රත්තරං;18674077 said:මදි හරියට හුඩ් එකට ගහක ගෙඩියකුත් වැටුනා (මහෝගනී ගෙඩියක් ). ලොකු අව්ලක් නම් නෑ ඒත් එබුනා![]()
අපෙත් කාර් කට්ටෙ වහලෙට වැටිලා තිබ්බ පත අඹ ගෙඩියක්. පොඩ්ඩක් එබිල වැටුන තැන.

රත්තරං;18674077 said:මදි හරියට හුඩ් එකට ගහක ගෙඩියකුත් වැටුනා (මහෝගනී ගෙඩියක් ). ලොකු අව්ලක් නම් නෑ ඒත් එබුනා![]()

හරි ඩොකෙක්ට පෙන්නපන් මචෝ..... සුනිල් පෙරේරා කියලා ඩයල් එකක් ඉන්නවා.... බුවාට එහෙම පෙන්වන්න එපා..... බැන්ඩේජ් එකක් දාගන්න දන්නේ නැති ඩයල් එකක්.... ඒ උනාට විශේෂඥ දොස්තර......
තව පොඩ්ඩෙන් බල්ලා කාපු කකුල වෙරිකෝස් කියලා ඔපරේෂන් කරනවා ඔය යෝදයා.....
![]()

Varicose වගේ ටිකක් තියෙනවා. ඒ අස්සේ වම් කකුලේ දනිස්ස හරිය නිකම් රතු පාට වෙලා වගේ වෙලා ඉදිමිලා තිබුන. මුලින් ලග දොස්තර කෙනෙක් ගාවින් බෙහෙත් ගත්තා. දවස් 2ක් විතර ගත්තත් වෙනසක් නැති නිසා හොස්පිටල් ගිහින් පෙන්නුවා. ඊට පස්සේ තමා නවතින්න කියල තියෙන්නේ. විෂබීජයක් ගිහින් කියල කිව්වේ. දැන් නම් ටිකක් හොදයි. බෙහෙත් inject කරනවා. බොන එකට වඩා ඉක්මනට හොද වෙනවා නෙහ්. දැන් දවස් 2ක් විතර වගේ වෙනවා. දැන් ඉතින් ගෙදර එන්න ඕන කිය කිය ඉන්නවා. දැන් ටිකකට කලින් බලල ආව විතරයි.

