ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචං මේකෙ හිටිය නේද BMW X1 එකක් තියන කුකුලෙක්.. මොකාද කියල මතක නෑනෙ :confused::confused:

    සදාකල් ඔබ මගේ කතාවක් යනවා නේද?:eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සුකා ද? :nerd:
    මට වාහනේ ගෑන පොඩි රීවිව් එකක් ඕන
    මතක විදිහට අනික් ඉසුරුව මචන්.ජේඩ් එකක් තියෙන්නෙ අන්න ඌ :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටෙරියද? පී.එම් එකක් දාල බලන්න ඕන :lol::lol::lol:

    නෑ බං මට මතකයි එකෙක් කිව්ව උන්ගෙ තාත්තට ඔ‍ෆිස් එකෙන් දීල තියනව කියල

    උබට උදාහරනයක් දෙනවා නන් අපේ තාත්තට ඔෆිස් එකෙන් දීලා තියනවා BMW X1 එකක්..ඊට කලින් දීලා තිබ්බා lexus is200 එකක්..ඒවාට ගැහුවෙත් 92 තමයි..95 ගැහුවා කියලා ඒවගේ වල කිසිම වෙනසක් උනේ නැහැ..එතනින්ම හිතාගනින්කෝ මේ බයික් වල පොඩි එන්ජින් වලට මොන 95ද

    4.gif
    4.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙමත් එකක්ද? :eek::eek::eek:

    ඔව් හොඳට හොයල බලපන් :eek:
    අනික maintainance වලට කුට්ටම උගස් තියන්න වෙයිද දන්නේ නෑ :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙන්න ලින්ක් එක
    අපි මහන්සියෙං හොයලා දැම්මට පස්සේ ඒක දැක්කෙ නෑ වගේ වැඩ දාලා ආයේ ඒකෙම ලින්ක් දාන එක කොයි තරං කුප්ප වැඩක්ද සහෝ.. මේවා අල්ලාටම පෙනියං :no: :baffled: :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපි මහන්සියෙං හොයලා දැම්මට පස්සේ ඒක දැක්කෙ නෑ වගේ වැඩ දාලා ආයේ ඒකෙම ලින්ක් දාන එක කොයි තරං කුප්ප වැඩක්ද සහෝ.. මේවා අල්ලාටම පෙනියං :no: :baffled: :dull:
    ආ උබල දැම්මද.සොරි බන් මන් උඩ කියෙව්වෙ නෑ :sorry::sorry:
     
    • Like
    Reactions: Dinushasankalpa

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි මහන්සියෙං හොයලා දැම්මට පස්සේ ඒක දැක්කෙ නෑ වගේ වැඩ දාලා ආයේ ඒකෙම ලින්ක් දාන එක කොයි තරං කුප්ප වැඩක්ද සහෝ.. මේවා අල්ලාටම පෙනියං :no: :baffled: :dull:

    සූටික්කට සිදිලා :P
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මතක විදිහට අනික් ඉසුරුව මචන්.ජේඩ් එකක් තියෙන්නෙ අන්න ඌ :)

    තෑන්ක්ස් මචෝ

    එලකිරි

    ඔව් හොඳට හොයල බලපන් :eek:
    අනික maintainance වලට කුට්ටම උගස් තියන්න වෙයිද දන්නේ නෑ :baffled:

    ගන්න කෙනාට මෙතෙක් කල් තිබ්බෙත් කුට්ටම උගස් තියන්න වෙන එකක් තමයි බං.. කොහෙද පවට පින දෙන්න බෑනෙ

    මෙන්න ලින්ක් එක

    :):):):)

    අපි මහන්සියෙං හොයලා දැම්මට පස්සේ ඒක දැක්කෙ නෑ වගේ වැඩ දාලා ආයේ ඒකෙම ලින්ක් දාන එක කොයි තරං කුප්ප වැඩක්ද සහෝ.. මේවා අල්ලාටම පෙනියං :no: :baffled: :dull:

    එහෙම වැඩක් කරා නම් තරයේ හෙලාදකිනව
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ෆුල් අනාතයි සිංහලුනේ.. හෙන සැර antibiotic දුන්න අර ජරා සෙමට. ඒක බීලා ග්‍රැස්ට්‍රයිටිස් ඇවිල්ලා තරු පේන්න. කොරේ පිට මරේ. හිටියටත් වඩා අමාරුයි.:dull:

    :shocked: ඒකද අර ඊයේ දවල්ට තුන් පාරක්ද කොහෙද කෑවේ.....?? :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඒ උනාට බන් මන් කොයින් ටෙස්ට් එක පාස් නෙ :shocked::shocked: යූ ටියුබ් එකටම තියෙන්නෙ මායි අර CB1300 එකයි කරපු එක තමා :shocked::shocked: ඉතින් ලන්කාවට ආඩම්බරය්ක් ගෙන ඒම පිලිවදබ මගෙ බයිචිකලේ ගැන මට දැනෙන්නෙ පුදූම සන්තෝසයක් :cool::cool:

    :rofl: ඔව් ඔව් බයිචිකලේ..... :P වීඩියෝ එඩිටින් ගැන සම්මානයක් නම් ලැබෙයි..... :lol:
     
    Status
    Not open for further replies.