වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජොනී බට්ට;18680052 said:
    1980 ඉස්සරලා ආපු වාහන වලට දුම් සහතිකෙ අවශ්‍ය නැති නිසා වෙන එන්ජිමක් තියාගෙන දිව්වට කමක් නැතිවෙයිද? අල්ලයිද? ke20 එකකට 4AGE එන්ජිමක් තැබීමටයි අදහස. :sorry: තරහ නැතුව පිළිතුරක් බලාපොරොත්තු වෙමි :sorry:
    කාර් එකේ මිල වගේ 3න් ගුනේකට තමා කාර් එක ගන්න වෙන්නේ
    Datsun-510-Sedan-F20C-Team_Nostalgic-Chicago-2.jpg

    ගොඩගන්න පුලුවන්නම් සුපිරි කාර් එකක් විනාස කරපු එකාගේ @$$%:angry:
    http://ikman.lk/en/ad/toyota-levin-1994-for-sale-colombo-1
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    KE20ය පියාඹයි යකෝ :nerd:
    පියබවන්න තමයි අදහස :dull::rofl:
    කාර් එකේ මිල වගේ 3න් ගුනේකට තමා කාර් එක ගන්න වෙන්නේ
    Datsun-510-Sedan-F20C-Team_Nostalgic-Chicago-2.jpg

    20131102_140908_resized_zps4eff281f.jpg

    20131102_140916_resized_zps345a4224.jpg

    එන්ජිම සෙට් කරගන්න හදන්න ඕන මෙච්චරයි. බබා වගේ තිබ්බැකි :love:
    IMG_0952_zps6e79c57e.jpg

    20140325_131156_zpse6f13e15.jpg

    4AGE එකක් ලක්ෂ 2 කකට තියල කම්ප්ලිට් කරන්න පුලුවන්නම් ගොඩ. නැත්තම් වෙන එන්ජිමක් තියනවා :(

    කාර් එකක්නම් ලක්ෂෙකට හොයාගත්තකි. කපන කොටන වැඩ ඔක්කොම තනියම කරන නිසා බාස් කුලී ඉතුරුයි
    ගොඩගන්න පුලුවන්නම් සුපිරි කාර් එකක් විනාස කරපු එකාගේ @$$%:angry:
    http://ikman.lk/en/ad/toyota-levin-1994-for-sale-colombo-1

    එකනම් ආත්මෙකට ගොඩගන්න වෙන පාටක් නැ :frown::(
     
    • Love
    Reactions: travis bickle

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    උඹ ඉතින් කොච්චි specialist නේ :)
    කොහොමද සොලූනා තොමෝ සනීපෙන්ද :cool:

    සොලුනා තෙමෝ ඔද වැඩීගිය සරීර සක්තියෙන් යුතුව පෝටිපෝව යට කල්ගත කරන්නී මාසයේ අන්තිමට පොල් මාමාගේ ගම් පලාත දක්වා යාමට සූදානම් වන්නීයැ. :P
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මගේ හීනයක් තිබ්බ loco engineer කෙනෙක් වෙන්න.. එත් ඒ හීනේ මගඇරුන බන්...එහෙම වෙන්න පුළුවන් උනානම් ඒක මගේ ජීවිතේ ලොකු වාසනාවක් වෙන්න තිබ්බ...

    ලංකාවෙ හිටිය සුපිරිම ලොකෝ වැඩ්ඩෝ ගොඩ දෙනෙක් රට අත් ඇරලා ගියා. අපේම රටේ කෝච්චි එන්ජින් හදන්න පුලුවන් කියල ඔප්පු කරල පෙන්නපු මනුස්සයාවත් කුහක කුමන්ත්‍රණ වලින් ගෙදර යැව්වා. දැන් ඉන්න කිහිප දෙනාත් නැතිවෙච්ච දවසට රේල්ලුවට දෙයියන්ගෙම පිහිටයි.

