මොකෝ බන් ගැස්ට්රික් සීන් එකක් දැක්කා PULSAR ට්රේඩ් එකේඅහ්හ් අවදියෙන්ද නිදියපන්මොකෝ බන් ගැස්ට්රික් සීන් එකක් දැක්කා PULSAR ට්රේඩ් එකේ

දැන් රිදිලා දූවන් එයි පොලොව දෙබෑ කරන්![]()


ඔව්. ඔලුව පැලෙන්න රිදෙනවා. ඇන්ටිබයොටික් බීලා කෙලවුනා බඩට.![]()
බඩ දැවිල්ල නම් BELCID එකක් අරන් බීපන් ලොකු සහනයක් දැනෙනවා 
ඔලුව රිදෙන්නේ මොකෝ බන් ? බෙහෙත් සැරට ද ?බඩ දැවිල්ල නම් BELCID එකක් අරන් බීපන් ලොකු සහනයක් දැනෙනවා
![]()
බීලා ඉන්නෙ. තම ඒව ටිකකුත් බිව්ව. බෙහෙත් සැරට කෙලවුනේ.
බඩේ අමාරුවට. ගැස්ට්රයිටිස් උපරිමේට ආවම ඔලුවත් එක්ක රිදෙන්නෙ.බීලා ඉන්නෙ. තම ඒව ටිකකුත් බිව්ව. බෙහෙත් සැරට කෙලවුනේ.
![]()
ජෙලි ටිකක් හදන කාපන්