ආයුබොවන් සබේ මහතුන්ටා..
බෝමා කාලෙකින් ආවෙ දැකගන්ටා....
ඊයේ හවස උණ වැඩි වුනා බොලව් . . .
අායෙම හොස්පිටල් ගත වුනා . . .
එ් පාර දුන්න බෙහෙත් බීපු පාර හෙණ ගැහුවා නින්ද ගියා . . .
රේඩියෝ ත්‍රෙඩ් එක පැත්තේවත් එන්න බැරි උනා . . .
තාම බෙහෙත් මත තියෙනවා වගේ . . .
ඉවෝ එක පැද ගන්න බැරි වෙයි මෙහෙම ගියොත් . . .
කතා කරලා වැඩක් නෑ.... අලුත් පාලම ගැහුවහම නම් අඩු වෙයි ට්‍රෑෆික් එක.....
![]()
දැන් විඳවපන් 
ට්‍රෆික් වලට ප්‍රධානම හේතුව ඔය පැත්තෙ ඉන්න එවුන් තමා.මෙලෝ රහක් නැති බස් කාරයො වැඩිපුර ඉන්නේ.
![]()

Varicose වගේ ටිකක් තියෙනවා. ඒ අස්සේ වම් කකුලේ දනිස්ස හරිය නිකම් රතු පාට වෙලා වගේ වෙලා ඉදිමිලා තිබුන. මුලින් ලග දොස්තර කෙනෙක් ගාවින් බෙහෙත් ගත්තා. දවස් 2ක් විතර ගත්තත් වෙනසක් නැති නිසා හොස්පිටල් ගිහින් පෙන්නුවා. ඊට පස්සේ තමා නවතින්න කියල තියෙන්නේ. විෂබීජයක් ගිහින් කියල කිව්වේ. දැන් නම් ටිකක් හොදයි. බෙහෙත් inject කරනවා. බොන එකට වඩා ඉක්මනට හොද වෙනවා නෙහ්. දැන් දවස් 2ක් විතර වගේ වෙනවා. දැන් ඉතින් ගෙදර එන්න ඕන කිය කිය ඉන්නවා. දැන් ටිකකට කලින් බලල ආව විතරයි.
කොහෙද ගුවන් පාලම ගහන්න කලින් මුන් මහින්ද මහත්තයව එලෙව්වනේදැන් විඳවපන්
![]()

දැකලා තියෙන කුජීතම ට්‍රැෆික් එක.
ආයුබොවන් සබේ මහතුන්ටා..
බෝමා කාලෙකින් ආවෙ දැකගන්ටා....
![]()
රත්තරං;18675337 said:මාමන්ඩියා එල කොල්ලා කොච්චර උනත්
![]()
මේක පේන්ට් කරන්නේ නෑ මල්ලි. මේක දීලා දාන්න කාලේ හරි. මගේ ගාව හුගාක් කල් දැන්


රත්තරං;18676161 said:අසල්වැසියෙක්ගේ ටිකිරි මොලේට පින්සිදු වන්නට මා වැනි සොත්ති අනාතයෙක්ට බ්‍රෑන්ඩ් නිව් දින කිහිපයක් පමනක් පැරනි මයික්‍රෝ පැන්ඩා මාහාර්ඝ රතයක් අත පත ගාන්නට අවස්තාව සැලසුනි. තොපි වැනි හිගන්නන්ටද එහි තේජසේ උස්නය මෙවේ වැදීමට සලස්වමි... තොපිට කොයින්ද මේවා
ඔය බිමින් ඉදන් වැදගනියව් හිගන්නෝ ටික මේ බ්‍රෑන්ඩ් නිව් රතයේ විස්තර අහන්න... කියන කියන එකට එහෙයි කියපියව්
අව්රුදු 5 කින් වීදුරු ටික හෝ ඉතිරි වුවහොත් පුදුමයකි... ඒත් සැලෙන්න එපා. මේවා බ්‍රෑන්ඩ් නිව් බඩු
මේ මිලට ඇති AE100 එකක bj5p, fb15 එකක තත්වයට ලගා වීමට තියා අහලකින් නවත්වා තැබීමටවත් සුදුසුදැයි දැන් තොපිම තීරනය කරත්වා

oita wada honda seat tiynawa 80 dashake car walath.

මොකෑ උනේ... අලුතෙන් කෝච්චි එන්ජිමක්වත් ගෙන්නලවත්ද ...

මේ අවුරුද්දෙ දගට එකක් එනවයි කියලත් හා හූවක් තියෙනවා.
මම ත්‍රේඩ් එකේ කෙටුවේ සතියකින් විතර මගෙ හිතේ.![]()
තරහ නැතුව පිළිතුරක් බලාපොරොත්තු වෙමි 
ජොනී බට්ට;18680052 said:1980 ඉස්සරලා ආපු වාහන වලට දුම් සහතිකෙ අවශ්‍ය නැති නිසා වෙන එන්ජිමක් තියාගෙන දිව්වට කමක් නැතිවෙයිද? අල්ලයිද? ke20 එකකට 4AGE එන්ජිමක් තැබීමටයි අදහස.තරහ නැතුව පිළිතුරක් බලාපොරොත්තු වෙමි
![]()
