මචං වොල්වෝ ස්කෑනියා ලොරි කියන්නේ ලොරි වලට. ඒත් ඉතිං ලේලන්ඩ් කියන්නේ ලොරි වලටත් නැති බස් වලටත් නැති මොකක්දෝ භාන්ඩයක්නේ.

Varicose වගේ ටිකක් තියෙනවා. ඒ අස්සේ වම් කකුලේ දනිස්ස හරිය නිකම් රතු පාට වෙලා වගේ වෙලා ඉදිමිලා තිබුන. මුලින් ලග දොස්තර කෙනෙක් ගාවින් බෙහෙත් ගත්තා. දවස් 2ක් විතර ගත්තත් වෙනසක් නැති නිසා හොස්පිටල් ගිහින් පෙන්නුවා. ඊට පස්සේ තමා නවතින්න කියල තියෙන්නේ. විෂබීජයක් ගිහින් කියල කිව්වේ. දැන් නම් ටිකක් හොදයි. බෙහෙත් inject කරනවා. බොන එකට වඩා ඉක්මනට හොද වෙනවා නෙහ්. දැන් දවස් 2ක් විතර වගේ වෙනවා. දැන් ඉතින් ගෙදර එන්න ඕන කිය කිය ඉන්නවා. දැන් ටිකකට කලින් බලල ආව විතරයි.

මචං වොල්වෝ ස්කෑනියා ලොරි කියන්නේ ලොරි වලට. ඒත් ඉතිං ලේලන්ඩ් කියන්නේ ලොරි වලටත් නැති බස් වලටත් නැති මොකක්දෝ භාන්ඩයක්නේ.

මෙලෝ රහක් නෑ ඕවා. අනේමංදා ඔය තහඩු ගොඩවල් වලට මිනිස්සු ආසවෙන්නේ මොන එහෙකටද කියල.![]()

පවර් නැති ලේලන්ඩ් එකක් කිලෝමීටර් 26ක් විතර එලවපන්කෝ..... සැප කනේ......
![]()
ඇයි දැන් ඉතින් ඕක අපිට කියන්නේ..![]()
මචං වොල්වෝ ස්කෑනියා ලොරි කියන්නේ ලොරි වලට. ඒත් ඉතිං ලේලන්ඩ් කියන්නේ ලොරි වලටත් නැති බස් වලටත් නැති මොකක්දෝ භාන්ඩයක්නේ.
මෙලෝ රහක් නෑ ඕවා. අනේමංදා ඔය තහඩු ගොඩවල් වලට මිනිස්සු ආසවෙන්නේ මොන එහෙකටද කියල.![]()
මේවා මචං ඉන්දියානු බලපෑම් වෙන්න ඕනේ![]()

බඩා බ්‍රේන් වොෂ් වෙලා ඉන්නේ.![]()
අෆ්ෆා බඩා මාමි ළිදක් නැත්නම් වළක් කපාගෙන හරි පනිනවා.![]()
තහඩු ගොඩකුයි රිවට් ගොඩකුයිමචං වොල්වෝ ස්කෑනියා ලොරි කියන්නේ ලොරි වලට. ඒත් ඉතිං ලේලන්ඩ් කියන්නේ ලොරි වලටත් නැති බස් වලටත් නැති මොකක්දෝ භාන්ඩයක්නේ.

අර පොලේ තියෙන්නේ වලං හෝදන පන්ච් කෑලි අන්න ඒවගේ ශීට් එකක් එලලා තියෙන්නේ.

පවර් නැති ලේලන්ඩ් එකක් කිලෝමීටර් 26ක් විතර එලවපන්කෝ..... සැප කනේ......
![]()
මචං වොල්වෝ ස්කෑනියා ලොරි කියන්නේ ලොරි වලට. ඒත් ඉතිං ලේලන්ඩ් කියන්නේ ලොරි වලටත් නැති බස් වලටත් නැති මොකක්දෝ භාන්ඩයක්නේ.

රත්තරං;18676161 said:අසල්වැසියෙක්ගේ ටිකිරි මොලේට පින්සිදු වන්නට මා වැනි සොත්ති අනාතයෙක්ට බ්‍රෑන්ඩ් නිව් දින කිහිපයක් පමනක් පැරනි මයික්‍රෝ පැන්ඩා මාහාර්ඝ රතයක් අත පත ගාන්නට අවස්තාව සැලසුනි. තොපි වැනි හිගන්නන්ටද එහි තේජසේ උස්නය මෙවේ වැදීමට සලස්වමි... තොපිට කොයින්ද මේවා
මේ මිලට ඇති AE100 එකක bj5p, fb15 එකක තත්වයට ලගා වීමට තියා අහලකින් නවත්වා තැබීමටවත් සුදුසුදැයි දැන් තොපිම තීරනය කරත්වා

යකෝ මාර බිල්ඩ් කොලිටියක්නේ..
අර ප්ලාස්ටික් වල දාර... සීට් කවර..

රත්තරං;18676161 said:අසල්වැසියෙක්ගේ ටිකිරි මොලේට පින්සිදු වන්නට මා වැනි සොත්ති අනාතයෙක්ට බ්‍රෑන්ඩ් නිව් දින කිහිපයක්
අව්රුදු 5 කින් වීදුරු ටික හෝ ඉතිරි වුවහොත් පුදුමයකි... ඒත් සැලෙන්න එපා. මේවා බ්‍රෑන්ඩ් නිව් බඩු
මේ මිලට ඇති AE100 එකක bj5p, fb15 එකක තත්වයට ලගා වීමට තියා අහලකින් නවත්වා තැබීමටවත් සුදුසුදැයි දැන් තොපිම තීරනය කරත්වා
රත්තරං;18676161 said:අසල්වැසියෙක්ගේ ටිකිරි මොලේට පින්සිදු වන්නට මා වැනි සොත්ති අනාතයෙක්ට බ්‍රෑන්ඩ් නිව් දින කිහිපයක් පමනක් පැරනි මයික්‍රෝ පැන්ඩා මාහාර්ඝ රතයක් අත පත ගාන්නට අවස්තාව සැලසුනි. තොපි වැනි හිගන්නන්ටද එහි තේජසේ උස්නය මෙවේ වැදීමට සලස්වමි... තොපිට කොයින්ද මේවා
ඇසෙම්බල් කරන ඇන්ජිමක් විය හැක
සාදු සාදු!!!
සේරටම එහෙයි කිව්වා..යකෝ මාර බිල්ඩ් කොලිටියක්නේ..
අර ප්ලාස්ටික් වල දාර... සීට් කවර..
හැපෝයි..
RPM මීටරේ රෙඩ් ලයින් එකටම අල්ලලා දවසක් විතර පැදලා බලන්න හිතයි ඕක...![]()

ඊයේ හවස උණ වැඩි වුනා බොලව් . . .
අායෙම හොස්පිටල් ගත වුනා . . .
එ් පාර දුන්න බෙහෙත් බීපු පාර හෙණ ගැහුවා නින්ද ගියා . . .
රේඩියෝ ත්‍රෙඩ් එක පැත්තේවත් එන්න බැරි උනා . . .
තාම බෙහෙත් මත තියෙනවා වගේ . . .
ඉවෝ එක පැද ගන්න බැරි වෙයි මෙහෙම ගියොත් . . .