    උඹ මෙහෙ ලොකෝ ඉන්ජෙක් වෙච්ච නැති එක හොඳයි අයියෙ. :)
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ජොනී බට්ට;18680052 said:
    1980 ඉස්සරලා ආපු වාහන වලට දුම් සහතිකෙ අවශ්‍ය නැති නිසා වෙන එන්ජිමක් තියාගෙන දිව්වට කමක් නැතිවෙයිද? අල්ලයිද? ke20 එකකට 4AGE එන්ජිමක් තැබීමටයි අදහස. :sorry: තරහ නැතුව පිළිතුරක් බලාපොරොත්තු වෙමි :sorry:

    එන්ජිමට වාහනේ ඔරොත්තු දෙයිද? :lol:
    මම දන්න බුවෙක් ඉන්නවා. පොර ගාව තියෙන මයිනර් එකට බුවා කැබ් එකකද කොහෙද එන්ජිමක් තියලා. ඒක නිකං ජෙට් එක වගේ. ඒ මදිවට පව ෂටර්ස් එහෙමත් දාලා. ඒ සී කරලා. වැඩ ගොඩයි. හැබැයි ඉතින් වාහනේ ඔරිජිනල් පෙනුම නැහැ. :(:no:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    කාර් එකේ මිල වගේ 3න් ගුනේකට තමා කාර් එක ගන්න වෙන්නේ
    Datsun-510-Sedan-F20C-Team_Nostalgic-Chicago-2.jpg

    කාර් එකේ මිල වගේ 3න් ගුනේකට තමා එන්ජිම ගන්න වෙන්නේ

    ඒක නේද උඹ කියන්න ගියේ??
     
    • Love
    Reactions: travis bickle

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    සොලුනා තෙමෝ ඔද වැඩීගිය සරීර සක්තියෙන් යුතුව පෝටිපෝව යට කල්ගත කරන්නී මාසයේ අන්තිමට පොල් මාමාගේ ගම් පලාත දක්වා යාමට සූදානම් වන්නීයැ. :P

    ඊට අල්ලපු ගම් පළාත අපේ ඒරියා 1 ක වන්නේය
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඔන්න මම මුලින්ම තනියම ගිහින් ගෙනාපු car 1 මීට කලින්නම් 10ක් දෙනා එක්ක ගිහින් තමයි car 1 ගන්නේ, ගෙනෙල්ලා ඔස්තාර් කෙනෙක්ට පෙන්නුවා , උ saner කරලා කිව්වා කිසි අවුලක් නැ කියලා .

    but headlight 2 පොඩ්ඩක් කහපටයි.ආ audio system 1කේ
    DVD 2ක් හිරවෙලා තියනවා.1 විතරයි අවුල සුපිරියටම තියනවා

    මේක ගේන්න මේ ත්‍රේඩ් 1 ලොකු හෙල්ප් 1ක් උනා

    විශේෂයෙන් පොල් මාමා /රත්තරං මතක් කරනවා.

    Nissan-Primera-SSS-pic.jpg
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔන්න මම මුලින්ම තනියම ගිහින් ගෙනාපු car 1 මීට කලින්නම් 10ක් දෙනා එක්ක ගිහින් තමයි car 1 ගන්නේ, ගෙනෙල්ලා ඔස්තාර් කෙනෙක්ට පෙන්නුවා , උ saner කරලා කිව්වා කිසි අවුලක් නැ කියලා .

    but headlight 2 පොඩ්ඩක් කහපටයි.ආ audio system 1කේ
    DVD 2ක් හිරවෙලා තියනවා.1 විතරයි අවුල සුපිරියටම තියනවා

    මේක ගේන්න මේ ත්‍රේඩ් 1 ලොකු හෙල්ප් 1ක් උනා

    විශේෂයෙන් පොල් මාමා /රත්තරං මතක් කරනවා.

    Nissan-Primera-SSS-pic.jpg

    සුබ පැතුම් :)
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මේ අද මගෙ යාලුවෙක් චැට් එකේ මට එවපු දෙයක්..

    "Ado

    Engine oil adui kiyala dash bord eke pennakam duwanna puluwan neda"

    මූ මේ ඇහුවේ ජෝක් එකටනං නෙමෙයි. Vitz එකක් තියෙන්නේ අලුත් මොඩල් එකේ.

