ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    දුවන එකනං ආයේ රිදෙන්නම දුවනවා නේ.. එහෙම තමා බං ඔය බයික් පාවිච්චි කරන්න ඕනෑ.. ගෙදර තියා ගත්තා කියලා අපි දීපු ගාන ආයේ දෙන්නෑ නේ බජාජ් මුදලාලි

    :cool: එකෙන්ම එකෙන්ම...... සමහර මාස වල සති තුනෙන් සර්විස් කරලා තියෙනවා..... :lol: දුවපු අවුරුදු දෙකට 62 වතාවක් ෆුල් ටෑංක් ගහලා තියෙනවා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :cool:
    දැං ඔය බයික් එකට කම්පැනියෙං නිරිදේශ කරලා එවන එක කෝකද?
    මල්ටිග්‍රේඩ් ද ?

    :yes: වර්ගයක් නම් කියලා නෑ...... 20W50 තමා දාන්න කියන්නේ.... හිතා ගන්න බෑ ඈයි උන් 20W40 දාන්න කියන්නේ නැත්තේ කියලා..... ඉස්සර ආව පල්සරේට උන් කියලා එවන්නේ 20W40 කියලලු..... දැන් ඒවට 20W50...... :dull:

    ඉතින් 20W50 නම් පොල්තෙල් හරි ඕකේ..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    අන්න හරි :cool:
    යන්න තැනක් නැත්තම් මිදුලේ රවුමට හරි පැදපල්ලා :cool:

    :shocked: ඒ උනාට මේ ක්ලබ් එකේ සමහර උන් ඉන්නවනේ මිදුලේ රවුමක් තියා බයික් එක එලියටවත් ගන්නේ නැතුව ෆුල් සින්තටික් ඔයිල් දාලා බයික් එක දිරන්න ඈරලා තියෙන උන්...... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒක එයාගෙ කැමැත්ත ලු නේ...
    මාමා බයික් එක අරං තියෙන්නේ වෙළදපොලේ විකුණන ඔයිල් වර්ග ටික ටෙස්ට් කරලා වාර්තාවක් ලියන්නලු :cool:

    :shocked: :baffled: :dull:

    බයික්ස් වලට අඩු සැලකිලි..... බලපන් ලීටර් 4 ඔයිල් කෑන් එකක් ගන්න නෑ නේ..... :( ලීටරේ කෑන්ම තමා තියෙන්නේ රෙද්ද...... :growl: කැල්ටෙක්ස් එකේ නම් ලූස් ගන්න තියෙනවා...... ගානත් අඩුයි.... ඒ උනාට මම ලූස් ඔයිල් දාන්න බයයි....... :dull: බස් වලට නම් දානවා..... :yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    :shocked: ඒ උනාට මේ ක්ලබ් එකේ සමහර උන් ඉන්නවනේ මිදුලේ රවුමක් තියා බයික් එක එලියටවත් ගන්නේ නැතුව ෆුල් සින්තටික් ඔයිල් දාලා බයික් එක දිරන්න ඈරලා තියෙන උන්...... :baffled:

    නුවරඑලිය වගේ එරියා එකක යනව නම් අපිත් සෙට් වෙන්න බලන්නම් ;):cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    කොම්පැනියෙන් කියන්නේ බජාජ් DTS-i 10,000 - SAE 20W50 දාන්න කියලනේ.බයික් එකට හම්බෙන පොතේ එක ලංකාවේ උන් කපලා දෙන්නේ පෙන්නේ නැති වෙන්න.එක මාරු කරන්න තියෙන්නේ 10000 km සැරයක්

    :shocked: 10000Km වලට සැරයක් මාරු කරොත් නම් බයික් එකට බඩු තමා බං.... මොකද ඔය කියන ඔයිල් එක ඉන්දියන් නේ....... :lol: අනික ඕක ලංකාවේ නෑ නේහ්....?? :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18655297 said:
    ඇයි මාමේ VD නම්බර් පල්සර් තියෙනවා තාම 29500 යි...:lol::lol::lol:

    :baffled: උඹත් ඒ උනාට රට වටේ යනවා නේද සති අන්තේ.....??

