Man Aluthen Ekathu Une

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    එකනේ මන් කිවේ. එක කොහොමද ඔච්චර ඉක්මනට සුපැහැදිලි උනේ මුට ;)


    හ්ම්ම් ආපු ගමං ලස්සනට පොටෝ එකක් එහෙම දාල වැඩ අල්ලලා. මට තාම පොටෝ එකක් දාගන්න බෑ ඔහොම. :baffled: මොනා උනත් වෙල්කම්.
     

    Sasanka.89

    Member
    Jul 15, 2015
    19
    2
    0
    දැනුයි ආවේ
    හ්ම්ම් ආපු ගමං ලස්සනට පොටෝ එකක් එහෙම දාල වැඩ අල්ලලා. මට තාම පොටෝ එකක් දාගන්න බෑ ඔහොම. :baffled: මොනා උනත් වෙල්කම්.

    ඇයි සහෝ ගුගල් එකෙන් අරගෙන ඕක දාන්න බැරිද? :lol::lol:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ඇයි සහෝ ගුගල් එකෙන් අරගෙන ඕක දාන්න බැරිද? :lol::lol:

    බැනේ බන් එකනේ කියන්නේ. බොරු කියලා මහන්සිත් ඇති. බොමුද සිතල වතුර වීදුරුවක් :lol::lol:
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    කාටහරි ඇගිල්ල දික් කරන්න කලින් හිතල බලපන් මචං.උබට ඇගිලි කියක් දික්වෙවිද කියල
    ඔය නිල් පාට රතුපාට කතාව ඇහුවේ හැමෝගෙම සමාන වෙලා මගේ විතරක් එහෙම නිසයි.
    miyu4u සහෝගේ නිල කොටු තිබුනේ.හැමෝගෙම..
    උබල ඔහොම හිතන්න මට අවුලක් නැ මචන්..මං ආවේ මගේ නමින්. උබනේ තේරුමක් නැති නමකින් අවේ :lol::lol:

    එහමද ආස...........අනේ පලයන් බන් යන්න:lol::lol::lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වෙල්කම් වේශී බොක්කෙන් පිලිගන්නවා ;)
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,850
    2,155
    113
    Galle
    WELCOME macho....
    හැබැයි ඉතින් ලෙඩ දාගන්නේ නැතුව හිටපන්. මේකෙ හිත හොද එල පොරවල් ඉන්නවා මචන්. ඒ වගේම පට්ට පිස්සොත් ඉන්නවා හොදේ:lol::lol::lol: