වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ආ මේ තියෙන්නේ.....මමත් අදයි දැනගත්තේ

    01.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලෝඩ් එකක් නැතුව නැට්ට කැඩෙන්න රේස් කරන එක හොඳ වැඩක් නෙමේ.:no: බයික් වල එහෙම අපේ අයියලා සමහර වෙලාවට සීස් වෙනවද කියල බලන්න රේස් කරනවා..:rofl:

    වාහන එන්ජින් වලටත් ඉතින් වැඩේ අවුල් නොවෙන්න විදියක් නෑ. පොල් මාමි කියයි.:yes:

    දුම් සහතික ගන්න ගියහමත් දාගෙන රේස් කරනවනේ බං :eek:

    වාහනේ එන්ජිම රේස් වෙන සමීකරණය ලිව්වාම අන්තිමට එන්නේ අනන්තය මචන් (Lambda අගයක් මතක විදිහට )... වාහනේ නියුටල් රේස් කරාම එන්ජිමේ RPM එක අනන්තය දක්වා වැඩිවෙනව කියල තමයි තියරියේ උගන්වන්නේ... මට දැන් සමීකරණය මතක නැත... මහේෂ්ට මතක ඇති බොහෝදුරට...

    දුම් සහතිකේ ගන්න ගියාමත් එන්ජිම රේස් කරන විදිහ හරි නැහැ තමයි.. එත් ඔටෝමොබයිල් ඉගෙනගත්තු දන්නා කියන එකෙක්නම් එහෙම අඩියටම පාගල වාහනේ රේස් කරන්නේ නැහැ.. එත් එකෝ ටෙස්ට් එක කරන තැන්වල ඉන්නේ භූරු යක්කු... දැන් පාරෙ දුවන වාහන වලින් භාගයක් OBD කරන්න පුළුවන් එව්වා... OBD කරන්න පුළුවන් වාහන වලට අපේ ලංකාවේ තාම tale pipe ටෙස්ට් එක කරන එකනම් ඇත්තටම විහිළුවක් ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ස්තුතියි ලොකු අයියේ ....කීයක් විතර යයිද දල වශයෙන් ??

    ඔයිල් මාරු කරන්න නම් ඉතින් දහයක් වගේ යාවි මචන්... ගියර් බොක්ස් එකේ ගානනම් නොදනී පුතේ... ඔයිල් මාරු කරන්න කලින් ගියර් බොක්ස් එකේ මිල හොයල බලපන්... මැෂින් එකෙන් මාරු කරන්න යන්න ගාන කීයද කියල හොයල බලහන් ඉස්සෙල්ල..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇයි මචං එහෙම රේස් කරන්න එපා කියන්නේ :confused:

    Domestic වාහන නියුටල් අවස්ථාවේ red line යන්න රේස් කරන එක එන්ජිමට හොඳ දෙයක් නෙවෙයි බන්... සමීකරණය මට දැන් මතක නැහැ.. වාහනේ ධාවනය වෙන අවස්ථාවේ red line යන්න දිව්වට අවුලක් නැහැ... මහේෂ් බොහෝදුරට සමීකරණය දාල පැහැදිලි කරාවි... ගණන් හදපු තියරි දැන් මතක නැහැ බන්...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    වාහනේ එන්ජිම රේස් වෙන සමීකරණය ලිව්වාම අන්තිමට එන්නේ අනන්තය මචන් (Lambda අගයක් මතක විදිහට )... වාහනේ නියුටල් රේස් කරාම එන්ජිමේ RPM එක අනන්තය දක්වා වැඩිවෙනව කියල තමයි තියරියේ උගන්වන්නේ... මට දැන් සමීකරණය මතක නැත... මහේෂ්ට මතක ඇති බොහෝදුරට...

    දුම් සහතිකේ ගන්න ගියාමත් එන්ජිම රේස් කරන විදිහ හරි නැහැ තමයි.. එත් ඔටෝමොබයිල් ඉගෙනගත්තු දන්නා කියන එකෙක්නම් එහෙම අඩියටම පාගල වාහනේ රේස් කරන්නේ නැහැ.. එත් එකෝ ටෙස්ට් එක කරන තැන්වල ඉන්නේ භූරු යක්කු... දැන් පාරෙ දුවන වාහන වලින් භාගයක් OBD කරන්න පුළුවන් එව්වා... OBD කරන්න පුළුවන් වාහන වලට අපේ ලංකාවේ තාම tale pipe ටෙස්ට් එක කරන එකනම් ඇත්තටම විහිළුවක් ..

