යකෝ දවසටා 500ක් අඩු වෙනවද ?![]()
RPM 7000 පැනපු ගමන් ඉතින් කෝච්චිය වගේ තමා දුම....
යකෝ දවසටා 500ක් අඩු වෙනවද ?![]()
කියන්න තියෙන්නේ එක දෙයයි උඹටනම් පිස්සු මාමේ![]()
ඔව් ටිකක් විතර පිස්සුත් තමා බං...... 
දැන් තියෙන්නේ පොල්තෙල් තලතෙල් එලවලුතෙල් වගේ ඒවා ට්රයි කරන්න තමයි![]()
උදළු බලකා සාමාජිකයා........ 
දුවන එකනං ආයේ රිදෙන්නම දුවනවා නේ.. එහෙම තමා බං ඔය බයික් පාවිච්චි කරන්න ඕනෑ.. ගෙදර තියා ගත්තා කියලා අපි දීපු ගාන ආයේ දෙන්නෑ නේ බජාජ් මුදලාලි
එකෙන්ම එකෙන්ම...... සමහර මාස වල සති තුනෙන් සර්විස් කරලා තියෙනවා.....
දුවපු අවුරුදු දෙකට 62 වතාවක් ෆුල් ටෑංක් ගහලා තියෙනවා...... 
45000km වෙනකොට engine repair එකට ලැහැස්ති වෙමු නේද![]()
නෑ මම ඒ වෙනකොට එන්ජිමට බේබි ක්රීම් ගානවා.......
ඈයි අවුල්ද....?? 
![]()
දැං ඔය බයික් එකට කම්පැනියෙං නිරිදේශ කරලා එවන එක කෝකද?
මල්ටිග්‍රේඩ් ද ?
වර්ගයක් නම් කියලා නෑ...... 20W50 තමා දාන්න කියන්නේ.... හිතා ගන්න බෑ ඈයි උන් 20W40 දාන්න කියන්නේ නැත්තේ කියලා..... ඉස්සර ආව පල්සරේට උන් කියලා එවන්නේ 20W40 කියලලු..... දැන් ඒවට 20W50......

අන්න හරි
යන්න තැනක් නැත්තම් මිදුලේ රවුමට හරි පැදපල්ලා![]()
ඒ උනාට මේ ක්ලබ් එකේ සමහර උන් ඉන්නවනේ මිදුලේ රවුමක් තියා බයික් එක එලියටවත් ගන්නේ නැතුව ෆුල් සින්තටික් ඔයිල් දාලා බයික් එක දිරන්න ඈරලා තියෙන උන්...... 
ඒක එයාගෙ කැමැත්ත ලු නේ...
මාමා බයික් එක අරං තියෙන්නේ වෙළදපොලේ විකුණන ඔයිල් වර්ග ටික ටෙස්ට් කරලා වාර්තාවක් ලියන්නලු![]()
ලීටරේ කෑන්ම තමා තියෙන්නේ රෙද්ද......
කැල්ටෙක්ස් එකේ නම් ලූස් ගන්න තියෙනවා...... ගානත් අඩුයි.... ඒ උනාට මම ලූස් ඔයිල් දාන්න බයයි.......
බස් වලට නම් දානවා..... 
ඒ උනාට මේ ක්ලබ් එකේ සමහර උන් ඉන්නවනේ මිදුලේ රවුමක් තියා බයික් එක එලියටවත් ගන්නේ නැතුව ෆුල් සින්තටික් ඔයිල් දාලා බයික් එක දිරන්න ඈරලා තියෙන උන්......
![]()

කොම්පැනියෙන් කියන්නේ බජාජ් DTS-i 10,000 - SAE 20W50 දාන්න කියලනේ.බයික් එකට හම්බෙන පොතේ එක ලංකාවේ උන් කපලා දෙන්නේ පෙන්නේ නැති වෙන්න.එක මාරු කරන්න තියෙන්නේ 10000 km සැරයක්
10000Km වලට සැරයක් මාරු කරොත් නම් බයික් එකට බඩු තමා බං.... මොකද ඔය කියන ඔයිල් එක ඉන්දියන් නේ.......
අනික ඕක ලංකාවේ නෑ නේහ්....?? 
ජන්තු අයියා;18655297 said:ඇයි මාමේ VD නම්බර් පල්සර් තියෙනවා තාම 29500 යි...![]()
උඹත් ඒ උනාට රට වටේ යනවා නේද සති අන්තේ.....?? උදේ හවස වැඩට යන එන මගෙත් 30300km දුවලා සිංහලු![]()
ඕකත් ඉතින් රට වටේ දුවන බයික් එකක්නේ..... 
මගේ පල්සරේ නම් දැන්මම ඇවිත්...... හැමදාම උදේට එන්ජින් ඔයිල් මිලි.ලී 500 දාලා තමයි එලියට ගන්නේ.. BAY නොම්මර උනාට දැන් 40+ දුවලා..... අපිනන් ඉතින් කඩේ බැරල් වල තියෙන එන්ජ්න් ඔයිල් තමා. අනික්වා අරන් දාන්න ගියොත් බයික් එකේ ගාන යයි මාසයක් යනකොට ඔයිල් වලට.....
ලීටර් බාගයක් හැමදාම උදේට දානවා කිව්වා......??
උඹ සීසන් පීරියඩ් එකේ ලෑල්ලට පාගලා වැඩේ අල කරගත්තද.....??

ඒ උනාට මේ ක්ලබ් එකේ සමහර උන් ඉන්නවනේ මිදුලේ රවුමක් තියා බයික් එක එලියටවත් ගන්නේ නැතුව ෆුල් සින්තටික් ඔයිල් දාලා බයික් එක දිරන්න ඈරලා තියෙන උන්......
![]()

ෆුල් අනාථ වෙලා ඉන්නේ ඕයි. සෙම ඔලුව කෙලින් තියන් ඉන්න බැරි තරම්.![]()
යකෝ අදත් ලෙක්චර්ස් ආවේ නැද්ද....?? ඈත්ත කියපන් අද පේන්නවත් නොහිටියේ මැෂිම ගෙදර ආවා නේහ්.....?? 
RPM 7000 පැනපු ගමන් ඉතින් කෝච්චිය වගේ තමා දුම....
තෝ ඔය බයික් එකෙන් රේස් පදිනවද....?? මගේ බයික් එක මම කවදාවත් ඔච්චර රේස් කරලා නෑ..... උපරිම 6000ක් වෙයි RPM එක..... ඒකත් ඔය හදිසි ඉස්සර කිරිල්ලකට වගේ මිසක්........

60000 දුවල මචන්...අපල කාලයක් ලබල තියෙන්නේ ලෙඩ එනවා එකසිය ගානට