රස්නෙයි 100km අතර සම්භන්දය මොකක්ද බඩෝ.....ආ කුකුළණේ...... පට්ට රස්නයක්නේ යකෝ....... අද දවසට දැනට 100Km......![]()

රස්නෙයි 100km අතර සම්භන්දය මොකක්ද බඩෝ.....![]()

ඒක සාමානුපාතිකවද නැතිනම් අනුලෝමවද නැතිනම් ලෝම නැතුවද දන්නේ නෑ නේද සම්බන්ධ වෙන්නේ.....![]()
දුර යන්න යන්න ඔබේ සුවද තවත් ලං උනා කියනවා නේ..රස්නෙයි 100km අතර සම්භන්දය මොකක්ද බඩෝ.....![]()

රෙදි නැතුව ලිඳේ....![]()
දුර යන්න යන්න ඔබේ සුවද තවත් ලං උනා කියනවා නේ..
සුවද ලං වෙන්න වෙන්න හීට් එක නගිනවලු..
ඒ කියන්නෙ කොටුවක් තමා![]()

දුර යන්න යන්න ඔබේ සුවද තවත් ලං උනා කියනවා නේ..
සුවද ලං වෙන්න වෙන්න හීට් එක නගිනවලු..
ඒ කියන්නෙ කොටුවක් තමා![]()

රස්නෙයි 100km අතර සම්භන්දය මොකක්ද බඩෝ.....![]()
උඹලා වගේ AC වාහන වල නෙවේ 100Km ගියේ.... රෝද දෙකක..... කට්ට අව්වේ..... එපා වෙනවා...... 
දුර යන්න යන්න ඔබේ සුවද තවත් ලං උනා කියනවා නේ..
සුවද ලං වෙන්න වෙන්න හීට් එක නගිනවලු..
ඒ කියන්නෙ කොටුවක් තමා![]()

උඹලා වගේ AC වාහන වල නෙවේ 100Km ගියේ.... රෝද දෙකක..... කට්ට අව්වේ..... එපා වෙනවා......
![]()

කක්කි පූප් එක පඩේ වෙලා ......ඔහොම තමා