ඔව් බන් මමත් මුලදී මුලදී වෙලා තිබන විදිහට දැම්මා. එත් සමහර එවුන් ඇවිත් එතන විනාස කරන්න ගත්ත නේ
ඒක විනාස කරලා පස්සේ මෝඩ translation screenshot ගහලා FB දානවා......ඔන්න අපේ උන්ගේ මානසිකත්වේ
ඔව් බන් මමත් මුලදී මුලදී වෙලා තිබන විදිහට දැම්මා. එත් සමහර එවුන් ඇවිත් එතන විනාස කරන්න ගත්ත නේ
අනිවා
ඕවට මුල ඉඳලම contribute කරපු අය මුන්ගේ පිස්සු වැඩ නිසා එපා වෙලා අයින් උනා![]()
ඔව් බන් මමත් මුලදී මුලදී වෙලා තිබන විදිහට දැම්මා. එත් සමහර එවුන් ඇවිත් එතන විනාස කරන්න ගත්ත නේ
මචන්ලා ඔටෝ ගියර් එකක 40 වගේ ස්පීඩ් එක පැන්නම ඊලග ගියර් එකට මාරු වෙන්න කලින් නිවුටල් වෙනවා ටික වෙලාවක්.ඒ වෙලාවට පොඩ්ඩක් රේස් වෙනවා එකතැන.පස්සේ ඊලග ගියර් එකට යනවා.ඇයි එහෙම වෙන්නේ ????![]()
නෑ බං DX එක රේස් කරනකොට පොලොව දෙදරනවා..... FB15 එහෙම රේස් කරන්න බෑ..... බෑමත් නෙවේ.... කරලා නෑ.....
![]()
![]()
නෑ බං DX එක රේස් කරනකොට පොලොව දෙදරනවා..... FB15 එහෙම රේස් කරන්න බෑ..... බෑමත් නෙවේ.... කරලා නෑ.....
![]()
![]()

වාහනයක් නියුටල් එකේ තියෙද්දී ඕනවට වඩා රේස් කරන්න එපා මචන්... එහෙම රේස් කරනවානම් අඩුම තරමේ රෝදෙකට ජැක් එක ගහල ගියර් එකකට දාල රේස් කරපන්... DX එක එන්ජිම අවට ටිකක් පිළිවෙලට හදන්න ඕන බන් ඕක විකුනන්න.. උඹ ඇස් දෙක ගෙදර තියල ගිහින්ද ඕක ගෙනාවේ...

ඇයි මචං එහෙම රේස් කරන්න එපා කියන්නේ![]()
බයික් වල එහෙම අපේ අයියලා සමහර වෙලාවට සීස් වෙනවද කියල බලන්න රේස් කරනවා..

අපි හැමවෙලේම අවධියෙනි.
ප්ලග් ප්‍රශ්ණෙට . . .
Single ground, multi ground ප්ලග් අතරෙ තියෙන performance වෙනස තාමත් හරියටම පැහැදිලි කරන්න අමාරුයි. දෙකේම වාසි අවාසි තියෙනවා. . .
.
ලෝඩ් එකක් නැතුව නැට්ට කැඩෙන්න රේස් කරන එක හොඳ වැඩක් නෙමේ.බයික් වල එහෙම අපේ අයියලා සමහර වෙලාවට සීස් වෙනවද කියල බලන්න රේස් කරනවා..
වාහන එන්ජින් වලටත් ඉතින් වැඩේ අවුල් නොවෙන්න විදියක් නෑ. පොල් මාමි කියයි.![]()

කරන්න තියෙන්නෙ වැඩ දෙකයි... දන්නා කාලෙකින් ඔයිල් මාරු කරේ නැත්තම් ගියර් ඔයිල් ටික මාරු කරපන් ෆිල්ටරේ එක්කම... හැබැයි යටින් ගලවල මාරු කරල වැඩක් නැහැ.. ටෝක් කන්වර්ටර් එකේ තියන ඔයිල් ටිකත් එලියට ඇදෙන විදිහට මාරු වෙන්න ඕන.. ඒ කරලත් හරියන්නේ නැත්තම් ගියර් බොක්ස් එකක් තියන එක ලාභයි හදන්න ගලවනවට වඩා...
ඔන්න මම මුලින්ම තනියම ගිහින් ගෙනාපු car 1 මීට කලින්නම් 10ක් දෙනා එක්ක ගිහින් තමයි car 1 ගන්නේ, ගෙනෙල්ලා ඔස්තාර් කෙනෙක්ට පෙන්නුවා , උ saner කරලා කිව්වා කිසි අවුලක් නැ කියලා .
but headlight 2 පොඩ්ඩක් කහපටයි.ආ audio system 1කේ
DVD 2ක් හිරවෙලා තියනවා.1 විතරයි අවුල සුපිරියටම තියනවා
මේක ගේන්න මේ ත්‍රේඩ් 1 ලොකු හෙල්ප් 1ක් උනා
විශේෂයෙන් පොල් මාමා /රත්තරං මතක් කරනවා.
![]()
බයික් වල නම් ඉතින් කූලින් ඇත්තෙම නෑනේ එක තැන තියෙද්දී
අනික් වාහන වලත් කූලින් අඩුවෙන හේතුවත් බලපානවා ඇති.....dyno එකක දාද්දීත් ඉස්සරහින් පත ෆෑන් එකක් දානවනේ
ආඩම්බරයි මචන්... ඉස්සරහ ලයිට් දෙකට කරන්න තියෙන්නේ සුළු දෙයි.. 1500 වගේ සෑන්ඩ් පේපර් එකක් අරගෙන වතුර දාල ලයිට් දෙක කපන්න... කපල බ්‍රාසෝ දාල පොලිෂ් කරන්න... පෙර සහ පසු පින්තුර දෙකක් අපිටත් බලන්න දාන්න...පොලිෂ් කරන වැඩේ ටූත් පේස්ට් වලින් කරන්නත් පුළුවනි...

මේකෙනුත් කරගන්න පුළුවන් ... රු800 වගෙ වෙන්නෙ
![]()
අර වැඩේට වියදම යන්නේ ඉතා අඩුවෙන් බං. මුලින් වතුර දදා 2000 කොලෙන් කපන්න ඕනේ. පස්සේ වතුර දාන්නෙ නැතුව බ්‍රාසෝ දාලා පොලිෂ් කරන්න ඕනේ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි