ST එකේ ගියානම් තව පාරක් එක පැත්තකට ගිය හැකි![]()
ඊයේ නම් 53.08Km/l කරලා තිබ්බා.....

ST එකේ ගියානම් තව පාරක් එක පැත්තකට ගිය හැකි![]()
ඊයේ නම් 53.08Km/l කරලා තිබ්බා.....

අනේ මේ..... මේක ලංකාව..... මොන වාහනේට ඉස්සර කරත්.... විශේෂයෙන්ම පාර අයිනේ නවත්තලා තියෙන එකකට ලගින් ඉස්සර කරනවා නම්.... ත්‍රී වීල් / ගෑණු එලෝන වාහන වලට ඉස්සර කරනවා නම්..... හෝන් එක ගහපන් කන පැලෙන්න හරි..... මොකද ඕකුන් කොහෙට හරවයිද කියන එක දෙයියෝ තමා දන්නේ.......
![]()
උබලටත් පින නෑ මන් වගේ EFI බයික් එකක් පැදගෙන පාඩුවෙ ඉන්න![]()


ඊලඟට මොකක්ද ගේන්න හිතං ඉන්නෙ



ඉතින් හොදානේ ජන්තු මාමේ......ඕක විකුණගන්න ඕනා කියලා අඩ අඩනේ හිටියේ......
මාත් අමාරුවෙන් HP Dual Core එකක් දීගත්තා..... දැන් තමා වැඩ ඉවර උනේ..... HP නේ... සයිට් එකෙන් ගත්ත Drivers වැඩ කරන්නෙත් නෑ..... ලොල් සීන් එක......
![]()
![]()
එල එල මම add එක දැකලා යාලුවෙක්ටත් ඒ ලින්ක් එක යැව්වා.
කොහේ පොරක්ද බන් ගත්තේ
එහෙම අවදානම් තැන්වල හෝන් එක ගහනවා තමයි.අනේ මේ..... මේක ලංකාව..... මොන වාහනේට ඉස්සර කරත්.... විශේෂයෙන්ම පාර අයිනේ නවත්තලා තියෙන එකකට ලගින් ඉස්සර කරනවා නම්.... ත්‍රී වීල් / ගෑණු එලෝන වාහන වලට ඉස්සර කරනවා නම්..... හෝන් එක ගහපන් කන පැලෙන්න හරි..... මොකද ඕකුන් කොහෙට හරවයිද කියන එක දෙයියෝ තමා දන්නේ.......
![]()
එල එල.මට තාම දුර දුවලා බලන්න සෙට් උනේ නෑ![]()
ඊයේ නම් 53.08Km/l කරලා තිබ්බා.....
![]()
![]()
ජන්තු අයියා;18670869 said:උබත් ඔය පවෙන් මිදිලා ජපන් EFI පදින්න පිං කරපන් කුකුලෝ..හොනට් එකක් හෝ ජේඩ් එකක් ගෙන්නන්න ඉන්නවා අඩු ගානට..
![]()

මචන් ජපානෙන් ගෙඩිය පිටින් ගෙන්නන්නද යන්නෙ ?![]()
සොරි මචන් ෂොප් එකේ ඔය ප්ලග් එක නෑ.ඕක බයික් වලට විතරක් එන එකක් වෙන්න ඇති සමහරවිට.ප්‍රයිස් එකත් දන්නේ නෑ ඒ නිසා.
මාමාත් කිව්වේ ඉන්දියන් එකක් dsl මාකට් එකට දායි කියලා හිතන්න අමාරුයි කියලා.පුලුවන්නම් dsl ට call එකක් දාලා ප්‍රයිස් එක අහපන්


BDSM කොලුවද![]()
ඔව් ඔව් ඌ තමා.... මම ඒත් බැලුවා මොකාද මේ එක පාරට පාත් වෙච්ච කස කාරයා කියලා...... 
ඔව් ඔව් ඌ තමා.... මම ඒත් බැලුවා මොකාද මේ එක පාරට පාත් වෙච්ච කස කාරයා කියලා......
![]()
ඔව් ඔව් ඌ තමා.... මම ඒත් බැලුවා මොකාද මේ එක පාරට පාත් වෙච්ච කස කාරයා කියලා......
![]()

