I thnik this is Sunil Mendis's Son.A/L Iland Rank 1 in 2003 or 2004

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ලෝ ප්‍රකට සමාගමක වසර 25 ක ගැටලුවට
    ශ්‍රී ලාංකේය පර්යේෂකයකුගෙන් විසඳුම්


    2.jpg


    ලෝ ප්‍රකට Adobe සමාගමෙහි නිෂ්පාදනයක්‌ වන Photoshop මෘදුකාංගයෙහි වසර 25 ක ඉතිහාසය තුළ විසඳාගැනීමට නොහැකිව තිබූ ගැටලුවක්‌ විසඳීමට ඇමෙරිකාවේ MIT සරසවියේ පරිගණක විද්‍යා හා කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරයේ (Computer Science and Artifical Intelligence Laboratory (CSAIL) පර්යේෂකයකු සමත්ව තිබේ. විශේෂත්වය වන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු වීමයි. කොළඹ රාජකීය විද්‍යාලයේ හා මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ ආදි සිසුවකු වන ඔහු චරිත් මෙන්ඩිස්‌.

    Photoshop වැනි රූප සංස්‌කරණ කාර්යයන් සඳහා භාවිත කරන මෘදුකාංග මුහුණ දෙන ප්‍රධාන පෙළේ ගැටලුවක්‌ වන්නේ කාලයත් සමඟ ඒවායේ කේතමය උපදෙස්‌ කෙමෙන් "වියෑකී" යැමයි. (Bit rot) සෑම මෘදුකාංගයකට ම පොදු මේ තත්ත්වය Photoshop වැනි මෘදුකාංග වලට විශාල ලෙස බලපායි. මීට හේතුව වඩා හොඳ වේගවත් සේවාවක්‌ ලබාගැනීම සඳහා මේ මෘදුකාංගවල මූල කේත කලින් කලට විශාල ලෙස ප්‍රශස්‌තකරණය (Optimize) කිරීමට සිදු වීමයි. කේතමය උපදෙස්‌ වියෑකීම නිසා කාලයත් සමඟ මේවායේ කාර්යක්‍ෂමතාව පහළ බසී. ඒ නිසා Adobe වැනි සමාගම් සෑම වසර කිහිපයකට වතාවක්‌ම පරිගණක විශේෂඥයන් සිය ගණනක්‌ යොදාගනිමින් මේ කේත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරයි. මෙය මාස ගණනාවක්‌ හා ඩොලර් බිලියන ගණනක විශාල මුදලක්‌ වැය වන ක්‍රියාවලියකි.

    මේ ගැටලුව විසඳා ගැනීම සඳහා උපක්‍රමයක්‌ සෙවීම පිණිස Adobe සමාගම පසුගිය වර්ෂයේදී MIT සරසවිය හා අත්වැල් බැඳගත් අතර ඒ යටතේ පර්යේෂණ සිදු කළ CSAIL හි පශ්චාත් උපාධි අපේක්‍ෂකයකු වන වරිත් මෙන්ඩිස්‌ ලෝකයේ කිසිවකු එතෙක්‌ විසඳා නොතිබූ එම අභියෝගය ජයගන්නට සමත්වී තිබේ.

    :cool::cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,043
    113
    ඉතිං කොහොමද විසඳුම හොයල තියෙන්නෙ ?
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,347
    1
    4,031
    113
    We are proud of young Mendis and Prof Saman Amerasinghe two Sri Lankans associated with this finding and many more to come.
     

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?

    මෙයාට campus ඉතිහාසයේ A තියෙන්නේ එක සබ්ජෙක්ට් එකකට විතරයි.
    අනිත් ඔක්කොටම A+
    (subject 40 ක් විතර තියෙනවා).:shocked:
     
    Last edited: