වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,158
    11,176
    113
    Forest
    මචන් රෝදේ නට් එක සෙට් වෙන තැන පොඩි ටේපර් එකක් තියනවා. ඕකෙත් එහෙම ඇති. ඔහොම ලූස්වට තිබිලා දිව්වම කැපෙනවා ඇණ තව් ටික. එහෙම වෙලා ටේපර් එක අවුල් ගියාමත් තදවෙන්නෙ නෑ හරියට. එහෙම එකක් වෙන්න ඇති සමහර විට. අපේ දන්න මාමිලා කියයි හරියට.:)

    Eka thama scene eka ban. Api rode ellalane ana tika danne. Taper eka bahinne na samahara alloywheel walata hariyata. Oka thama wela thibbe. Ana thada karath wadak naalu ban ehema tiyeddi :rolleyes: Alloy wheel danne na dan gedara :)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,158
    11,176
    113
    Forest
    රත්තරං;18675323 said:

    සියොලගම වෙව්ලා ගියා සිංහලු

    ජිවිතේ පලවෙනි වතාවට මෙහෙම දෙයක් ඇහුවේ
    මාත් කාර් එකකට ඒකේ හබ් සයිස් එකට හරියන ඇලෝ වීල් නැති නිසා ලේත් කරලා දාන් දුවන්නේ.. අඩෝ මටත් මෙහෙම වෙයිද?

    Alloy wheel nan poddak balapan machan garage un ana thada karaddi. Oka mage father in lawtath wela thibba. Eyath dan alloy wheel walata kamathi na. Alloy wheel walata ana daaddi wheel eka ellala daanna ba. Eka anayak lawata thada karala hariyata rode adjust karan thama anith ana danna oni. :D Oka wenne custon alloy wheel danna giyaama.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,158
    11,176
    113
    Forest
    කට්ටට ස්තූතියි මචං... ඒත් ඉතිං ඇන තද කරා නම් ආපහු බුරුල් වුනේ කොහොමද..? නට් එක කැපිලද තිබිලා තියෙන්නේ..?

    Alloy wheel wala ana thada karata taper eka bahinne na ban hariyata rode wheel eka baranan. Podi car wala oya scene eka na rode bara nathi hinda. SUV wala wage thama oya siddiya thiyenne. OKa therun ganna bara alloy wheel ekaka ana daalama balanna oni. Ana daddi poddak hayya aran hollala balanna ethakota taper eka gaanata bahinawa :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :growl: එහෙනම් ඈයි මාමි වාහන 20ක් පාරේ යනකොට 10ක් ම ලේලන්ඩ් වෙන්නේ......?? :rolleyes:

    මා මිත්‍ර බඩාව ලිදට දාන්න හොදනෑනේ ඉතිං. දැක්කේ නෑ වගේ ඉන්නවා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;18675325 said:
    මොකෝ කියන්නේ වටලප්පමකුයි බුරියානියකුයි අරන් එන්නද?

    ඉම්පෝටඩ් ඔටු හුජ්ජා බෝතලයකුත් අරන්ම පල.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ග‍් ර් ර් ..... සිංදු කියන එකා නෙවේ බොලව්...... :angry:

    රත්තරන් මාමි කොළඹ ට්‍රෑෆික් මොනාද කියයි උදේක/හවසක/සමහරවිට දවස පුරා/ඉරිදා හැර ඕනාම දවසක කඩුවෙල පැත්තේ ආවා නම්..... :dull:

    දැකලා තියෙන කුජීතම ට්‍රැෆික් එක.
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    දන්න කෙනෙක් කියනවද ඇයි ටොයොට 4E-FE (1300cc) එන්ජින් වලටත් twin ground spark plug එන්නෙ ඇයි කියල...
    single ground spark plug දැම්මොත් අවුල්ද?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    11257232_1612870932315985_819633419587771503_n.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දන්න කෙනෙක් කියනවද ඇයි ටොයොට 4E-FE (1300cc) එන්ජින් වලටත් twin ground spark plug එන්නෙ ඇයි කියල...
    single ground spark plug දැම්මොත් අවුල්ද?