එහෙම අවදානම් තැන්වල හෝන් එක ගහනවා තමයි.
මම අදහස් කලේ ඒවා නෙවෙයි.ට්‍රැෆික් එකේ ඉද්දි හෝන් ගහන එක වගේ අනවශ්‍ය අවස්ථාවල.
කිසිම තේරුමක් නැති අවස්වාවල හොර්න් ගහන එක තේරුමක් නෑ අනිත් අයටත් කරදරයි.
ඊයේ බයික් කාරයෙක් සෙට් උනා.ඌ මීටර් 10න් 10 හෝන් එක ගහනවා.පාරේ වාහනයක් තියා බල්ලෙක්වත් නෑ හදිස්සියට පාර පනින්නවත්.මූ ඒත් නෑ හොර්න් එක ගහනවා ඉවරයක් නැතුව.මට මලේ මල.යනගමන් පයින් ගහන්න හිතුණා විසිවෙලා යන්න.සද්ද නැතුව පොරට කිට්ටු කරලා ඉස්සර කරන්න ලං කරලා ගැහුවා හොර්න් එක හයියෙන් මෑන්ස් තක්බිර්වෙලා පාරේ අයිනට විසිවෙලා වගේ ගියා.
එල එල.මට තාම දුර දුවලා බලන්න සෙට් උනේ නෑ
කතා කරලා වැඩක් නෑ ඒ වගේ පිස්සෝ නම් ඉන්නවා තමා...... ගොඩක්ම ත්‍රී වීල් වල උන්...... ට්‍රෑෆික් එකක යන්න ඉඩ නැති තැන් වලත් පස්සෙන් ඉදන් හෝන් ගහනවා......
ඒ වෙලාවට ට්‍රෑෆික් එක ඉස්සරහට ඈදුනත් මම පොඩ්ඩක් තියන් ඉන්නවා (කාර් එකේ යනකොට)
දුන්නේ නෑ ඉඩ ......

දැන් dsl කතාකරා, උන් indian එකත් ගේනවා, උන් ගාව ඒක 325/- ජපන් එක 500 ගානක් කිව්වා.මෙහෙ ගණන් වැඩි කියල ඇහුවම උන්ගාව ගණන් අඩුයි කිව්වා agent නිසා..![]()

Pora xr ekeda ave
ඈත්ත කියපන්.... උඹ අද බේබි ක්‍රීම් ගෑවේ නෑ නේද.....??
කසෙත් අරන් එකෙක් ආවා කියහන්කෝ නවාරා එකක......![]()
![]()
කසේ තිබුනැයිඔව් ඔව් ඌ තමා.... මම ඒත් බැලුවා මොකාද මේ එක පාරට පාත් වෙච්ච කස කාරයා කියලා......
![]()

ජන්තු අයියා;18672075 said:ටක් ගාලා අල්ලලා හතර මුල්ලෙන් ගැටගහලා කසෙන් තලන්න එපයි මාමේ..![]()

කතා කරලා වැඩක් නෑ ඒ වගේ පිස්සෝ නම් ඉන්නවා තමා...... ගොඩක්ම ත්‍රී වීල් වල උන්...... ට්‍රෑෆික් එකක යන්න ඉඩ නැති තැන් වලත් පස්සෙන් ඉදන් හෝන් ගහනවා......
ඒ වෙලාවට ට්‍රෑෆික් එක ඉස්සරහට ඈදුනත් මම පොඩ්ඩක් තියන් ඉන්නවා (කාර් එකේ යනකොට)
![]()
අදත් සෙට් උනා "නාහ" කාර් එකක්.... ඌට ඉස්සර කරන්න තියා මට අයින් කරලා ඌට ඉස්සර කරන්නවත් ඉඩක් නෑ.... පිස්සුවෙන් වගේ හෝන් ගහනවා..... ලයිට් ගහනවා එක විකාරයයි......දුන්නේ නෑ ඉඩ ......
![]()
![]()
ඈත්ත කියපන්.... උඹ අද බේබි ක්‍රීම් ගෑවේ නෑ නේද.....??
![]()

RPM මීටර් එන බයික් එක්ක ගමු මාමිසිංහලු උදව් කරහන්කෝ මේ වැඩේ කරගන්න පුලුවන්ද බලන්න
මට හෙන ආසාවක් තියෙනවා rpm මීටර් එකක් සෙට් කරගන්න.
බයික් එකට එකක් එන්නේ නෑ.ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ එකක් සෙට් කරන්න rpm සිග්නල් ගන්න පුලුවන්ද කියන එක ගැන.
සර්විස් වල තියෙන digital එක ගහන්නේ නම් ස්පාර්ක් ප්ලග් එකේ වයර් එකටනේ
මෙන්න මේක තමයි සෙට් කරන්න හිතුවේ.
http://www.ebay.com/itm/DC-12V-Univ...uge-/371165795529?hash=item566b3494c9&vxp=mtr