මෙච්චර කාලෙකට වාහනයක් වද දීලා තියෙන්නෙනන් දෙපාරයි. දෙපාරම එකම දේ උනේ. තාත්තගේ ප්‍රාඩෝ එක මන් අරන් ගිහින් උන දෙයක් තමා මේ. 2011 වගේ. වෙනසකටත් එක්ක තාත්තගේ වාහනේ අරන් uni ගියා. හවස එද්දී යාලුවෙක්ගේ 121 එකක් එක්ක race එකක් සෙට් උනා මාලබේ cinec පාරේ. මගේ වාහනේ diesel
මොන raceද. අරු මට තියල ඇරිය. මාත් second වෙන්න බැරි කමට කොහොම කොහොම හරි ආව (හැබැයි එක race එකක් වගේ මටවත් දැනුනේ නැ. ට්‍රිප් එකක් යන ෆීලින්ග් එකක් තමා තිබ්බේ). ඉන් පස්සේ race ඉවරයි
ඔන්න යාලුවෝ දෙන්නෙක් එක්ක මන් එනවා. සියබලාපේ හන්දියෙන් කිරිබත්ගොඩ පැත්තට දාල එද්දී නිකන් ඩොන් ඩොන් වගේ සද්දයක් ආව.මන් ඒ කාලේ ඔය සද්ද එච්චර බලන්නේ නැ. කොහොම හරි බලන්න හිතුනා මොකෝ සිද්දිය කියල. අම්මට උඩු වාහනේ පිටිපස්ස රෝදේ නිකන් ඇල ඉරක් වගේ
ලගට කරලා බලද්දී එක රෝදයක් තියනවා ඇන දෙකෙන්. මගේ තනි ඇහැට අඩුන ඒක දැකල.
පට්ට සිද්දිය දැන් ගෙදර ගිහිල්ල හමාරයි. වාහන ගැන දන්න උන්ට කියන්න තියෙන්නේ රෝද හතරම alloy wheel කියල. මාත් මේ ලගදි wifeගේ තාත්තාගෙ කටින් තමා alloy wheel සහ ඇන scene එක අහගත්තෙ.
ඔය සිද්දිය වෙන්න කලින් දවසේ රෝද මාරු කලා spare wheel එක දාල. garage එකේ ඉන්න එකාගේ මව්තුමිය හොදින් ඉන්නව ඇති කියල මන් හිතනවා
![]()
කොහොමින් කොහොම හරි රෝදේ ඇන දෙකයි තව බෝල්ට් එකකුයි තියනවා. අනිත් ඒවගේ බෝල්ට් head එක විතරයි. යාලුවෙක් පාර දිගේ හොයන් ගිහින් වැටුන නට් එකක් හොයන් ආව. garage එකක් තියනවා එතනම garage එකේ පොර කියනවා ඕකට හරියන ඇන නෑ කියල උ ගාව. කොහොම හරි jack එක ගැහුවා වාහනේ රෝදේ බැස්සුවා. කැඩුන ඇන ඔක්කොම අයින් කරා. ඇන ටික shape එකේ ත්‍රිකොනේ වගේ හයි කරගත්ත පැය දෙකක් තිස්සේ first gear එකේ ගෙදර ආව.
ඔන්න දැන් ගෙදර වාහනේ grounded. දවස් පහ හයක් ගියා ඇන ටික දාගන්න. (යකෝ ඇන වල ගණන්. ඇන set එක ගන්න වෙලේ රෝදයක් දාන්න පුළුවන් අලුතෙන්). කොහොම කොහොම හරි වාහනේ අටෝගත්ත. ඉන්පස්සේ ආනන්දේ වැඩකට ඉස්කෝලේ කාලේ යාලුවෝ හතර පහක් දාගෙන ඉස්කෝලේ ගිය. හෙන බයෙන් ගියේ මොකෝ පලවෙනි සිද්දියෙන් පස්සේ ටික දවසක් යද්දී තමා හිතුනේ රෝදේ ගලවුනානන් කන්න වෙන කට්ට
![]()
ඔන්න මරදානට ගිහින් ඉස්කෝලේ ඇතුලට දැම්ම වාහනේ. දැම්ම ගමන් ආයිත් පටන් ගත්ත 'ඩොන් ඩොන්'හරි තමා අයිමත් කියල හිතුන. බැහැල බැලුව. බබා හම්බෙලා අයිමත්
ඒ පර ඇන දෙකයි ඉතුරු
අනික්වා ලොවෙත් නෑ. අපු වැඩේ ඉවර කළා. නට් ටික තද කරා. ඇත්තටම කිව්වොත් nut දෙක තද කළා
ගත්ත පුරුෂ ශක්තිය
ඕනි පයන්නක් වෙන්න කියල හිමින් සැරේ ගෙදර ආව. හොද වෙලාවට මොකුත් උනේ නෑ. ගෙදර ආපු ගමන් තාත්තට යතුර දුන්න ඔන්න ඔය අටමගල තියාගන්න මමනං මැරුවත් අයිත ඕක ගෙනියන්නේ නෑ කියල
![]()
අම්මෝ alloy wheel දාද්දි බලාගෙන. ඇන තද කලත් සමහර වෙලාවට හරියටම seat උනේ නැත්තන් පොඩි play එකක් තියනවා අපිට දැනෙන්නේ නැති. එතකොට වෙන්නේ nut එකට load එක එනවා වෙනුවට bolt කදට තමා load එක යන්නේ. jerk එකක් එන ගානේ බෝල්ට් කැඩෙනවාඑකක් කැඩුන ගමන් අනිත් උන්ට බබා හම්බෙනවා
වැඩේ සෙත්ත පෝච්චි උනාම තම අපිට සිද්දිය දැනෙන්නේ
එදා ඉදන් alloy wheel දාද්දි ගොඩක් පරිස්සමින් තමා වැඩේ කරන්නේ
![]()
නිවාඩුවක් දාලා තම්බියා ලංකාවට ආවේ එහෙනම් රාමසාන් සමරන්න තමා.......
![]()
![]()
වතුර වීදුරුව ලොක්කට හොරෙන් නෙමේද බිව්වේ?හොරෙන් බිව්වනම් ඔය කේස් නෑ.
![]()

අඩෝ සුපිරියට වැඩේ කරලා තියෙනවා පට්ටි හරකයි, මී හරකයි වගේදොර උඩ හරියෙන් වගේ නේද වැදිලා තියෙන්නේ. ඌ ඉස්සරහ දොරවල් දෙකම ගහලද? ඒ වගේ පෙන්නේ
![]()
සේරම හරි පුතා.
අන්න මාමන්ඩිලා...
ආර්හයක් අනිත් අයටත් !
අන්න එහෙමයි බෑනාගෙ වාහනේක පාට මාරු කරවන්න බල නොකරම වැඩේ කරවන්නේ..![]()

