මේන් කියෝපන් මෙතන ඉදන්හනිමුන් එක ගිහිං ඇවිත් තියෙන්නේ![]()
කොහොමද ගමන.. පැනි ලාබද හද දුරයිද![]()

http://www.elakiri.com/forum/showpost.php?p=18673895&postcount=1382
තාම නිමාඩුව ඉවර නෑ මචන්... දැනුයි පටන් ගත්තේ.. අද මේ පොඩ්ඩක් ෆෝන් එකෙන් බල බලා උන්න මේල් වලට රිප්ලයි කරන්න ආපු පාර මේ පැත්තට ගොඩ උනේ

ඒ මොකෝ බං අසනීපේ.....?? 


.
ඉක්මන් සුවය පතනවා..
ඔය සිද්දිය වෙන්න කලින් දවසේ රෝද මාරු කලා spare wheel එක දාල. garage එකේ ඉන්න එකාගේ මව්තුමිය හොදින් ඉන්නව ඇති කියල මන් හිතනවා 
). කොහොම කොහොම හරි වාහනේ අටෝගත්ත. ඉන්පස්සේ ආනන්දේ වැඩකට ඉස්කෝලේ කාලේ යාලුවෝ හතර පහක් දාගෙන ඉස්කෝලේ ගිය. හෙන බයෙන් ගියේ මොකෝ පලවෙනි සිද්දියෙන් පස්සේ ටික දවසක් යද්දී තමා හිතුනේ රෝදේ ගලවුනානන් කන්න වෙන කට්ට
ගත්ත පුරුෂ ශක්තිය 