ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ආ ශින්හළු....මම මේ කල්පනා කොලේ මේ පාර මොකක්ද පටවන්න හොද බයික් එක කියලා..අඩුවට සෙට් උනොත් ගේනවා හොනට් එකක්..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;18676337 said:
    ආ ශින්හළු....මම මේ කල්පනා කොලේ මේ පාර මොකක්ද පටවන්න හොද බයික් එක කියලා..අඩුවට සෙට් උනොත් ගේනවා හොනට් එකක්..
    :cool::cool::cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේකට එනවලු කොහොමත් ඔය අමාරුව.:dull:

    අඩෝ rpm මීටර් එක අරගෙන ආවා.1300/- වුණේ.
    මම දාලා තිබුණ 4 ටො එකේ තියෙන එකම හම්බුණා :)

    D8212-0.jpg

    දැන් ඉතින් මේවා අටවන්න ගලවන්න කරන්න ඕනේ මොනවද කියලා කියපාන්ස් ;)

    D8212--.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ rpm මීටර් එක අරගෙන ආවා.1300/- වුණේ.
    මම දාලා තිබුණ 4 ටො එකේ තියෙන එකම හම්බුණා :)

    D8212-0.jpg

    දැන් ඉතින් මේවා අටවන්න ගලවන්න කරන්න ඕනේ මොනවද කියලා කියපාන්ස් ;)

    D8212--.jpg

    එල ඔය තියෙන්නෙ සිංහලෙන්ම ගහලා...:D

    රතු කලු දෙක ඕකෙ බැක්ලයිට් එක. ඒකට නම් මීටර් වල බල්බ් එකකට යන වයර් එකකින් ගන්න වෙනව සප්ලයි එක. ඒ කිව්වෙ පාර්කින් දැම්මම මීටරේ ලයිට් පත්තු වෙනවනේ. ඒ පත්තු වෙන එකකින් ගත්තනම් හරි ඕකට.:yes:

    කොල එක ලොක් නෙගටිව් කියල තිබ්බට ඒක කෙලින්ම ලඟපාතක තියන - එකකට දෙන්න පුලුවන් අවුලක් නෑ. ඔය තියෙන්නෙ ඕකෙ ඇතුලෙ අනිත් ඒවට ගන්න සප්ලයි එකේ - එක.

    කලු එක ඒකෙම + එක. ඒකට දෙන්න ඕනෙ යතුර ඔන් කලාම +12V එන වයර් එකකින්. මල්ටිය තියනවනම් තියල බලන්න. යතුරු කටට යන වයර් ටිකෙන් එකක් අල්ලගන්න පුලුවන් ගොඩක් වෙලාවට තැඹිලි පාට වගේ එකක් ඇත්තෙ.

    කහපාට එක තමා සිග්නල් එක. ඒක ප්ලග් වයර් එකට ගෑවෙන්න තිබ්බනම් ඇති. ඒ කිව්වෙ ප්ලග් වයර් එකට පිටින් ගෑවෙන්න තිබ්බනම් ඇතිවෙයි.

    එච්චර තමා.

    ඕකට මුලින් අර කොල එකයි කලු එකටයි බැට්‍රියෙන් කරන්ට් එක දීලා කහපාට එක දිග මදිනම් වයර් කෑල්ලක් ඒකට සෙට් කරලා ඒක ප්ලග් වයර් එකට හේත්තුවෙන්න වගේ අල්ලල බලන්න..:yes:
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අඩෝ rpm මීටර් එක අරගෙන ආවා.1300/- වුණේ.
    මම දාලා තිබුණ 4 ටො එකේ තියෙන එකම හම්බුණා :)

    D8212-0.jpg

    දැන් ඉතින් මේවා අටවන්න ගලවන්න කරන්න ඕනේ මොනවද කියලා කියපාන්ස් ;)

    D8212--.jpg

    අනේ...ඕක හයි කොරලා වීඩියෝ කෑල්ලකුත් දාන්ට හොදේ...මේ මම අද දැක්කා නම් ෆේස්බුක් එකේ කොල්ලෙක් දාලා තියෙනවා බයික් එකට සවුන්ඩ් සිස්ටම් එකක්..රුපියල් 5000 ක්..:cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,505
    113
    Auckland
    ජන්තු අයියා;18676502 said:
    අනේ...ඕක හයි කොරලා වීඩියෝ කෑල්ලකුත් දාන්ට හොදේ...මේ මම අද දැක්කා නම් ෆේස්බුක් එකේ කොල්ලෙක් දාලා තියෙනවා බයික් එකට සවුන්ඩ් සිස්ටම් එකක්..රුපියල් 5000 ක්..:cool:

