ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    engine

    මචන්ලා අතට ගානක් කෙල වෙන්න යන්නේ එන්ගිනේ එක බොරේ කරන්න වෙලා...දන්නා එඋන් මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර දීපල්ලා...

    1 engine එක බොර කරන්න කියක් විතර යනවද?
    2 අලුතෙන් දාන්න වෙන කැලි මොනවද සහ ඒවගේ මිල ගණන්?
    3 බෝර් කරලා කොච්චර දුර සාමාන්යෙන් දුවන්න පුලුවන්ද?

    4 බෝර් කරට පස්සේ ආඉත් අවුල් මොනවත් වෙන්න පුලුවන්ද engine එකේ?

    අහ් මට කියන්න අමතක උනා මගේ ලග තියෙන්නේ pulser 180cc කටු meeter 2005 මොඩෙල් එකක්
     
  • May 25, 2012
    4,819
    217
    63

    කාලේ හරි 2005 කියන්නේ..කියක් දුවලද මචන්?බෝර් කරන්න කලින් බලපන් කම්පනියෙන් අලුත් බෝර් එකයි පිස්රන් එකයි තියන්න කියක් යනවද කියලා..
     
    • Like
    Reactions: prisly

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ජන්තු අයියා;18655315 said:
    කාලේ හරි 2005 කියන්නේ..කියක් දුවලද මචන්?බෝර් කරන්න කලින් බලපන් කම්පනියෙන් අලුත් බෝර් එකයි පිස්රන් එකයි තියන්න කියක් යනවද කියලා..
    60000 දුවල මචන්...අපල කාලයක් ලබල තියෙන්නේ ලෙඩ එනවා එකසිය ගානට
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    45000km වෙනකොට engine repair එකට ලැහැස්ති වෙමු නේද :lol::lol::lol:

    මගේ පල්සරේ නම් දැන්මම ඇවිත්...... හැමදාම උදේට එන්ජින් ඔයිල් මිලි.ලී 500 දාලා තමයි එලියට ගන්නේ.. BAY නොම්මර උනාට දැන් 40+ දුවලා..... අපිනන් ඉතින් කඩේ බැරල් වල තියෙන එන්ජ්න් ඔයිල් තමා. අනික්වා අරන් දාන්න ගියොත් බයික් එකේ ගාන යයි මාසයක් යනකොට ඔයිල් වලට.....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,487
    113
    Auckland
    මගේ පල්සරේ නම් දැන්මම ඇවිත්...... හැමදාම උදේට එන්ජින් ඔයිල් මිලි.ලී 500 දාලා තමයි එලියට ගන්නේ.. BAY නොම්මර උනාට දැන් 40+ දුවලා..... අපිනන් ඉතින් කඩේ බැරල් වල තියෙන එන්ජ්න් ඔයිල් තමා. අනික්වා අරන් දාන්න ගියොත් බයික් එකේ ගාන යයි මාසයක් යනකොට ඔයිල් වලට.....

    යකෝ දවසටා 500ක් අඩු වෙනවද ? :shocked::shocked::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කියන්න තියෙන්නේ එක දෙයයි උඹටනම් පිස්සු මාමේ :lol::lol:
    අමු පිස්ස බන් ඕක :dull: ඒකන ෆුලී සින්තටික් දාන්නැතිව බයේ ගැහෙන්නෙ

    ඉතින් බන් ඔකේ ඔඉල් අඩුවෙන්නේ නැද්ද?කොච්චර හොද engine එකක උනත් 2500km විටර දුවද්දී ඔඉල් පොඩ්ඩක් අඩුවෙනවා මට මතක විදියට
    මන් 2000න් දෙදාහට මාරු කරන්නෙ.දැන් 3න් වෙනි සර්විස් එකත් ( මේ ඔයිල් එක දාල ) ගිහින් අන්තිම සර්විස් එක යන්නෙ :) ඔයිල් ෆුල් මුලදි තිබ්බ දැන් පොඩ්ඩක් අඩුයි.හැබයි ඒත් සුලු ප්‍රමානයක් විතරයි.මන් හැම සර්විස් එකේදිම ඔයිල් අස් කරල බලනව.කලු වෙලා කුඩු අනනන් මනන් කෑලි එකතු වෙලා වගේ කේස් නෑ මචෝ. නෝමල් එක නිකන් 2000ට කිට්ටුවෙද්දි බහිනව :sorry: ඔයිල් එකේ වෙනසක් ඇත්තෙ මචන් :)

    ubage engine eke gevna yakada kudu tika dan anith eva tikath kapagena yanava athi oil 2500 maru karanna kiyanne yakada kudu tikath ayin vena nisa, ubava hadanna ba ban
    යකඩ කුඩු එකතු වෙන්න යට මැග්නට් එකක් තියෙනව බන්.ඔයිල් ෆිල්ටරේ මාරු කරද්දි ඒක අස් කරන්න තියෙන්නෙ :) ගෙවෙන එක ඉතින් නතර කරන්න බෑනෙ ;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගනං ගන් නැතුව පදින්න ඕනේ බං ඕවා ලොකු ලෙඩක් ඇවිත් කරදර කරනකංම..
    නැත්තං අපි මේවා අර පාං අනාථයා වගේ ගෙදරට දිරන්න අරින්න යෑ
    මාමා නං අනේ මන්දා හොදට තියෙන බයිසිකලේට දෙන වද :sorry:

    ඉංගිරියේ වැලගම්ලත් සමාගමෙං දැං නිපැයුම් රැසක්..

