EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    WIf75aM.png

    අහ්හ් අවදියෙන්ද නිදියපන් :P මොකෝ බන් ගැස්ට්‍රික් සීන් එකක් දැක්කා PULSAR ට්‍රේඩ් එකේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අහ්හ් අවදියෙන්ද නිදියපන් :P මොකෝ බන් ගැස්ට්‍රික් සීන් එකක් දැක්කා PULSAR ට්‍රේඩ් එකේ

    ඔව්. ඔලුව පැලෙන්න රිදෙනවා. ඇන්ටිබයොටික් බීලා කෙලවුනා බඩට.:sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්. ඔලුව පැලෙන්න රිදෙනවා. ඇන්ටිබයොටික් බීලා කෙලවුනා බඩට.:sorry:

    ඔලුව රිදෙන්නේ මොකෝ බන් ? බෙහෙත් සැරට ද ? :eek: බඩ දැවිල්ල නම් BELCID එකක් අරන් බීපන් ලොකු සහනයක් දැනෙනවා :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔලුව රිදෙන්නේ මොකෝ බන් ? බෙහෙත් සැරට ද ? :eek: බඩ දැවිල්ල නම් BELCID එකක් අරන් බීපන් ලොකු සහනයක් දැනෙනවා :)

    බඩේ අමාරුවට. ගැස්ට්‍රයිටිස් උපරිමේට ආවම ඔලුවත් එක්ක රිදෙන්නෙ. :dull: බීලා ඉන්නෙ. තම ඒව ටිකකුත් බිව්ව. බෙහෙත් සැරට කෙලවුනේ.:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බඩේ අමාරුවට. ගැස්ට්‍රයිටිස් උපරිමේට ආවම ඔලුවත් එක්ක රිදෙන්නෙ. :dull: බීලා ඉන්නෙ. තම ඒව ටිකකුත් බිව්ව. බෙහෙත් සැරට කෙලවුනේ.:dull:

    හොඳ වෙයි බන් ... :D ජෙලි ටිකක් හදන කාපන්