    :lol::lol::lol::lol::lol::lol:

    හයි කරනව නම් මෙන්න සවුන්ඩ් සිස්ටම් :cool:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩෝ rpm මීටර් එක අරගෙන ආවා.1300/- වුණේ.
    මම දාලා තිබුණ 4 ටො එකේ තියෙන එකම හම්බුණා :)

    දැන් ඉතින් මේවා අටවන්න ගලවන්න කරන්න ඕනේ මොනවද කියලා කියපාන්ස් ;)
    අඩේ එලනෙ මන් හිතුව ebay එකෙන් ගන්නෙ කියල :shocked::shocked: කොහෙන්ද ගත්තෙ ? :shocked::shocked:හයි කරල වැඩ කරන හැටි දාපන් හොදේ :)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එල ඔය තියෙන්නෙ සිංහලෙන්ම ගහලා...:D

    රතු කලු දෙක ඕකෙ බැක්ලයිට් එක. ඒකට නම් මීටර් වල බල්බ් එකකට යන වයර් එකකින් ගන්න වෙනව සප්ලයි එක. ඒ කිව්වෙ පාර්කින් දැම්මම මීටරේ ලයිට් පත්තු වෙනවනේ. ඒ පත්තු වෙන එකකින් ගත්තනම් හරි ඕකට.:yes:

    කොල එක ලොක් නෙගටිව් කියල තිබ්බට ඒක කෙලින්ම ලඟපාතක තියන - එකකට දෙන්න පුලුවන් අවුලක් නෑ. ඔය තියෙන්නෙ ඕකෙ ඇතුලෙ අනිත් ඒවට ගන්න සප්ලයි එකේ - එක.

    කලු එක ඒකෙම + එක. ඒකට දෙන්න ඕනෙ යතුර ඔන් කලාම +12V එන වයර් එකකින්. මල්ටිය තියනවනම් තියල බලන්න. යතුරු කටට යන වයර් ටිකෙන් එකක් අල්ලගන්න පුලුවන් ගොඩක් වෙලාවට තැඹිලි පාට වගේ එකක් ඇත්තෙ.

    කහපාට එක තමා සිග්නල් එක. ඒක ප්ලග් වයර් එකට ගෑවෙන්න තිබ්බනම් ඇති. ඒ කිව්වෙ ප්ලග් වයර් එකට පිටින් ගෑවෙන්න තිබ්බනම් ඇතිවෙයි.

    එච්චර තමා.

    ඕකට මුලින් අර කොල එකයි කලු එකටයි බැට්‍රියෙන් කරන්ට් එක දීලා කහපාට එක දිග මදිනම් වයර් කෑල්ලක් ඒකට සෙට් කරලා ඒක ප්ලග් වයර් එකට හේත්තුවෙන්න වගේ අල්ලල බලන්න..:yes:

    එල රතු කළු 2 ok.ඒවා පාකින් එකට යන එකකින් දෙන්නම්.

    කොළ එක නෙගටිව් කිව්වේ අර්ත් කලත් හරිද චැසියට ?

    මල්ටියක්නම් නෑ.යතුරු කටට යන එන වයර් ටික බලලා ඕනේ උනොත් කෝල් එකක් දෙන්නම්.;)

    කහ පාට එක ප්ලග් වයර් එකේ වටයක් 2ක් ඔතන්නම් ගැලවෙන්නේ නැතිවෙන්න :)

    තැන්කු ඈ
    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මටත් ඔහොම වෙලා Cephalexin ගැහුවෙ මුකුත් අතුරු ආබාධයක් උනේ නෑ.කෙල ගිලින්න බැරි උනා හැදුනු උගුරෙ අමාරුවට :sorry:මොනවත් සැර ජාති එහෙම ගන්නවද උබ ?:eek:

    :shocked: සැර ජාති ඉතින් කසිප්පු තමා..... :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18676502 said:
    අනේ...ඕක හයි කොරලා වීඩියෝ කෑල්ලකුත් දාන්ට හොදේ...මේ මම අද දැක්කා නම් ෆේස්බුක් එකේ කොල්ලෙක් දාලා තියෙනවා බයික් එකට සවුන්ඩ් සිස්ටම් එකක්..රුපියල් 5000 ක්..:cool:
    අනිවා වැඩ කලොත් වීඩියෝ එකක් දානවා :lol:
    දවල් සහ රෑ දෙකේදීම වැඩ කරන විදිහ දාන්නම්.
    මේකේ බැක් ලයිට් එක නිල් පාටයි.කට්ටේ රතු ලයිට් එකක් තියෙනවා :yes:

    හෆොයි එකනම් විකාරයි බන් මමත් දැක්කා :lol:
    අඩේ එලනෙ මන් හිතුව ebay එකෙන් ගන්නෙ කියල :shocked::shocked: කොහෙන්ද ගත්තෙ ? :shocked::shocked:හයි කරල වැඩ කරන හැටි දාපන් හොදේ :)
    හිතන් හිටියේ ebay එකෙන් ගන්න තමා.මම කලින් දවසක දැක්කා පන්චිකාවත්තේ තියෙනවා.ඒ නිසා ගිහින් බැලුවා.ebay ගත්තත් මේ ගානටම ගන්න තිබ්බා.එනකන් බලන්න ඉන්න වෙනවනේ ඉතින්
    එල අනිවා දාන්නම්.
    සෙට් කරන්න තැනක් තමා අවුල.හැන්ඩ්ල් එකේ සෙට්කරන්න ටිකක් අමාරුයි.බ්‍රකට් එකක් ගහන්න වෙනවා.එහෙම නැත්නම් හැන්ඩ්ල් එක සෙට් වෙලා තියෙන ඇන 4න් එකකට තමා දාන්න වෙන්නේ
    කොහෙන්ද ගත්තෙ ?

    පංචිකාවත්තේ බයික් කඩයකින් බන්
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල රතු කළු 2 ok.ඒවා පාකින් එකට යන එකකින් දෙන්නම්.

    කොළ එක නෙගටිව් කිව්වේ අර්ත් කලත් හරිද චැසියට ?

    මල්ටියක්නම් නෑ.යතුරු කටට යන එන වයර් ටික බලලා ඕනේ උනොත් කෝල් එකක් දෙන්නම්.;)

    කහ පාට එක ප්ලග් වයර් එකේ වටයක් 2ක් ඔතන්නම් ගැලවෙන්නේ නැතිවෙන්න :)

    තැන්කු ඈ
    :yes:

    ඔව් ඔව් ඒක චැසියට තිබ්බනම් හරි..:yes:

    මල්ටියක් ඕනෙ වෙන්නෙ නෑ. නැත්නම් ඕකෙ පාර්ක් ලයිට් එකක් තියනවනේ. ඒකට යන වයර් එකෙන් අරන් දෙන්න ඕකට..:yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔව් ඔව් ඒක චැසියට තිබ්බනම් හරි..:yes:

    මල්ටියක් ඕනෙ වෙන්නෙ නෑ. නැත්නම් ඕකෙ පාර්ක් ලයිට් එකක් තියනවනේ. ඒකට යන වයර් එකෙන් අරන් දෙන්න ඕකට..:yes:

    මොකක්ද ඒ ප්ලග වයර් එකට ඔතන සීන් එක බං..එකෙන් කොහොමද රීඩ් කරන්නේ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18676870 said:
    මොකක්ද ඒ ප්ලග වයර් එකට ඔතන සීන් එක බං..එකෙන් කොහොමද රීඩ් කරන්නේ?

    ප්ලග් වයර් එකේ එන්නේ හයිවෝල්ටේජ් ස්පාර්ක් එකක් නේ ජන්තු අයියේ..:yes:

    ඒක නිසා වටේ තියන හැම වයර් එකකම විදුලියක් ජෙනරේට් වෙනවා. ඒ ලෙවල් සයන්ස් කලානම් ඕකෙ නිකම්ම තේරෙන්ව.

    ඉතින් ඔය ප්ලග් වයර් එක වටේ එතුවම ඒ ඔතන වයර් එකෙත් කරන්ට් එකක් හැදෙනවා ස්පාර්ක් එක එන වෙලාවට. පොඩි වෝල් ගානක් ගොඩක් වෙලාවට. ඒක ඇති සෙන්ස් කරගන්න. ඒකෙන් පල්ස් එන කාලය අනුව RPM එක ලේසියෙන් හදාගන්න පුලුවන්.:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔව් ඔව් ඒක චැසියට තිබ්බනම් හරි..:yes:

    මල්ටියක් ඕනෙ වෙන්නෙ නෑ. නැත්නම් ඕකෙ පාර්ක් ලයිට් එකක් තියනවනේ. ඒකට යන වයර් එකෙන් අරන් දෙන්න ඕකට..:yes:

    එලස් :)

    පාර්ක් ලයිට් එක කිව්වේ අර බජාජ් ලෝගෝ එක පත්තු වෙන එකටද?
    පාරකින් ලයිට් නෙවෙයිනේ.එකට දුන්නොත් පාකින් ඔන් කලොත් විතරනේ වැඩ කරන්නේ :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිංහලයෝ
    ගැස්ටික් වලට බෙහෙත් ගත්තද?
    මේ මම කියන්නේ මම ගැස්ටික් හොඳ කරගත්ත විදිහ.සතියයි ගියේ හැබැයි.
    උදේ නැගිට්ට වෙලේ ඉඳලා නිදාගන්න වෙලාව වෙනකන් පැය 4න් 4 ට මොනවාහරි කන්න.
    ක්‍රීම් කැකර් 3-4 කාලා වතුර වීදුරුවක් බිව්වත් හොඳටම ඇති.
    උදා: උදේට නැගිටින්නේ 6 ටනම් උදේට කන්නේ 8 ට නම් නැගිට්ට ගමන් බිස්කට් 4 කලා වතුර එකක් බොන්න.ඊට පස්සේ 8 ට කන්න.12 වෙද්දී දවල්ට කන්න බැරිනම් ඒ වෙලාවට බිස්කට් 4ක් කලා වතුර බොන්න.ඔය විදිහට කරගෙන යන්න.
    4න් 4 ට ඔහොම කරන්නේ ඩොකා කිව්වා අපි නැගිට්ට වෙලේ ඉඳලා නිදා ගන්නකන් පැය 4 කට සැරයක් ඇසිඩ් එක එනවලු බඩට.ඒවාට පතික්‍රියා කරන්න දෙයක් නැතිවුනාම බඩ තුවාල වෙලා ගැස්ටික් හැදෙනවා.

    අනිත් දේ තමයි කිරි ආහාර(යෝගට් වගේ), කිරිතේ, ප්ලේන් ටි,අදික තෙල් සහිත ආහාර(ටිකක් තිබුණට ප්‍රශ්නයක් නෑ) කන්න බොන්න එපා.බෙල්සිඩ් කියන බෙහෙත පැය 8න් 8 ට වගේ බිව්වා.ඔච්චරයි.පුළුවන් තරම් උදේට බත් කන්න.

    මම ඕක හැදිලා ඉද්දි තුන්වේලම කෑවේ කඩෙන් .උදේට දවල්ට බත් කෑවා සාමාන්‍ය විදිහට.රැට කෑවේ ෆ්‍රයිඩ් රයිස් :)

    බොලාට කියන්න සිංහලු මම උදේට කන එක බොහෝ දුරට නැවතිලා තියෙන්නේ :sorry: අද තවම මොකුත් කාල නෑ :dull: තේ සැහෙන්න බොනවා :( තෙල් ජාතිත් කනවා :(

    ටොපිය සෙට් වෙයි වගේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,505
    113
    Auckland
    බොලාට කියන්න සිංහලු මම උදේට කන එක බොහෝ දුරට නැවතිලා තියෙන්නේ :sorry: අද තවම මොකුත් කාල නෑ :dull: තේ සැහෙන්න බොනවා :( තෙල් ජාතිත් කනවා :(

    ටොපිය සෙට් වෙයි වගේ

    :dull::dull::no:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එලස් :)

    පාර්ක් ලයිට් එක කිව්වේ අර බජාජ් ලෝගෝ එක පත්තු වෙන එකටද?
    පාරකින් ලයිට් නෙවෙයිනේ.එකට දුන්නොත් පාකින් ඔන් කලොත් විතරනේ වැඩ කරන්නේ :baffled:

    පාකින් වලට නේද ගහන්නේ සාමාන්යෙන්..රෑටනේ ලයිට් ඕනේ..
     
    Status
    Not open for further replies.