ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    :shocked: අනේ මේ..... මේක ලංකාව..... මොන වාහනේට ඉස්සර කරත්.... විශේෂයෙන්ම පාර අයිනේ නවත්තලා තියෙන එකකට ලගින් ඉස්සර කරනවා නම්.... ත්‍රී වීල් / ගෑණු එලෝන වාහන වලට ඉස්සර කරනවා නම්..... හෝන් එක ගහපන් කන පැලෙන්න හරි..... මොකද ඕකුන් කොහෙට හරවයිද කියන එක දෙයියෝ තමා දන්නේ....... :growl:

    vanguwakin gannakota horn eka gahapan aniva. nathham ivarayi
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උබලටත් පින නෑ මන් වගේ EFI බයික් එකක් පැදගෙන පාඩුවෙ ඉන්න :(

    උබත් ඔය පවෙන් මිදිලා ජපන් EFI පදින්න පිං කරපන් කුකුලෝ..:lol::lol:

    :eek::eek::eek::eek::shocked::shocked::shocked:

    ඊලඟට මොකක්ද ගේන්න හිතං ඉන්නෙ

    හොනට් එකක් හෝ ජේඩ් එකක් ගෙන්නන්න ඉන්නවා අඩු ගානට..:cool:

    :(:(

    ඉතින් හොදානේ ජන්තු මාමේ...... :D ඕක විකුණගන්න ඕනා කියලා අඩ අඩනේ හිටියේ...... :P මාත් අමාරුවෙන් HP Dual Core එකක් දීගත්තා..... දැන් තමා වැඩ ඉවර උනේ..... HP නේ... සයිට් එකෙන් ගත්ත Drivers වැඩ කරන්නෙත් නෑ..... ලොල් සීන් එක...... :dull: :P

    පලවෙනි කෝල් එකෙන්ම සෙට් උනා බං..රෑ ම අරන් ගියා සල්ලී ටික දීලා..

    එල එල මම add එක දැකලා යාලුවෙක්ටත් ඒ ලින්ක් එක යැව්වා.
    කොහේ පොරක්ද බන් ගත්තේ

    කිරිබත්ගොඩම පොරක් බං ගත්තේ බයික් එක...
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: අනේ මේ..... මේක ලංකාව..... මොන වාහනේට ඉස්සර කරත්.... විශේෂයෙන්ම පාර අයිනේ නවත්තලා තියෙන එකකට ලගින් ඉස්සර කරනවා නම්.... ත්‍රී වීල් / ගෑණු එලෝන වාහන වලට ඉස්සර කරනවා නම්..... හෝන් එක ගහපන් කන පැලෙන්න හරි..... මොකද ඕකුන් කොහෙට හරවයිද කියන එක දෙයියෝ තමා දන්නේ....... :growl:
    එහෙම අවදානම් තැන්වල හෝන් එක ගහනවා තමයි.
    මම අදහස් කලේ ඒවා නෙවෙයි.ට්‍රැෆික් එකේ ඉද්දි හෝන් ගහන එක වගේ අනවශ්‍ය අවස්ථාවල.
    කිසිම තේරුමක් නැති අවස්වාවල හොර්න් ගහන එක තේරුමක් නෑ අනිත් අයටත් කරදරයි.
    ඊයේ බයික් කාරයෙක් සෙට් උනා.ඌ මීටර් 10න් 10 හෝන් එක ගහනවා.පාරේ වාහනයක් තියා බල්ලෙක්වත් නෑ හදිස්සියට පාර පනින්නවත්.මූ ඒත් නෑ හොර්න් එක ගහනවා ඉවරයක් නැතුව.මට මලේ මල.යනගමන් පයින් ගහන්න හිතුණා විසිවෙලා යන්න.සද්ද නැතුව පොරට කිට්ටු කරලා ඉස්සර කරන්න ලං කරලා ගැහුවා හොර්න් එක හයියෙන් මෑන්ස් තක්බිර්වෙලා පාරේ අයිනට විසිවෙලා වගේ ගියා.
    :shocked: :( ඊයේ නම් 53.08Km/l කරලා තිබ්බා..... :D :P
    එල එල.මට තාම දුර දුවලා බලන්න සෙට් උනේ නෑ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18670869 said:
    උබත් ඔය පවෙන් මිදිලා ජපන් EFI පදින්න පිං කරපන් කුකුලෝ..:lol::lol:හොනට් එකක් හෝ ජේඩ් එකක් ගෙන්නන්න ඉන්නවා අඩු ගානට..:cool::(:(

