වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    කෝ යකෝ කටු??? :baffled::baffled::baffled:

    porcupinefish-pic.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහලු හොද වෙන්නැති ඔළුවේ කැක්කුමක් තියෙනවා..
    පනඩෝල් බිව්වා. බේත් ගත්තා මේක නැති වෙන්නෑ නේ.
    සෙම නෑ... ඇස් හොදට පේනවා :dull:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    peapols leasing එකේ වැඩ කරන කව්රු හරි ඉන්නවානම් මට pm එකක් දාන්න උදව්වක් ඹනේ කරලා තියෙනවා
    9k=

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිංහලු හොද වෙන්නැති ඔළුවේ කැක්කුමක් තියෙනවා..
    පනඩෝල් බිව්වා. බේත් ගත්තා මේක නැති වෙන්නෑ නේ.
    සෙම නෑ... ඇස් හොදට පේනවා :dull:

    migraine ද දන්නෙ නැත. ඩොකා මොකද කිව්වේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සිංහලු හොද වෙන්නැති ඔළුවේ කැක්කුමක් තියෙනවා..
    පනඩෝල් බිව්වා. බේත් ගත්තා මේක නැති වෙන්නෑ නේ.
    සෙම නෑ... ඇස් හොදට පේනවා :dull:
    1ම විසදුමයි තියෙන්නේ රෙස්ට් කරන්න ඹනේ ;)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අඩේ මගේ ලගත් ගෙවිච්ච ටයර් සෙට් එකක් තියනවා :lol:
    අලුතෙන් ටයර් ගන්නකොට උන්ටම දියන් 1000-2000 අඩු කරනවා ටිකක් ‍හොදනම්
    දැන් අර කාර්යබහුලයි කියපු වැඩ ඉවරයිද මචන්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,408
    17,362
    113
    Auckland
    Good tyres for all four tyres 10.000/=

    fitted.jpg


    :lol::lol::lol::lol:

    :baffled::baffled::baffled::baffled::(

    ෆුල් අනාත කේස් එකක්. :lol:

    මන් ගාවත් තියනව කැබ් ටයර් සෙට් එකක්. 225/65/17 මේකට දැම්මම කැතයි :dull: 265 දාල තියෙන්නෙ :cool:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    සිංහලු හොද වෙන්නැති ඔළුවේ කැක්කුමක් තියෙනවා..
    පනඩෝල් බිව්වා. බේත් ගත්තා මේක නැති වෙන්නෑ නේ.
    සෙම නෑ... ඇස් හොදට පේනවා :dull:

    oluwa athulen mirikala thada karanawa wage danenawa nm migrene wage wage thama.. poddak wena dokektath pennala balapn. mata nm migrene wage awith innama bari thena giyama sathi 2k withara inna una. wadiya kal yawanna epa bn. rest karapan. ikmnta penna ganin. mata nm ohoma unama kadulu ena ganata awl giya. a para thama nawathune:(:(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අලුතෙන් ටයර් ගන්නකොට උන්ටම දියන් 1000-2000 අඩු කරනවා ටිකක් ‍හොදනම්
    දැන් අර කාර්යබහුලයි කියපු වැඩ ඉවරයිද මචන්

    ඔව් මචං දෙන්න ඕනේ. අලුතෙන් ටයර් දාන්න කලින් වාහන විකුණන නිසා තමයි ඕව තාම තියන්නේ :cool:

    නෑ මචං ඒ වැඩ තාම ඉවර නෑ. 30 වෙනිදගෙන් පස්සේ තමයි ඉවර වෙන්නේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඌත් ලෙඩේ හොයනවා.....
    ස්කෑන් එකක් කරලා බලමු කිව්වා දිගටම තිබ්බොත්

    එහෙම බලාගන්න එක හොදයි. මේ දවස්වල පට්ට රස්නෙයිනේ බං. ඉතිං නැති ඔලුවෙ කැක්කුම් එනවා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිංහලු හොද වෙන්නැති ඔළුවේ කැක්කුමක් තියෙනවා..
    පනඩෝල් බිව්වා. බේත් ගත්තා මේක නැති වෙන්නෑ නේ.
    සෙම නෑ... ඇස් හොදට පේනවා :dull:

    :oo: පොඩ්ඩක් හරි ඩොකෙක්ට පෙන්නපන්..... පුලුවන් නම් වෙලාවක වරෙන් අපේ ආමි එකේ ඩොක්ටට පෙන්නමු.... ආයේ එක බෙහෙතෙන් වැඩේ ගොඩ..... :cool:
     
    Status
    Not open for further replies.