    වාහනේක උපරිම RPM ගණන තීරණය වෙන සාධක ගොඩක් තියෙනවා..
    ලෝඩ් එක නැති වෙලාවට නිපදවෙන ශක්තිය යන්න තැනක් නැති නිසා ඒ ශක්තිය එන්ජිමේ චාලක ශක්තිය විදියට ගබඩා වෙලා එන්ජිමේ වේගය වැඩි වෙලා එන්ජිමට හානි වෙන වේගයකට යන්න පුළුවන්..

    කාබ් වාහනේක නම් ස්වභාවයෙන්ම Venturi Effect එක නිසා වේගය පාලනය වෙනවා...
    EFI වාහනේක නම් Fuel System එකෙන් පාලනය කරනවා..
    ඩීසල් වාහන වල ගවනර් එකක් පාවිච්චි කරනවා..

    ගොඩක් වාහන එන්ජිමට හානි නොවන වේගයකදි Ignition හෝ fuel Cutoff වෙන විදියට හදල තියෙන්නේ...

    කොහොම උනත් වාහනයක් ස්ටාර්ට් කරපු ගමන් එක පාරට රේස් කරන්න හොඳ නෑ... මොකද Lubrication System එක ප්‍රෙෂර් වෙලා හෙඩ් එකේ කොටස් වලට එහෙම ඔයිල් යන්න ටික වෙලාවක් යනවා..

    අනික ගොඩක් වෙලා එකතැන රේස් (revving) කරන්නත් හොඳ නෑ.. කූලින් සිස්ටම් එකේ කාර්යක්ෂමතාවය අඩුවෙලා ඕවර් හීට් වෙලා ඩැමේජ් වෙන්න පුළුවන්..

    හැබැයි වාහනේ ගමන් කරන වෙලාවට නම් වාහනේ Redline කරලා පැද්දට කමක් නැහැ.. හැබැයි ඉතින් එන්ජිම හරියට මේන්ටේන් කරලා තියෙන්න ඕනි..
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    redline wenakam paagala gear dammata kamak nadda ban?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,402
    17,348
    113
    Auckland
    මේ වගේ එවුන් දකිනකොට මටනම්....:growl:

    ලඟපාතක හිටියනම් කණ පැලෙන්න දෙනවා...:angry::angry::angry:

    instant karma :rofl::rofl:

    මොන අමු ගොනෙක්ද බන් ඌ ? අනික් එවුන් කියන එක ගනන් ගන්නෙ නැතුව ඌ පොර වගේ ඉස්සල්ලම ප්දින සීන් එකක් නේද ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    instant karma :rofl::rofl:

    මොන අමු ගොනෙක්ද බන් ඌ ? අනික් එවුන් කියන එක ගනන් ගන්නෙ නැතුව ඌ පොර වගේ ඉස්සල්ලම ප්දින සීන් එකක් නේද ?

    අනේමංදා බන්... ඌ ස්පින් කරලා පොරවෙන්න දඟලන්නෙ.:rofl: ඌ නම් මොකෝ. බයික් එකට කරන වැඩේ. :angry::angry: උගෙ බයික් එක මං හිතන්නෙ.:dull: තව දැක්ක එකෙක් s1000 එකක් ඔහොම ලිමිටර් එකටම අල්ලන් ඉන්නවා නවත්තල.:angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහනේ එන්ජිම රේස් වෙන සමීකරණය ලිව්වාම අන්තිමට එන්නේ අනන්තය මචන් (Lambda අගයක් මතක විදිහට )... වාහනේ නියුටල් රේස් කරාම එන්ජිමේ RPM එක අනන්තය දක්වා වැඩිවෙනව කියල තමයි තියරියේ උගන්වන්නේ... මට දැන් සමීකරණය මතක නැත... මහේෂ්ට මතක ඇති බොහෝදුරට...