    මචන් ජපානෙන් ගෙඩිය පිටින් ගෙන්නන්නද යන්නෙ ? :rolleyes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    සොරි මචන් ෂොප් එකේ ඔය ප්ලග් එක නෑ.ඕක බයික් වලට විතරක් එන එකක් වෙන්න ඇති සමහරවිට.ප්‍රයිස් එකත් දන්නේ නෑ ඒ නිසා.
    මාමාත් කිව්වේ ඉන්දියන් එකක් dsl මාකට් එකට දායි කියලා හිතන්න අමාරුයි කියලා.පුලුවන්නම් dsl ට call එකක් දාලා ප්‍රයිස් එක අහපන්

    දැන් dsl කතාකරා, උන් indian එකත් ගේනවා, උන් ගාව ඒක 325/- ජපන් එක 500 ගානක් කිව්වා.මෙහෙ ගණන් වැඩි කියල ඇහුවම උන්ගාව ගණන් අඩුයි කිව්වා agent නිසා.. :dull::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    එහෙම අවදානම් තැන්වල හෝන් එක ගහනවා තමයි.
    මම අදහස් කලේ ඒවා නෙවෙයි.ට්‍රැෆික් එකේ ඉද්දි හෝන් ගහන එක වගේ අනවශ්‍ය අවස්ථාවල.
    කිසිම තේරුමක් නැති අවස්වාවල හොර්න් ගහන එක තේරුමක් නෑ අනිත් අයටත් කරදරයි.
    ඊයේ බයික් කාරයෙක් සෙට් උනා.ඌ මීටර් 10න් 10 හෝන් එක ගහනවා.පාරේ වාහනයක් තියා බල්ලෙක්වත් නෑ හදිස්සියට පාර පනින්නවත්.මූ ඒත් නෑ හොර්න් එක ගහනවා ඉවරයක් නැතුව.මට මලේ මල.යනගමන් පයින් ගහන්න හිතුණා විසිවෙලා යන්න.සද්ද නැතුව පොරට කිට්ටු කරලා ඉස්සර කරන්න ලං කරලා ගැහුවා හොර්න් එක හයියෙන් මෑන්ස් තක්බිර්වෙලා පාරේ අයිනට විසිවෙලා වගේ ගියා.

    එල එල.මට තාම දුර දුවලා බලන්න සෙට් උනේ නෑ

    :dull: කතා කරලා වැඩක් නෑ ඒ වගේ පිස්සෝ නම් ඉන්නවා තමා...... ගොඩක්ම ත්‍රී වීල් වල උන්...... ට්‍රෑෆික් එකක යන්න ඉඩ නැති තැන් වලත් පස්සෙන් ඉදන් හෝන් ගහනවා...... :growl: ඒ වෙලාවට ට්‍රෑෆික් එක ඉස්සරහට ඈදුනත් මම පොඩ්ඩක් තියන් ඉන්නවා (කාර් එකේ යනකොට) :P

    අදත් සෙට් උනා "නාහ" කාර් එකක්.... ඌට ඉස්සර කරන්න තියා මට අයින් කරලා ඌට ඉස්සර කරන්නවත් ඉඩක් නෑ.... පිස්සුවෙන් වගේ හෝන් ගහනවා..... ලයිට් ගහනවා එක විකාරයයි...... :frown: දුන්නේ නෑ ඉඩ ...... :no: :growl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දැන් dsl කතාකරා, උන් indian එකත් ගේනවා, උන් ගාව ඒක 325/- ජපන් එක 500 ගානක් කිව්වා.මෙහෙ ගණන් වැඩි කියල ඇහුවම උන්ගාව ගණන් අඩුයි කිව්වා agent නිසා.. :dull::baffled:

