මචන් රෝදේ නට් එක සෙට් වෙන තැන පොඩි ටේපර් එකක් තියනවා. ඕකෙත් එහෙම ඇති. ඔහොම ලූස්වට තිබිලා දිව්වම කැපෙනවා ඇණ තව් ටික. එහෙම වෙලා ටේපර් එක අවුල් ගියාමත් තදවෙන්නෙ නෑ හරියට. එහෙම එකක් වෙන්න ඇති සමහර විට. අපේ දන්න මාමිලා කියයි හරියට.![]()
Alloy wheel danne na dan gedara 
රත්තරං;18675323 said:
සියොලගම වෙව්ලා ගියා සිංහලු
ජිවිතේ පලවෙනි වතාවට මෙහෙම දෙයක් ඇහුවේ
මාත් කාර් එකකට ඒකේ හබ් සයිස් එකට හරියන ඇලෝ වීල් නැති නිසා ලේත් කරලා දාන් දුවන්නේ.. අඩෝ මටත් මෙහෙම වෙයිද?
Oka wenne custon alloy wheel danna giyaama.කට්ටට ස්තූතියි මචං... ඒත් ඉතිං ඇන තද කරා නම් ආපහු බුරුල් වුනේ කොහොමද..? නට් එක කැපිලද තිබිලා තියෙන්නේ..?

අර මගුල තනිකර ඩිමෝ බට්ටගෙ කොලිටියනෙ තියෙන්නේ..
ඒකෙන් බඩු හරි ඇද්දැකි. මේකෙන්...![]()








එහෙනම් ඈයි මාමි වාහන 20ක් පාරේ යනකොට 10ක් ම ලේලන්ඩ් වෙන්නේ......??
![]()
රත්තරං;18675325 said:මොකෝ කියන්නේ වටලප්පමකුයි බුරියානියකුයි අරන් එන්නද?
ග් ර් ර් ..... සිංදු කියන එකා නෙවේ බොලව්......![]()
රත්තරන් මාමි කොළඹ ට්‍රෑෆික් මොනාද කියයි උදේක/හවසක/සමහරවිට දවස පුරා/ඉරිදා හැර ඕනාම දවසක කඩුවෙල පැත්තේ ආවා නම්.....![]()
දන්න කෙනෙක් කියනවද ඇයි ටොයොට 4E-FE (1300cc) එන්ජින් වලටත් twin ground spark plug එන්නෙ ඇයි කියල...
single ground spark plug දැම්මොත් අවුල්ද?
මහේෂය තමා අල්ලගන්න ඕනේ ඕකට..
දැකලා තියෙන කුජීතම ට්‍රැෆික් එක.
කතා කරලා වැඩක් නෑ.... අලුත් පාලම ගැහුවහම නම් අඩු වෙයි ට්‍රෑෆික් එක..... 
අම්මෝ alloy wheel දාද්දි බලාගෙන. ඇන තද කලත් සමහර වෙලාවට හරියටම seat උනේ නැත්තන් පොඩි play එකක් තියනවා අපිට දැනෙන්නේ නැති. එතකොට වෙන්නේ nut එකට load එක එනවා වෙනුවට bolt කදට තමා load එක යන්නේ. jerk එකක් එන ගානේ බෝල්ට් කැඩෙනවාඑකක් කැඩුන ගමන් අනිත් උන්ට බබා හම්බෙනවා
වැඩේ සෙත්ත පෝච්චි උනාම තම අපිට සිද්දිය දැනෙන්නේ
එදා ඉදන් alloy wheel දාද්දි ගොඩක් පරිස්සමින් තමා වැඩේ කරන්නේ
![]()
කතා කරලා වැඩක් නෑ.... අලුත් පාලම ගැහුවහම නම් අඩු වෙයි ට්‍රෑෆික් එක.....
![]()
මෙලෝ රහක් නැති බස් කාරයො වැඩිපුර ඉන්නේ.
ට්‍රෆික් වලට ප්‍රධානම හේතුව ඔය පැත්තෙ ඉන්න එවුන් තමා.මෙලෝ රහක් නැති බස් කාරයො වැඩිපුර ඉන්නේ.
![]()

මම ඉතිං ගන්නවා විකුණනවානේ මචෝ. දෙයියනේ කියලා ඩොකා සනි නම් වැඩිය කරදරයක් කරන්නෙ නෑ.
![]()
ග් ර් ර් ..... සිංදු කියන එකා නෙවේ බොලව්......![]()
රත්තරන් මාමි කොළඹ ට්‍රෑෆික් මොනාද කියයි උදේක/හවසක/සමහරවිට දවස පුරා/ඉරිදා හැර ඕනාම දවසක කඩුවෙල පැත්තේ ආවා නම්.....![]()




රත්තරං;18675556 said:ඔන්න ඕවගේ පට්ට කෑලි දෙක තුනක් ගනින්කෝ කඩේ වැඩට. ස්කිනි ගහලා මිනි ස්කර්ට් ගස්සෝලා බැස්සුවනම් අපිත් ඇවිත් පදින්චි වෙනවා.


නන්දිට ගෙදර වැඩ තියෙනවා බන්... ඔව්ව අරන් නැන්ද කොහොමෙයි බඩා තනියම කඩේ තියල ගෙදර ගිහින් එක හිතකින් වැඩක් කරගන්නේ .....ග්‍රවුන්ඩ් කෑලි දෙකක් තිබ්බ කියල වෙනසක් නම් නෑ මං දන්න තරමින්.මහේෂය තමා අල්ලගන්න ඕනේ ඕකට..
![]()


මහේෂ් මලය නිදි වගේ...