 2500 km වලින් ඔයිල් මාරු කරද්දීත් ඔයිල් එක පෙනුමෙන් හොඳ තත්වයේ තියෙනවනේ.ඉතින් තව 1000 km දුවන එක ගේමක් නෑ
    ජපන් බයික්වලට නම් ඕක ගින්නක් නැතුව ඇති.දන්නවනේ ඉතින් මහා බාරත් වන්ඩි ගැන
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :cool:
    දැං ඔය බයික් එකට කම්පැනියෙං නිරිදේශ කරලා එවන එක කෝකද?
    මල්ටිග්‍රේඩ් ද ?

    කොම්පැනියෙන් කියන්නේ බජාජ් DTS-i 10,000 - SAE 20W50 දාන්න කියලනේ.බයික් එකට හම්බෙන පොතේ එක ලංකාවේ උන් කපලා දෙන්නේ පෙන්නේ නැති වෙන්න.එක මාරු කරන්න තියෙන්නේ 10000 km සැරයක්
     
    Status
    Not open for further replies.