කාර් එකේ මිල වගේ 3න් ගුනේකට තමා කාර් එක ගන්න වෙන්නේජොනී බට්ට;18680052 said:1980 ඉස්සරලා ආපු වාහන වලට දුම් සහතිකෙ අවශ්‍ය නැති නිසා වෙන එන්ජිමක් තියාගෙන දිව්වට කමක් නැතිවෙයිද? අල්ලයිද? ke20 එකකට 4AGE එන්ජිමක් තැබීමටයි අදහස.තරහ නැතුව පිළිතුරක් බලාපොරොත්තු වෙමි
![]()
තරහ නැතුව පිළිතුරක් බලාපොරොත්තු වෙමි 











)