    :baffled::baffled::baffled::no::no::no:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka

    ඊට අල්ලපු ගම් පළාත අපේ ඒරියා 1 ක වන්නේය

    ගමනාන්තය බෙලිඅත්ත වේ. බූන්දල යෑමට සිතා සිටිමි. කාර් එකෙන් යා හැකිද?
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඔන්න මම මුලින්ම තනියම ගිහින් ගෙනාපු car 1 මීට කලින්නම් 10ක් දෙනා එක්ක ගිහින් තමයි car 1 ගන්නේ, ගෙනෙල්ලා ඔස්තාර් කෙනෙක්ට පෙන්නුවා , උ saner කරලා කිව්වා කිසි අවුලක් නැ කියලා .

    but headlight 2 පොඩ්ඩක් කහපටයි.ආ audio system 1කේ
    DVD 2ක් හිරවෙලා තියනවා.1 විතරයි අවුල සුපිරියටම තියනවා

    මේක ගේන්න මේ ත්‍රේඩ් 1 ලොකු හෙල්ප් 1ක් උනා

    විශේෂයෙන් පොල් මාමා /රත්තරං මතක් කරනවා.

    Nissan-Primera-SSS-pic.jpg

    ජයවේවා!!!!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ අද මගෙ යාලුවෙක් චැට් එකේ මට එවපු දෙයක්..

    "Ado

    Engine oil adui kiyala dash bord eke pennakam duwanna puluwan neda"

    මූ මේ ඇහුවේ ජෝක් එකටනං නෙමෙයි. Vitz එකක් තියෙන්නේ අලුත් මොඩල් එකේ.

    :baffled::baffled::baffled::no::no::no:

    පුලුවන් පුලුවන් කිසිම අවුලක් නෑ.. පෙන්නුවත් දුවන්න පුලුවන් කියන්න සීස් වෙනකම්.:cool:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඔන්න මම මුලින්ම තනියම ගිහින් ගෙනාපු car 1 මීට කලින්නම් 10ක් දෙනා එක්ක ගිහින් තමයි car 1 ගන්නේ, ගෙනෙල්ලා ඔස්තාර් කෙනෙක්ට පෙන්නුවා , උ saner කරලා කිව්වා කිසි අවුලක් නැ කියලා .

    සසුභ පැතුම් මචං....
    Nissan primera එකක් නේ මචන්....අවුරුද්ද ගාන කොහොමද මචං......
    පරිස්සමට පැදපන් මචන්.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    2pt44et.jpg

    වැලා උඹ නම් දෙයියෙක් නෙවේ දේවාලයක් බං..... :D

    ඕනාම ඉලෙක්ට්‍රික් ප්‍රශ්නයකට.... ඉංගිරියේ වැලගම්ලත්..... :D :cool: :yes: :P

    ස්ටාර්ට් කරගත්තා යන්තම් DX එක ඔය වයර් එක අමුනලා :D මීයෙකුත් (මගේ එකා නෙවේ කුප්ප යක්කු ටික :growl: ) පැනලා දිව්වා...... :lol:

    මීටරේ බැටරියට තියලා බැලුවා ස්ටාර්ට් එකට කලින් 9V-10V වගේ තිබ්බේ..... FB15 එහෙම නම් මලාට ස්ටාර්ට් වෙන්නේ නෑ..... මේක ස්ටාර්ට් උනා කියහන්කෝ එක පාරෙන්..... :D :love:

    මේක ටිකක් රේස් කරහම FB15 එකේ සිකියුරිටි එක එලාම් කරනවා...... පොලොව දෙදරලා...... :P :D :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ට්‍රෆික් වලට ප්‍රධානම හේතුව ඔය පැත්තෙ ඉන්න එවුන් තමා. :growl:මෙලෝ රහක් නැති බස් කාරයො වැඩිපුර ඉන්නේ.:dull:

    :shocked: :frown: කිව්වා කියලා හිතා ගනින්..... :growl:
     
    Status
    Not open for further replies.