ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,248
    4,388
    113
    ඇයි එන්නද
    සිංහලු උදව් කරහන්කෝ මේ වැඩේ කරගන්න පුලුවන්ද බලන්න

    මට හෙන ආසාවක් තියෙනවා rpm මීටර් එකක් සෙට් කරගන්න.
    බයික් එකට එකක් එන්නේ නෑ.ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ එකක් සෙට් කරන්න rpm සිග්නල් ගන්න පුලුවන්ද කියන එක ගැන.
    සර්විස් වල තියෙන digital එක ගහන්නේ නම් ස්පාර්ක් ප්ලග් එකේ වයර් එකටනේ

    මෙන්න මේක තමයි සෙට් කරන්න හිතුවේ.
    http://www.ebay.com/itm/DC-12V-Universal-Motorcycle-LED-Backlight-Tachometer-Speedometer-Tacho-Gauge-/371165795529?hash=item566b3494c9&vxp=mtr

    Spark plug eke wire eka vate othnna. Ethakota hari
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උදේ පාන්දරම සේද්දක් කියනවා මෙයා :growl:

    එක හරියයිද බන් :confused:
    CDI යුනිට් එකෙං ගන්න පුලුවං... නැත්තං අර කසිප්පුවාගෙං අහපලා බලන්නකො :sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිංහලු උදව් කරහන්කෝ මේ වැඩේ කරගන්න පුලුවන්ද බලන්න මට හෙන ආසාවක් තියෙනවා rpm මීටර් එකක් සෙට් කරගන්න.බයික් එකට එකක් එන්නේ නෑ.ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ එකක් සෙට් කරන්න rpm සිග්නල් ගන්න පුලුවන්ද කියන එක ගැන.
    සර්විස් වල තියෙන digital එක ගහන්නේ නම් ස්පාර්ක් ප්ලග් එකේ වයර් එකටනේ
    මෙන්න මේක තමයි සෙට් කරන්න හිතුවේ.

    http://www.ebay.com/itm/DC-12V-Univ...uge-/371165795529?hash=item566b3494c9&vxp=mtr

    එකම වැඩේ මචන් ඕක වතුරට අරහෙ මෙහෙ ඔරොත්තු දෙනවද දන්නෑ.ඉක්මනට කැඩුනොත් අපරාදෙ :sorry: මාත් ටැකෝ මීටර් බැලුව හොද බ්‍රෑන්ඩඩ් ඩිජිටල් ඒවනම් තියෙනව.කටු කැරකෙන යුනිවර්සල් මොඩ්ල් දැක්ක අඩුයි මචන් අදාල බයික් මොඩ්ල් එකට එන ඒව මිසක් :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    CDI යුනිට් එකෙං ගන්න පුලුවං... නැත්තං අර කසිප්පුවාගෙං අහපලා බලන්නකො :sorry:
    CDI එකට අත ගහන්න බයයි දන්නේ නැතුව.කොහොමද එකෙන් ගන්නේ.
    කලින් සරයකුත් කසිප්පුගෙන් අහලා තියෙනවා.
    එකම වැඩේ මචන් ඕක වතුරට අරහෙ මෙහෙ ඔරොත්තු දෙනවද දන්නෑ.ඉක්මනට කැඩුනොත් අපරාදෙ :sorry: මාත් ටැකෝ මීටර් බැලුව හොද බ්‍රෑන්ඩඩ් ඩිජිටල් ඒවනම් තියෙනව.කටු කැරකෙන යුනිවර්සල් මොඩ්ල් දැක්ක අඩුයි මචන් අදාල බයික් මොඩ්ල් එකට එන ඒව මිසක් :dull:
    වතුරට නම් ඔරොත්තු දෙයි.මේක සෙට් කරපු බයික් තිබුණා යූ ටියුබ් එකේ
    එක හරි යනවා බන් youtube එකේ බලන්න
    මට සෙට් උනේ නෑ එකක්.උඹට සෙට් උනොත් ලින්ක් එක දියන්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,248
    4,388
    113
    ඇයි එන්නද
    CDI එකට අත ගහන්න බයයි දන්නේ නැතුව.කොහොමද එකෙන් ගන්නේ.
    කලින් සරයකුත් කසිප්පුගෙන් අහලා තියෙනවා.

    වතුරට නම් ඔරොත්තු දෙයි.මේක සෙට් කරපු බයික් තිබුණා යූ ටියුබ් එකේ

    මට සෙට් උනේ නෑ එකක්.උඹට සෙට් උනොත් ලින්ක් එක දියන්

    xr 250 එකකට සෙට් කරලා

    a5kld3.jpg
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    අපෝ ඉන්දියන් එකත් ගේනවද දැන්:oo:
    මම ගත්ත ප්ලග් එක වෙනස් නිසා ගණන් අඩු ඇත්තේ එහෙනම්.
    ඒත් අරු උඹට දීලා තියෙන ප්‍රයිස් එක වැඩි නේ

    ඔව් බන් මුන් ඉන්දියන් එකත් ගේනවා, එකෙත් dsl stiker එක ගහනවා,:frown:
    මම හිතන් හිටියෙත් මුන් ජපන් එක විතරයි කරන්නේ කියල එකයි stiker එක දැක්ක ගමන් ගෙනාවේ.:nerd:
    වෙන කඩේකින් හෙට මේකේ price එක අහන්න ඕන,
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,248
    4,388
    113
    ඇයි එන්නද
    :lol:
    අඩෝ මම දැකපු හොඳටම තෙල් කරන බයික් එක.ලීටර් 4කින් අවුරුද්දක්ම දුවතහැකි :lol::lol:

    ලොල් මු full tank ගහලා මාස 6ක් දුවනවා කියලා තිබ්බා නේද එක සැරයක් ලොල්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලිඳේ..:lol:
    ලොල් මු full tank ගහලා මාස 6ක් දුවනවා කියලා තිබ්බා නේද එක සැරයක් ලොල්

    මේ හැබෑට උබලගෙ කොයින් ටෙස්ට් එකට මොකෝ උනේ බන් :lol::lol: අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමුද :lol::lol: මේකටනම් ගොඩාක් රිදෙයි :sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆුල් අනාතයි සිංහලුනේ.. හෙන සැර antibiotic දුන්න අර ජරා සෙමට. ඒක බීලා ග්‍රැස්ට්‍රයිටිස් ඇවිල්ලා තරු පේන්න. කොරේ පිට මරේ. හිටියටත් වඩා අමාරුයි.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18672075 said:
    ටක් ගාලා අල්ලලා හතර මුල්ලෙන් ගැටගහලා කසෙන් තලන්න එපයි මාමේ..:lol:

    මාමට ඔය වැඩේ වෙයි කියල මාමා බයවෙලා කිව්ව හිටියෙ.:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලු උදව් කරහන්කෝ මේ වැඩේ කරගන්න පුලුවන්ද බලන්න

    මට හෙන ආසාවක් තියෙනවා rpm මීටර් එකක් සෙට් කරගන්න.
    බයික් එකට එකක් එන්නේ නෑ.ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ එකක් සෙට් කරන්න rpm සිග්නල් ගන්න පුලුවන්ද කියන එක ගැන.
    සර්විස් වල තියෙන digital එක ගහන්නේ නම් ස්පාර්ක් ප්ලග් එකේ වයර් එකටනේ

    මෙන්න මේක තමයි සෙට් කරන්න හිතුවේ.
    http://www.ebay.com/itm/DC-12V-Universal-Motorcycle-LED-Backlight-Tachometer-Speedometer-Tacho-Gauge-/371165795529?hash=item566b3494c9&vxp=mtr

    පුලුවන් බොල පුලුවා...න්..:yes:

    ඇයි හත් ඉලව්වේ දැන් අවුරුදු ගානකට කලිනුත් ඕකක් ගන්න හැදුවේ..:dull:
     
    Status
    Not open for further replies.