සුපිරි පොස්ට් එක මචන්,
මාත් තාම පදින්නෙ 89 හඩපු CM125 එකක්.
රෙප්7+
පට්ටම පිකප් වාහනේ බැලන්ස් එකත් සුපිරි. ක්ලච් එකත් ආවනම් තමා පට්ට.
උඹ එහෙම කිව්වට මචෝ වැස්සෙ කුඩෙත් ඉහලගෙන යනකොට මට හිතිච්ච දෙයක් තමා, වෙලාවට මේකට Cluch එකක් අවේ නැත්තේ කියලා.![]()
වැස්සට කුඩ ඉහලන් බයික් වල යන එක සාර්ථක නෑ මචන්. වැස්සට කඩ පිලකට ගොඩ වෙන එක තමා සාර්ථක. කොහොම වුනත් මේ underbone type chassis තියෙන බයික් වල ක්ලච් එන්නෙ නෑ. බජාජ් එකක විතරයිඅම දැකලා තියෙන්නේ

අනිවාර්යෙන් යාළුවා. මම කිව්වට වැස්සට බයික් වල කුඩ ඉහලන් යන්න ගිහිල්ලා හොම්බ තලාගන්නවාට වඩා හොඳම දේ කොහේ කරි හෙවණකට වෙන එක තමා.![]()

meta rear tyre eka mita loku ekak dana beida bn?