    උදේ හවස වැඩට යන එන මගෙත් 30300km දුවලා සිංහලු :lol:

    :cool: ඕකත් ඉතින් රට වටේ දුවන බයික් එකක්නේ..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මගේ පල්සරේ නම් දැන්මම ඇවිත්...... හැමදාම උදේට එන්ජින් ඔයිල් මිලි.ලී 500 දාලා තමයි එලියට ගන්නේ.. BAY නොම්මර උනාට දැන් 40+ දුවලා..... අපිනන් ඉතින් කඩේ බැරල් වල තියෙන එන්ජ්න් ඔයිල් තමා. අනික්වා අරන් දාන්න ගියොත් බයික් එකේ ගාන යයි මාසයක් යනකොට ඔයිල් වලට.....

    :shocked: ලීටර් බාගයක් හැමදාම උදේට දානවා කිව්වා......?? :shocked: උඹ සීසන් පීරියඩ් එකේ ලෑල්ලට පාගලා වැඩේ අල කරගත්තද.....?? :shocked:

    අපෙත් ඉතින් BAG තමා..... :yes:

    කඩේ බැරල් එකේ ඔයිල් ලීටරේ 500/= යි..... කැස්ට්‍රෝල් එක 680යි..... මොබිල් එක 700/= ලොකු වෙනසක් නෑ ඉතින්..... මොකද බස් එකකට වගේ ලීටර් 12.5ක් දාන එකක් කියලෑ...... ලීටර් 1.25 නේ....... :cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: ඒ උනාට මේ ක්ලබ් එකේ සමහර උන් ඉන්නවනේ මිදුලේ රවුමක් තියා බයික් එක එලියටවත් ගන්නේ නැතුව ෆුල් සින්තටික් ඔයිල් දාලා බයික් එක දිරන්න ඈරලා තියෙන උන්...... :baffled:

    එහෙම ලාබලු :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ෆුල් අනාථ වෙලා ඉන්නේ ඕයි. සෙම ඔලුව කෙලින් තියන් ඉන්න බැරි තරම්.:dull:

    :shocked: යකෝ අදත් ලෙක්චර්ස් ආවේ නැද්ද....?? ඈත්ත කියපන් අද පේන්නවත් නොහිටියේ මැෂිම ගෙදර ආවා නේහ්.....?? :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)

    RPM 7000 පැනපු ගමන් ඉතින් කෝච්චිය වගේ තමා දුම....

    :shocked: තෝ ඔය බයික් එකෙන් රේස් පදිනවද....?? මගේ බයික් එක මම කවදාවත් ඔච්චර රේස් කරලා නෑ..... උපරිම 6000ක් වෙයි RPM එක..... ඒකත් ඔය හදිසි ඉස්සර කිරිල්ලකට වගේ මිසක්........ :no: :no:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: තෝ ඔය බයික් එකෙන් රේස් පදිනවද....?? මගේ බයික් එක මම කවදාවත් ඔච්චර රේස් කරලා නෑ..... උපරිම 6000ක් වෙයි RPM එක..... ඒකත් ඔය හදිසි ඉස්සර කිරිල්ලකට වගේ මිසක්........ :no: :no:

    එදා හරිඳුවා නම් කටු පනින්න රේස් කරා කියල කිව්වා :P
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    :shocked: තෝ ඔය බයික් එකෙන් රේස් පදිනවද....?? මගේ බයික් එක මම කවදාවත් ඔච්චර රේස් කරලා නෑ..... උපරිම 6000ක් වෙයි RPM එක..... ඒකත් ඔය හදිසි ඉස්සර කිරිල්ලකට වගේ මිසක්........ :no: :no:

    මේක මම නෙමේ බන් කලින් යුස් කලේ. අපේ මලයා. ඒකා මේකේ 12000ටම යනවා..... එනකොට ඇනත් නෑ බයික් එකේ......
     
    Status
    Not open for further replies.