    ග්‍රවුන්ඩ් කෑලි දෙකක් තිබ්බ කියල වෙනසක් නම් නෑ මං දන්න තරමින්.:dull: මහේෂය තමා අල්ලගන්න ඕනේ ඕකට..:yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :dull:
    අම්මෝ alloy wheel දාද්දි බලාගෙන. ඇන තද කලත් සමහර වෙලාවට හරියටම seat උනේ නැත්තන් පොඩි play එකක් තියනවා අපිට දැනෙන්නේ නැති. එතකොට වෙන්නේ nut එකට load එක එනවා වෙනුවට bolt කදට තමා load එක යන්නේ. jerk එකක් එන ගානේ බෝල්ට් කැඩෙනවා :( එකක් කැඩුන ගමන් අනිත් උන්ට බබා හම්බෙනවා :nerd: වැඩේ සෙත්ත පෝච්චි උනාම තම අපිට සිද්දිය දැනෙන්නේ :baffled: එදා ඉදන් alloy wheel දාද්දි ගොඩක් පරිස්සමින් තමා වැඩේ කරන්නේ :)

    කටුව දැම්මට බොහොම ස්තුතියි... අලෝවීල් දාන උදවියට හුඟක් වැදගත් වෙන විස්තරයක්..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: කතා කරලා වැඩක් නෑ.... අලුත් පාලම ගැහුවහම නම් අඩු වෙයි ට්‍රෑෆික් එක..... :D

    ට්‍රෆික් වලට ප්‍රධානම හේතුව ඔය පැත්තෙ ඉන්න එවුන් තමා. :growl:මෙලෝ රහක් නැති බස් කාරයො වැඩිපුර ඉන්නේ.:dull:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked::shocked: මම ඉතිං ගන්නවා විකුණනවානේ මචෝ. දෙයියනේ කියලා ඩොකා සනි නම් වැඩිය කරදරයක් කරන්නෙ නෑ. :love:

    අරන් හදල විකුණලා ලාභයක් ගන්න පරන වාහන වලින් ලැබෙන සහය ගැන දන්නේ ඉතින් එව්වා කරපු අපි විතරයි නේද බන්....
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ග‍් ර් ර් ..... සිංදු කියන එකා නෙවේ බොලව්...... :angry:

    රත්තරන් මාමි කොළඹ ට්‍රෑෆික් මොනාද කියයි උදේක/හවසක/සමහරවිට දවස පුරා/ඉරිදා හැර ඕනාම දවසක කඩුවෙල පැත්තේ ආවා නම්..... :dull:

    කඩුවෙල.....:shocked::shocked::shocked::shocked:

    කඩුවෙල කිව්වම මටනම් තාමත් නිකම් කලන්තෙ වගේ...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18675556 said:
    ඔන්න ඕවගේ පට්ට කෑලි දෙක තුනක් ගනින්කෝ කඩේ වැඩට. ස්කිනි ගහලා මිනි ස්කර්ට් ගස්සෝලා බැස්සුවනම් අපිත් ඇවිත් පදින්චි වෙනවා.

    :shocked::shocked::shocked: නන්දිට ගෙදර වැඩ තියෙනවා බන්... ඔව්ව අරන් නැන්ද කොහොමෙයි බඩා තනියම කඩේ තියල ගෙදර ගිහින් එක හිතකින් වැඩක් කරගන්නේ .....
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    ග්‍රවුන්ඩ් කෑලි දෙකක් තිබ්බ කියල වෙනසක් නම් නෑ මං දන්න තරමින්.:dull: මහේෂය තමා අල්ලගන්න ඕනේ ඕකට..:yes:

    :yes::yes::yes: මහේෂ් මලය නිදි වගේ...
     
    Status
    Not open for further replies.