    අපෝ ඉන්දියන් එකත් ගේනවද දැන්:oo:
    මම ගත්ත ප්ලග් එක වෙනස් නිසා ගණන් අඩු ඇත්තේ එහෙනම්.
    ඒත් අරු උඹට දීලා තියෙන ප්‍රයිස් එක වැඩි නේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :yes: ඔව් ඔව් ඌ තමා.... මම ඒත් බැලුවා මොකාද මේ එක පාරට පාත් වෙච්ච කස කාරයා කියලා...... :lol:
    කසේ තිබුනැයි :rofl:
    ජන්තු අයියා;18672075 said:
    ටක් ගාලා අල්ලලා හතර මුල්ලෙන් ගැටගහලා කසෙන් තලන්න එපයි මාමේ..:lol:
    :lol:
    :dull: කතා කරලා වැඩක් නෑ ඒ වගේ පිස්සෝ නම් ඉන්නවා තමා...... ගොඩක්ම ත්‍රී වීල් වල උන්...... ට්‍රෑෆික් එකක යන්න ඉඩ නැති තැන් වලත් පස්සෙන් ඉදන් හෝන් ගහනවා...... :growl: ඒ වෙලාවට ට්‍රෑෆික් එක ඉස්සරහට ඈදුනත් මම පොඩ්ඩක් තියන් ඉන්නවා (කාර් එකේ යනකොට) :P

    අදත් සෙට් උනා "නාහ" කාර් එකක්.... ඌට ඉස්සර කරන්න තියා මට අයින් කරලා ඌට ඉස්සර කරන්නවත් ඉඩක් නෑ.... පිස්සුවෙන් වගේ හෝන් ගහනවා..... ලයිට් ගහනවා එක විකාරයයි...... :frown: දුන්නේ නෑ ඉඩ ...... :no: :growl:

    මමත් එහෙම එවුන්ටනම් ඉඩ දෙන්නේ නෑ.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සිංහලු උදව් කරහන්කෝ මේ වැඩේ කරගන්න පුලුවන්ද බලන්න

    මට හෙන ආසාවක් තියෙනවා rpm මීටර් එකක් සෙට් කරගන්න.
    බයික් එකට එකක් එන්නේ නෑ.ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ එකක් සෙට් කරන්න rpm සිග්නල් ගන්න පුලුවන්ද කියන එක ගැන.
    සර්විස් වල තියෙන digital එක ගහන්නේ නම් ස්පාර්ක් ප්ලග් එකේ වයර් එකටනේ

    මෙන්න මේක තමයි සෙට් කරන්න හිතුවේ.
    http://www.ebay.com/itm/DC-12V-Universal-Motorcycle-LED-Backlight-Tachometer-Speedometer-Tacho-Gauge-/371165795529?hash=item566b3494c9&vxp=mtr
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහලු උදව් කරහන්කෝ මේ වැඩේ කරගන්න පුලුවන්ද බලන්න

    මට හෙන ආසාවක් තියෙනවා rpm මීටර් එකක් සෙට් කරගන්න.
    බයික් එකට එකක් එන්නේ නෑ.ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ එකක් සෙට් කරන්න rpm සිග්නල් ගන්න පුලුවන්ද කියන එක ගැන.
    සර්විස් වල තියෙන digital එක ගහන්නේ නම් ස්පාර්ක් ප්ලග් එකේ වයර් එකටනේ

    මෙන්න මේක තමයි සෙට් කරන්න හිතුවේ.
    http://www.ebay.com/itm/DC-12V-Univ...uge-/371165795529?hash=item566b3494c9&vxp=mtr
    RPM මීටර් එන බයික් එක්ක ගමු මාමි :)
    :)
     
    Status
    Not open for further replies.