speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,349
    17,263
    113
    Auckland
    92fc8cc5-2765-472e-ba26-fbaa02514a4b.gif
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    පට්ටම පිකප් වාහනේ බැලන්ස් එකත් සුපිරි. ක්ලච් එකත් ආවනම් තමා පට්ට.

    උඹ එහෙම කිව්වට මචෝ වැස්සෙ කුඩෙත් ඉහලගෙන යනකොට මට හිතිච්ච දෙයක් තමා, වෙලාවට මේකට Clutch එකක් අවේ නැත්තේ කියලා. :)
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    උඹ එහෙම කිව්වට මචෝ වැස්සෙ කුඩෙත් ඉහලගෙන යනකොට මට හිතිච්ච දෙයක් තමා, වෙලාවට මේකට Cluch එකක් අවේ නැත්තේ කියලා. :)

    වැස්සට කුඩ ඉහලන් බයික් වල යන එක සාර්ථක නෑ මචන්. වැස්සට කඩ පිලකට ගොඩ වෙන එක තමා සාර්ථක. කොහොම වුනත් මේ underbone type chassis තියෙන බයික් වල ක්ලච් එන්නෙ නෑ. බජාජ් එකක විතරයිඅම දැකලා තියෙන්නේ
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    වැස්සට කුඩ ඉහලන් බයික් වල යන එක සාර්ථක නෑ මචන්. වැස්සට කඩ පිලකට ගොඩ වෙන එක තමා සාර්ථක. කොහොම වුනත් මේ underbone type chassis තියෙන බයික් වල ක්ලච් එන්නෙ නෑ. බජාජ් එකක විතරයිඅම දැකලා තියෙන්නේ

    අනිවාර්යෙන් යාළුවා. මම කිව්වට වැස්සට බයික් වල කුඩ ඉහලන් යන්න ගිහිල්ලා හොම්බ තලාගන්නවාට වඩා හොඳම දේ කොහේ කරි හෙවණකට වෙන එක තමා. :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අනිවාර්යෙන් යාළුවා. මම කිව්වට වැස්සට බයික් වල කුඩ ඉහලන් යන්න ගිහිල්ලා හොම්බ තලාගන්නවාට වඩා හොඳම දේ කොහේ කරි හෙවණකට වෙන එක තමා. :yes:

    ඔව් හිමින් යනකොට තනි අතින් හැන්ඩ්ල් එක අල්ලගෙන බැලන්ස් එක තියාගන්න අමාරුයි. හැබැයි ඉතින් තැපැල් නයින්ටියෙන් වැටුනට තුවාල වෙන්නෙ නම් නෑ:cool:
     
    • Like
    Reactions: shiranyasassi

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    එල එල, අපේ පැත්තෙත් අන්තිම චාටර් පාරවල් තියන පැතිවල ඕවා තමයි තියෙන්නේ. පෝර මිටි,දලු ගෝනි තියාගෙන අදින්න දෙයියා.
     
    • Like
    Reactions: shiranyasassi