ඒක එයාගෙ කැමැත්ත ලු නේ...
මාමා බයික් එක අරං තියෙන්නේ වෙළදපොලේ විකුණන ඔයිල් වර්ග ටික ටෙස්ට් කරලා වාර්තාවක් ලියන්නලු![]()


ඒක එයාගෙ කැමැත්ත ලු නේ...
මාමා බයික් එක අරං තියෙන්නේ වෙළදපොලේ විකුණන ඔයිල් වර්ග ටික ටෙස්ට් කරලා වාර්තාවක් ලියන්නලු![]()


දැනටම 33566Km දුවලා......
![]()
XV නම්බර් පල්සර තියෙනවා තාම 33000Km වත් නැති...... ගෙවල් වල පුස් කන බයික්ස්.......
![]()



මචන්ලා අතට ගානක් කෙල වෙන්න යන්නේ එන්ගිනේ එක බොරේ කරන්න වෙලා...දන්නා එඋන් මෙන්න මේ ප්රශ්න ටිකට උත්තර දීපල්ලා...
1 engine එක බොර කරන්න කියක් විතර යනවද?
2 අලුතෙන් දාන්න වෙන කැලි මොනවද සහ ඒවගේ මිල ගණන්?
3 බෝර් කරලා කොච්චර දුර සාමාන්යෙන් දුවන්න පුලුවන්ද?
4 බෝර් කරට පස්සේ ආඉත් අවුල් මොනවත් වෙන්න පුලුවන්ද engine එකේ?
අහ් මට කියන්න අමතක උනා මගේ ලග තියෙන්නේ pulser 180cc කටු meeter 2005 මොඩෙල් එකක්
ජන්තු අයියා;18655297 said:ඇයි මාමේ VD නම්බර් පල්සර් තියෙනවා තාම 29500 යි...![]()

60000 දුවල මචන්...අපල කාලයක් ලබල තියෙන්නේ ලෙඩ එනවා එකසිය ගානටජන්තු අයියා;18655315 said:කාලේ හරි 2005 කියන්නේ..කියක් දුවලද මචන්?බෝර් කරන්න කලින් බලපන් කම්පනියෙන් අලුත් බෝර් එකයි පිස්රන් එකයි තියන්න කියක් යනවද කියලා..
45000km වෙනකොට engine repair එකට ලැහැස්ති වෙමු නේද![]()
මගේ පල්සරේ නම් දැන්මම ඇවිත්...... හැමදාම උදේට එන්ජින් ඔයිල් මිලි.ලී 500 දාලා තමයි එලියට ගන්නේ.. BAY නොම්මර උනාට දැන් 40+ දුවලා..... අපිනන් ඉතින් කඩේ බැරල් වල තියෙන එන්ජ්න් ඔයිල් තමා. අනික්වා අරන් දාන්න ගියොත් බයික් එකේ ගාන යයි මාසයක් යනකොට ඔයිල් වලට.....