    දුම් සහතිකේ ගන්න ගියාමත් එන්ජිම රේස් කරන විදිහ හරි නැහැ තමයි.. එත් ඔටෝමොබයිල් ඉගෙනගත්තු දන්නා කියන එකෙක්නම් එහෙම අඩියටම පාගල වාහනේ රේස් කරන්නේ නැහැ.. එත් එකෝ ටෙස්ට් එක කරන තැන්වල ඉන්නේ භූරු යක්කු... දැන් පාරෙ දුවන වාහන වලින් භාගයක් OBD කරන්න පුළුවන් එව්වා... OBD කරන්න පුළුවන් වාහන වලට අපේ ලංකාවේ තාම tale pipe ටෙස්ට් එක කරන එකනම් ඇත්තටම විහිළුවක් ..

    Domestic වාහන නියුටල් අවස්ථාවේ red line යන්න රේස් කරන එක එන්ජිමට හොඳ දෙයක් නෙවෙයි බන්... සමීකරණය මට දැන් මතක නැහැ.. වාහනේ ධාවනය වෙන අවස්ථාවේ red line යන්න දිව්වට අවුලක් නැහැ... මහේෂ් බොහෝදුරට සමීකරණය දාල පැහැදිලි කරාවි... ගණන් හදපු තියරි දැන් මතක නැහැ බන්...

    වාහනේක උපරිම RPM ගණන තීරණය වෙන සාධක ගොඩක් තියෙනවා..
    ලෝඩ් එක නැති වෙලාවට නිපදවෙන ශක්තිය යන්න තැනක් නැති නිසා ඒ ශක්තිය එන්ජිමේ චාලක ශක්තිය විදියට ගබඩා වෙලා එන්ජිමේ වේගය වැඩි වෙලා එන්ජිමට හානි වෙන වේගයකට යන්න පුළුවන්..

    කාබ් වාහනේක නම් ස්වභාවයෙන්ම Venturi Effect එක නිසා වේගය පාලනය වෙනවා...
    EFI වාහනේක නම් Fuel System එකෙන් පාලනය කරනවා..
    ඩීසල් වාහන වල ගවනර් එකක් පාවිච්චි කරනවා..

    ගොඩක් වාහන එන්ජිමට හානි නොවන වේගයකදි Ignition හෝ fuel Cutoff වෙන විදියට හදල තියෙන්නේ...

    කොහොම උනත් වාහනයක් ස්ටාර්ට් කරපු ගමන් එක පාරට රේස් කරන්න හොඳ නෑ... මොකද Lubrication System එක ප්‍රෙෂර් වෙලා හෙඩ් එකේ කොටස් වලට එහෙම ඔයිල් යන්න ටික වෙලාවක් යනවා..

    අනික ගොඩක් වෙලා එකතැන රේස් (revving) කරන්නත් හොඳ නෑ.. කූලින් සිස්ටම් එකේ කාර්යක්ෂමතාවය අඩුවෙලා ඕවර් හීට් වෙලා ඩැමේජ් වෙන්න පුළුවන්..

    හැබැයි වාහනේ ගමන් කරන වෙලාවට නම් වාහනේ Redline කරලා පැද්දට කමක් නැහැ.. හැබැයි ඉතින් එන්ජිම හරියට මේන්ටේන් කරලා තියෙන්න ඕනි..

    පොළා සහ මහේෂ් පැහැදිලි කරලා දුන්නට බොහෝම ස්තූති :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළ එළ ... ඒක්ත් දැනගත්තෙක හොඳයි :cool:

    තව මන් දැක්ක බේකින් සෝඩයි විනාකිරියි දාල සුද්ද කරන කරන වීඩියෝ එකක් යූටියුබ් එකෙ ... නැත්තම් Colgate ටූත් පේස්ට් එකත් හරි යනව (ඒකෙ සෝඩියම් බයිකාබනෙට් තියෙනව ඔය වැඩේට)

    සමහර ලයිට්වල ඇතුල් පැත්තෙනුත් තියනවලුනේ මචං. (මටනම් තවම එහෙම එකක් හම්බුවෙලා නෑ) ඒ වගේ වෙලාවට නම් කපන්න බැරි නිසා වෙන ක්‍රමයකට යන්න වෙනවා.
     
    Status
    Not open for further replies.