සහෝට කියන්න තියෙන්නෙත් එක තමාබබා පාට් ද බං ? ෆේක් ද මංදාඋබට ආපු ගමන් ඒකද ප්රස්නේ
![]()
එකනේ මන් කිවේ. එක කොහොමද ඔච්චර ඉක්මනට සුපැහැදිලි උනේ මුට
මොනා උනත් වෙල්කම්. හ්ම්ම් ආපු ගමං ලස්සනට පොටෝ එකක් එහෙම දාල වැඩ අල්ලලා. මට තාම පොටෝ එකක් දාගන්න බෑ ඔහොම.මොනා උනත් වෙල්කම්.


ඇයි සහෝ ගුගල් එකෙන් අරගෙන ඕක දාන්න බැරිද?![]()


බැනේ බන් එකනේ කියන්නේ. බොරු කියලා මහන්සිත් ඇති. බොමුද සිතල වතුර වීදුරුවක්![]()



කාටහරි ඇගිල්ල දික් කරන්න කලින් හිතල බලපන් මචං.උබට ඇගිලි කියක් දික්වෙවිද කියල
ඔය නිල් පාට රතුපාට කතාව ඇහුවේ හැමෝගෙම සමාන වෙලා මගේ විතරක් එහෙම නිසයි.
miyu4u සහෝගේ නිල කොටු තිබුනේ.හැමෝගෙම..
උබල ඔහොම හිතන්න මට අවුලක් නැ මචන්..මං ආවේ මගේ නමින්. උබනේ තේරුමක් නැති නමකින් අවේ


එහමද ආස...........අනේ පලයන් බන් යන්න


එහෙමලුනේ ආස..
පව් රිදිලා


