CELLMART_Review

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,045
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ ෆෝන් එකක් අඩුවට විශ්වාසයක් ඇතුව ගන්න පුළුවන් හොඳම තැන මොකද්ද කියන එක. මගේ අත්දැකීමක් ගැනයි මේ කියන්න යන්නේ

    මාත් ගත්ත ෆෝන් එකක් Xperia Z2 , ගත්තේ ගිය අවුරුද්දේ දෙසැම්බර් වගේ .

    ගත්තේ පිළියන්දල CELLMART එකෙන් . ඊට කලින් LIBERTY PLAZA , UNITY , MC ෆෝම ගොඩක් තැන් වල බැලුව . එළකිරියේ ඇය එක එක ෂොප් ගැන කියල තිබුන ඒවත් බැලුව . හැබැයි ඒ හොඳයි කියපු ෂොප් ඔක්කොගෙම පට්ට ගණන් . LIBERTY PLAZA එකේ අඩුවට තියෙනවා එත් ෂුවර් නෑ .

    logoNew2.png

    ඕනි එකක් වෙන්න කියල ගත්ත CELLMART එකෙන් . ගානත් අඩුයි , SEALED PACK ඒක නිසා බඩු හොඳයි වගේ........එත් warranty ගැන නම් ලොකු විශ්වාසයක් තිබුනේ නෑ.

    මෙන්න මාස 6ක් වගේ යද්දී DISPLAY එකේ පොඩි සුදු පාට patch එකක් ආව. මට ඉතින් :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    warranty ත් ඉතුරුයි. එත් අරන් යන්න හිතෙන්නෙත් නෑ . මුන් මාස ගානක් තියාගෙන කාල දෙයිද, නැත්නම් බාල බඩු දාල හදයිද කියලත් ෂුවර් නෑනේ . සති දෙකක් විතර හිත හිත ඉඳල ඕනි එකක් වෙන්න කියල අරන් ගිහින් දුන්න.

    ඔන්න කියපි මේක COMPANY යවන්න ඕනි, සති දෙකක් වගේ යැයි කියල .....හරි ඕනි එකක් කරගන්න කියල මාත් කමක් නෑ කිව්වා.

    ඉන්පසුව උදා වූයේ මගේ ජීවිතයේ දුක්ඛිතම කාලච්චේදයයි . ඉන්ටනෙට් යන්න නෑ , සින්දු අහන්න නෑ. ෆෝන් එක ළඟ නැතුව කෑවේ නෑ වගේ .

    කෝකටත් කියල මම නිතර call කරලා බැලුව. කිසි අවුලක් නෑ වෙන උන් වගේ ලොකු ලයින් දෙන්න ආවේ නෑ. හොඳට කතා කරලා progress එක කිව්වා.

    හරියටම සති දෙක යන්න දවස් දෙකකට කලින් කෝල් කරාම කිව්වා phone එක ආව. හැබැයි දවස් දෙකක් විතර පාවිච්චි කරලා check කරලම දෙන්නම් කියල.

    ඔන්න ඊයේ ෆෝන් එක මට හම්බුනා . අපරාදේ කියන්න බෑ නියමෙටම වැඩේ කරලා. ;);););):):):):):):)

    Display එක replace කරලා .company එකෙන් දීල තියෙන්නේ Display එක replacement එක විතරයි. එත් එතකොට හරියට සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන් නිසා මෙයාල වටේ frame එකත් එක්කම replacement එක අරන්. පට්ට quality. තිබුන වගේමයි කිසි වෙනසක් නෑ . :):):):):) vacuum test එකත් කරා කිව්වා water proof එක හරියට තියෙනවද බලන්න

    ඇත්තම කතාව මම කීයටවත් මෙච්චර quality service එකක් බලාපොරොත්තු උනේ නෑ. මොකද ලංකාවේ warranty claim ගැන මට ඕනි තරම් අත්දැකීම් තියෙනවා . Singer company warranty එක්ක මන් අඳුරන එකෙක් sony E3 එකක් අරගෙන අවුලක් වෙලත් ඌ 3 පාරක් අරන් ගියා හරියට හදාගන්න. ඒ අතින් මුන් නියමයි.සති දෙකක් ගියාට පාඩු නෑ.

    ෆෝන් එකක් ගන්නවානම් I RECOMMEND THIS PLACE

    මම CELLMART එකේ එකෙක් නොවෙන බවත් , එතනින් වෙනත් කිසිම ලාභයක් ලබන කෙනෙක්වත් නොවන බවත් කරුණාවෙන් සලකන්න .
     
    Last edited:

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28

    මචන් උඔ ගත්තෙ කොල්ලුපිටියෙ 1න් ද පිලියන්දල 1න් ද...
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    ha ha mata nam ochchara hoda service ekak hambune ne
    mage z2 ekaka display awul giya
    warranty replace kara kiyala sathi dekakin dunna
    eta passeth e ledema awa
    apahu genichcha
    apahu heduwa kiwa
    apahu 2 wks edala phone eka genawa
    apahu same problem
    un kiyanne nam singapore yawala balanawa kiyala
    mama nam hithanne ne un singapore yawanawa kiyala
    2nd time nam un mukuth karala ne kiyala mata sure