අර කළු පාට කෝප්පයක් තියෙන්නේ බං උණු වතුර දාද්දී සුදු පාට වෙන.
අන්න ඒක මරු.
මටත් එකක් ලැබුනා.මම දන්නේ නෑනේ මේ මොකද්ද කියලා.
ගෙදර ගෙනල්ලා ඒකාට තේ පුරවද්දි තමයි යකෝ මෙන්න මගේ ෆොටෝ එකක් ඒකේ වැටෙනවා බලන් ඉද්දී...

day out ekak thamai hodama podi present ekak ekka

මන් නම් පතාරන් ටෙඩියෙක් දුන්නා
ah ela mchnla ...kohenda gaththe?loku tediyek
mama kalin dipu teddylage value1 adu weida ethakota 
thanks bro..good ideaරත්තරං පෙන්ඩන්ට් එකක් හදලා දියණ බං , කාලයක් යනකන් ලග තියාගන්න පුළුවන් ,

haRambo pihiyak demu![]()

a simple & valuable necklace pendant..... if it is gold thats better.....


Podi Silva - පොඩි සිල්වා;18681503 said:බබෙක් දියන්![]()
![]()



Ebay එකේ තියෙන්නේ pendantඑකක්. ඒකට ෆොටෝ එකක් දාලා දීපන්.
![]()