රත්තරං;18675325 said:මොකෝ කියන්නේ වටලප්පමකුයි බුරියානියකුයි අරන් එන්නද?
ඒවා නම් නැතත් මොකෝ වෙලාවක වරකෝ බලන්න.... 
රත්තරං;18675337 said:මාමන්ඩියා එල කොල්ලා කොච්චර උනත්
![]()
මේක පේන්ට් කරන්නේ නෑ මල්ලි. මේක දීලා දාන්න කාලේ හරි. මගේ ගාව හුගාක් කල් දැන්
පුලුවං තරං අළුත් වාහනමයි අපි ගන්න ඕනේ.. අවුරුද්ද පරණ වෙන්න වෙන්න වාහන විකුණන්න ඕනේ.. මාත් ඕක තේරුං ගත්තා පහුගිය දවස් වල උන දේවල් වලිං 
ඒවා නම් නැතත් මොකෝ වෙලාවක වරකෝ බලන්න....
![]()

ආ සිඞහලයෝ....
දැන් නෙ දැක්කේ උඹ ඇවිත් ඉන්නවා.
පේන්ට් එක අව්ල් වුනාට මචං හැදුවා කියලා පේන්නෙ නම් නෑ.
මම තාම ජීවිතේට දැකලා නැ මෙට්ලික් පේන්ට් එකකින් ටචප් ගැහුවම සීයට සීයක් ගැලපුනු අවස්ථාවක් නම්. කොහොමත් මචං අව්වට වෙනස පේනවා. ඔක්කොටම වැඩිය හිතින් වෙනස පේන්න ගන්නවා.
උඹ අර සෙට් එත තැනට ටැබ් එක හයිකරන්න බ්‍රැක්ට් එක හැදුවද මචං.



තෙලුත් යහමින් කරනවා. බැලුවේනම් නෑ දැනෙන විදිහට 7ක් වගේ වෙන්න ඇති
)

. මොකද ඒකේ උන් තමා ගෙනිහින් ජැක් එකට දාලා පාක් කරන්නේ. ඒ පාර එතනම එහා පැත්තේ බැප්ස්ටික්ද ලිප්ස්ටික්ද මොකක්ද මන්දා දේවස්තානයේ දන්න කිව්ව. හෙන ගේමක් දීලා ඔබාගත්තා කියමුකෝ අන්සක 90වේ එක පාකින් ස්ලොට් එකකටවත් කපලා ගහන්න බැරි උනා. අන්තිමට තනකොල හරියේ දැම්මා සික්ක.
එනකොට පිටිපස්සේ ඇක්වා එකක් නවත්තලා ආපහු එලියට ගත්තේ පවර් පම්ප් එක බාගයක් ගෙවාගෙන අත් දෙකේ ජොයින්ට් බර බර ගාගෙන



පුලුවං තරං අළුත් වාහනමයි අපි ගන්න ඕනේ.. අවුරුද්ද පරණ වෙන්න වෙන්න වාහන විකුණන්න ඕනේ.. මාත් ඕක තේරුං ගත්තා පහුගිය දවස් වල උන දේවල් වලිං
![]()





ඒවා නම් නැතත් මොකෝ වෙලාවක වරකෝ බලන්න....
![]()

රත්තරං;18675377 said:ඔව් මචන් ඒ වැඩේ ගොඩ. මෙන්න පොටෝ
![]()
..........................
..........................
..........................
ඊයේ තව පොඩ්ඩෙන් නාරාහෙන්පිට පොල ගාව හිරවෙච්ච පාර පොල් ගෙඩි ටිකක් ගෙනිච්චනම් කියලා හිතුනා විකුනගන්න
මට ගිය සතියේ සසර කළ කිරුනා කොළඹ එලවලා 
රත්තරං;18675379 said:ඕක අපේ ටොමාට කියල දීපන්![]()

මම ඉතිං ගන්නවා විකුණනවානේ මචෝ. දෙයියනේ කියලා ඩොකා සනි නම් වැඩිය කරදරයක් කරන්නෙ නෑ. 
අඩේ ඔය තියන්නේ එලට.
මචං ඔය ස්ටිකර් එකේ මුළු නවන්නේ නැතුව හෙයාඩ්‍රයර් එකෙන් රත් කරලා ෂේප් එක ගන්න බැරිද.
අම්මෝ කොළඹ ගැන නම් කතා කරන්න එපා. උඹලා කොහොම ජීවත් වෙනවද දන්නෙ නෑමට ගිය සතියේ සසර කළ කිරුනා කොළඹ එලවලා

අම්මෝ කොළඹ ගැන නම් කතා කරන්න එපා. උඹලා කොහොම ජීවත් වෙනවද දන්නෙ නෑමට ගිය සතියේ සසර කළ කිරුනා කොළඹ එලවලා

කෙරවලවල් ටික විතරයි පොඩ්ඩක් මෙව්ව එකක් තියෙන්නෙ. අනිත් ටික එල..![]()