අමු පිස්ස බන් ඕකකියන්න තියෙන්නේ එක දෙයයි උඹටනම් පිස්සු මාමේ![]()
ඒකන ෆුලී සින්තටික් දාන්නැතිව බයේ ගැහෙන්නෙ මන් 2000න් දෙදාහට මාරු කරන්නෙ.දැන් 3න් වෙනි සර්විස් එකත් ( මේ ඔයිල් එක දාල ) ගිහින් අන්තිම සර්විස් එක යන්නෙඉතින් බන් ඔකේ ඔඉල් අඩුවෙන්නේ නැද්ද?කොච්චර හොද engine එකක උනත් 2500km විටර දුවද්දී ඔඉල් පොඩ්ඩක් අඩුවෙනවා මට මතක විදියට
ඔයිල් ෆුල් මුලදි තිබ්බ දැන් පොඩ්ඩක් අඩුයි.හැබයි ඒත් සුලු ප්රමානයක් විතරයි.මන් හැම සර්විස් එකේදිම ඔයිල් අස් කරල බලනව.කලු වෙලා කුඩු අනනන් මනන් කෑලි එකතු වෙලා වගේ කේස් නෑ මචෝ. නෝමල් එක නිකන් 2000ට කිට්ටුවෙද්දි බහිනව
ඔයිල් එකේ වෙනසක් ඇත්තෙ මචන් 
යකඩ කුඩු එකතු වෙන්න යට මැග්නට් එකක් තියෙනව බන්.ඔයිල් ෆිල්ටරේ මාරු කරද්දි ඒක අස් කරන්න තියෙන්නෙubage engine eke gevna yakada kudu tika dan anith eva tikath kapagena yanava athi oil 2500 maru karanna kiyanne yakada kudu tikath ayin vena nisa, ubava hadanna ba ban
ගෙවෙන එක ඉතින් නතර කරන්න බෑනෙ 
ගනං ගන් නැතුව පදින්න ඕනේ බං ඕවා ලොකු ලෙඩක් ඇවිත් කරදර කරනකංම..
නැත්තං අපි මේවා අර පාං අනාථයා වගේ ගෙදරට දිරන්න අරින්න යෑ
මාමා නං අනේ මන්දා හොදට තියෙන බයිසිකලේට දෙන වද![]()
ඉංගිරියේ වැලගම්ලත් සමාගමෙං දැං නිපැයුම් රැසක්..
- සියළුම වර්ගයේ වාහන වල මීටර් රීසෙට් කිරීම..
- හෝන් වර්ග සවිකිරීම සහ තාක්ෂනික සේවා සැපයීම
- HID බල්බ් වර්ග ආනයනය කිරීම. තාක්ෂනික සේවා !
- කාබියුලේටර් ටියුන් කිරීම ඇතුළු බයිසිකල් වල ඇති අත්භූත දෝශ නිවාරදිව හදුනා ගැනීම..
- පහසු මිලට ප්රදේශවාසීන්ට කසිප්පු සැපයීම (ගන්න අපේ දේ)
- ඇන්ටිලාට කාර් හප්පා ගැනීමට නොමිලේ සහයවීම
- විශාල පරිමාණයෙන් වැල බාගත කිරීම සහ දිවයින පුරා බෙදා හැරීම
- ලෝ ප්රකට වැලන්ටර්න් විදුලි ලාම්පු නිශ්පාදනය කිරීම හා බෙදාහැරීම.
- ඥ 125 සදහා ශ්රී ලංකාවේ හොදම තාක්ෂණික සේවා සැපයීම..
- උදළු සාමාජික සංගමයේ අනෙකුත් සේවා.... !
සමග තවත් ඔබ මෙතෙක් නොදුටු සේවා රැසක්.....
පිවිසෙන්න වැලගම්ලත් සමාගම , ඉංගිරිය.
ටැග් - ඉංගිරියේ වැලා, වැල ගම්ලත්, කසිප්පුවා , ඥ125 ,
ෆුල් අනාථ වෙලා ඉන්නේ ඕයි. සෙම ඔලුව කෙලින් තියන් ඉන්න බැරි තරම්.![]()



මේ උබට මැසේජ් දැම්ම පොඩ්ඩක් නිවාඩු පාඩුවෙ කියවල බලල කරල දියන් මචෝ හොදේෆුල් අනාථ වෙලා ඉන්නේ ඕයි. සෙම ඔලුව කෙලින් තියන් ඉන්න බැරි තරම්.![]()



මේ උබට මැසේජ් දැම්ම පොඩ්ඩක් නිවාඩු පාඩුවෙ කියවල බලල කරල දියන් මචෝ හොදේ![]()
ෆුල් අනාථ වෙලා ඉන්නේ ඕයි. සෙම ඔලුව කෙලින් තියන් ඉන්න බැරි තරම්.![]()

මගේ පල්සරේ නම් දැන්මම ඇවිත්...... හැමදාම උදේට එන්ජින් ඔයිල් මිලි.ලී 500 දාලා තමයි එලියට ගන්නේ.. BAY නොම්මර උනාට දැන් 40+ දුවලා..... අපිනන් ඉතින් කඩේ බැරල් වල තියෙන එන්ජ්න් ඔයිල් තමා. අනික්වා අරන් දාන්න ගියොත් බයික් එකේ ගාන යයි මාසයක් යනකොට ඔයිල් වලට.....



අඩෝ තවම සනීප නැද්ද?අද ස්ලිට් ගියෙත් නැද්ද?
තොගේ pm ෆුල්.
අරක එදා කිව්ව ගානම කරනවා.වෙනසක් නෑ.තව පාරක් චෙක් කොරලා බැලුවා
වැඩේ ගොඩ වගේ බන්.
එන්ජිම රත් වෙන්නෙත් නෑ කලින් වගේ.
හෝන් එක වැඩ නෑ සිංහලු මොනවද බලන්න ඕනේ.
අද ගියෙ නෑ. අද ලොකු අම්මගෙ මලගෙදර ගියා.