EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ කුකුළණේ...... පට්ට රස්නයක්නේ යකෝ....... අද දවසට දැනට 100Km...... :P
    රස්නෙයි 100km අතර සම්භන්දය මොකක්ද බඩෝ.....:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක සාමානුපාතිකවද නැතිනම් අනුලෝමවද නැතිනම් ලෝම නැතුවද දන්නේ නෑ නේද සම්බන්ධ වෙන්නේ..... :lol:
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රස්නෙයි 100km අතර සම්භන්දය මොකක්ද බඩෝ.....:baffled:
    දුර යන්න යන්න ඔබේ සුවද තවත් ලං උනා කියනවා නේ..:cool:
    සුවද ලං වෙන්න වෙන්න හීට් එක නගිනවලු..:lol:

    ඒ කියන්නෙ කොටුවක් තමා :shocked:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දුර යන්න යන්න ඔබේ සුවද තවත් ලං උනා කියනවා නේ..:cool:
    සුවද ලං වෙන්න වෙන්න හීට් එක නගිනවලු..:lol:

    ඒ කියන්නෙ කොටුවක් තමා :shocked:

    අනෙහ්හ් මේකා පනින කොටු....... :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දුර යන්න යන්න ඔබේ සුවද තවත් ලං උනා කියනවා නේ..:cool:
    සුවද ලං වෙන්න වෙන්න හීට් එක නගිනවලු..:lol:

    ඒ කියන්නෙ කොටුවක් තමා :shocked:

    අන්තිම කිලෝමීටරේ යද්දී කලිසමේම.......:eek:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දුර යන්න යන්න ඔබේ සුවද තවත් ලං උනා කියනවා නේ..:cool:
    සුවද ලං වෙන්න වෙන්න හීට් එක නගිනවලු..:lol:

    ඒ කියන්නෙ කොටුවක් තමා :shocked:

    කොහෙන් ගියත් අන්තිමේදී කොටුවක්.
    වැටත් පෙරළන් ලිඳට :lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :frown: උඹලා වගේ AC වාහන වල නෙවේ 100Km ගියේ.... රෝද දෙකක..... කට්ට අව්වේ..... එපා වෙනවා...... :(

    Lankawe bike ekaka yanawa nam galapenama anduma amude :)