    • සියළුම වර්ගයේ වාහන වල මීටර් රීසෙට් කිරීම..
    • හෝන් වර්ග සවිකිරීම සහ තාක්ෂනික සේවා සැපයීම
    • HID බල්බ් වර්ග ආනයනය කිරීම. තාක්ෂනික සේවා !
    • කාබියුලේටර් ටියුන් කිරීම ඇතුළු බයිසිකල් වල ඇති අත්භූත දෝශ නිවාරදිව හදුනා ගැනීම..
    • පහසු මිලට ප්‍රදේශවාසීන්ට කසිප්පු සැපයීම (ගන්න අපේ දේ) :cool:
    • ඇන්ටිලාට කාර් හප්පා ගැනීමට නොමිලේ සහයවීම :growl::growl:
    • විශාල පරිමාණයෙන් වැල බාගත කිරීම සහ දිවයින පුරා බෙදා හැරීම
    • ලෝ ප්‍රකට වැලන්ටර්න් විදුලි ලාම්පු නිශ්පාදනය කිරීම හා බෙදාහැරීම.
    • ඥ 125 සදහා ශ්‍රී ලංකාවේ හොදම තාක්ෂණික සේවා සැපයීම..
    • උදළු සාමාජික සංගමයේ අනෙකුත් සේවා.... !
      සමග තවත් ඔබ මෙතෙක් ‍නොදුටු සේවා රැසක්.....
      පිවිසෙන්න වැලගම්ලත් සමාගම , ඉංගිරිය.
      ටැග් - ඉංගිරියේ වැලා, වැල ගම්ලත්, කසිප්පුවා , ඥ125 ,

    qkF2o4t.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆුල් අනාථ වෙලා ඉන්නේ ඕයි. සෙම ඔලුව කෙලින් තියන් ඉන්න බැරි තරම්.:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ෆුල් අනාථ වෙලා ඉන්නේ ඕයි. සෙම ඔලුව කෙලින් තියන් ඉන්න බැරි තරම්.:dull:
    මේ උබට මැසේජ් දැම්ම පොඩ්ඩක් නිවාඩු පාඩුවෙ කියවල බලල කරල දියන් මචෝ හොදේ :cool::love::love:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ෆුල් අනාථ වෙලා ඉන්නේ ඕයි. සෙම ඔලුව කෙලින් තියන් ඉන්න බැරි තරම්.:dull:

    අඩෝ තවම සනීප නැද්ද?අද ස්ලිට් ගියෙත් නැද්ද?
    තොගේ pm ෆුල්.
    අරක එදා කිව්ව ගානම කරනවා.වෙනසක් නෑ.තව පාරක් චෙක් කොරලා බැලුවා :yes:
    වැඩේ ගොඩ වගේ බන්.
    එන්ජිම රත් වෙන්නෙත් නෑ කලින් වගේ.

    හෝන් එක වැඩ නෑ සිංහලු මොනවද බලන්න ඕනේ.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මගේ පල්සරේ නම් දැන්මම ඇවිත්...... හැමදාම උදේට එන්ජින් ඔයිල් මිලි.ලී 500 දාලා තමයි එලියට ගන්නේ.. BAY නොම්මර උනාට දැන් 40+ දුවලා..... අපිනන් ඉතින් කඩේ බැරල් වල තියෙන එන්ජ්න් ඔයිල් තමා. අනික්වා අරන් දාන්න ගියොත් බයික් එකේ ගාන යයි මාසයක් යනකොට ඔයිල් වලට.....

    :shocked::shocked:
    යකෝ බලහන් එන්ජිම ඇතුලේ වඩේ කඩයක්වත් දලාද කියලා :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ තවම සනීප නැද්ද?අද ස්ලිට් ගියෙත් නැද්ද?
    තොගේ pm ෆුල්.
    අරක එදා කිව්ව ගානම කරනවා.වෙනසක් නෑ.තව පාරක් චෙක් කොරලා බැලුවා :yes:
    වැඩේ ගොඩ වගේ බන්.
    එන්ජිම රත් වෙන්නෙත් නෑ කලින් වගේ.

    හෝන් එක වැඩ නෑ සිංහලු මොනවද බලන්න ඕනේ.

    සෙම හිරවෙලා ඔලුවෙ. අනිත් අමාරුනම් හරි. පට්ට අවුල් තාම. :dull: අද ගියෙ නෑ. අද ලොකු අම්මගෙ මලගෙදර ගියා.

    ඒ ගාන කරනව නම් අවුලක් නෑ ඔහොම පදින්න. උඩේට ස්ටාර්ට් එකට ලොකු අවුලක් නෑනෙ.

    මුලින්ම රිලේ එක අල්ලනවද බලන්න ඒක ලඟට කන තියල. නැත්නම් රිලේ එකෙන් කඩල තියන වයර් එක ෂෝට් කරල බලන්න වදිනවද කියල හෝන් එක. කෙලවෙන්නෙ ගොඩක් වෙලාවට රිලේ එක හරි හෝන් එක හරි තම. හෝන් එකේ ක්ලිප් හොලවලත් බලන්න ලූස් වෙලාද කියල.:yes:
     
    Status
    Not open for further replies.