ape thaththage BMW ekata pterol gahannema na bun,,,eth duwanawa yaka wage...tikak engime chain ekata thel danawa echcharama thama![]()

මේ ඉන්නේ බුවා නේද
![]()



මචං මේකෙ හිටිය නේද BMW X1 එකක් තියන කුකුලෙක්.. මොකාද කියල මතක නෑනෙ

මතක විදිහට අනික් ඉසුරුව මචන්.ජේඩ් එකක් තියෙන්නෙ අන්න ඌසුකා ද?
මට වාහනේ ගෑන පොඩි රීවිව් එකක් ඕන

ටෙරියද? පී.එම් එකක් දාල බලන්න ඕන
නෑ බං මට මතකයි එකෙක් කිව්ව උන්ගෙ තාත්තට ඔෆිස් එකෙන් දීල තියනව කියල
උබට උදාහරනයක් දෙනවා නන් අපේ තාත්තට ඔෆිස් එකෙන් දීලා තියනවා BMW X1 එකක්..ඊට කලින් දීලා තිබ්බා lexus is200 එකක්..ඒවාට ගැහුවෙත් 92 තමයි..95 ගැහුවා කියලා ඒවගේ වල කිසිම වෙනසක් උනේ නැහැ..එතනින්ම හිතාගනින්කෝ මේ බයික් වල පොඩි එන්ජින් වලට මොන 95ද
එහෙමත් එකක්ද?![]()


අපි මහන්සියෙං හොයලා දැම්මට පස්සේ ඒක දැක්කෙ නෑ වගේ වැඩ දාලා ආයේ ඒකෙම ලින්ක් දාන එක කොයි තරං කුප්ප වැඩක්ද සහෝ.. මේවා අල්ලාටම පෙනියංමෙන්න ලින්ක් එක

ආ උබල දැම්මද.සොරි බන් මන් උඩ කියෙව්වෙ නෑඅපි මහන්සියෙං හොයලා දැම්මට පස්සේ ඒක දැක්කෙ නෑ වගේ වැඩ දාලා ආයේ ඒකෙම ලින්ක් දාන එක කොයි තරං කුප්ප වැඩක්ද සහෝ.. මේවා අල්ලාටම පෙනියං![]()
![]()
![]()


අපි මහන්සියෙං හොයලා දැම්මට පස්සේ ඒක දැක්කෙ නෑ වගේ වැඩ දාලා ආයේ ඒකෙම ලින්ක් දාන එක කොයි තරං කුප්ප වැඩක්ද සහෝ.. මේවා අල්ලාටම පෙනියං![]()
![]()
![]()

මතක විදිහට අනික් ඉසුරුව මචන්.ජේඩ් එකක් තියෙන්නෙ අන්න ඌ![]()
ඔව් හොඳට හොයල බලපන්
අනික maintainance වලට කුට්ටම උගස් තියන්න වෙයිද දන්නේ නෑ![]()
මෙන්න ලින්ක් එක




අපි මහන්සියෙං හොයලා දැම්මට පස්සේ ඒක දැක්කෙ නෑ වගේ වැඩ දාලා ආයේ ඒකෙම ලින්ක් දාන එක කොයි තරං කුප්ප වැඩක්ද සහෝ.. මේවා අල්ලාටම පෙනියං![]()
![]()
![]()
ෆුල් අනාතයි සිංහලුනේ.. හෙන සැර antibiotic දුන්න අර ජරා සෙමට. ඒක බීලා ග්රැස්ට්රයිටිස් ඇවිල්ලා තරු පේන්න. කොරේ පිට මරේ. හිටියටත් වඩා අමාරුයි.![]()
ඒකද අර ඊයේ දවල්ට තුන් පාරක්ද කොහෙද කෑවේ.....?? 
ඒ උනාට බන් මන් කොයින් ටෙස්ට් එක පාස් නෙයූ ටියුබ් එකටම තියෙන්නෙ මායි අර CB1300 එකයි කරපු එක තමා
ඉතින් ලන්කාවට ආඩම්බරය්ක් ගෙන ඒම පිලිවදබ මගෙ බයිචිකලේ ගැන මට දැනෙන්නෙ පුදූම සන්තෝසයක්
![]()
ඔව් ඔව් බයිචිකලේ.....
වීඩියෝ එඩිටින් ගැන සම්මානයක් නම් ලැබෙයි..... 
ඔව් ඔව් බයිචිකලේ.....
වීඩියෝ එඩිටින් ගැන සම්මානයක් නම් ලැබෙයි.....
![]()

ජනතාව අවදියෙන් ! 

වරෙන් වරෙන් හතරපස් පොලකින් ඉන්දගනින්කොapi join wenooo
